Featured News

මිලේනියම් හවුසින් Heights Edmonton Road ව්‍යාපෘතිය නිමයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම නගරබද මහල් නිවාස ව්‍යාපෘති සමාගමක්වන මිලේනියම් හවුසින් ඩිවලොපර්ස් සමාගම, සිය ප්‍රථම උස් මහල් නිවාස සංකීර්ණයවන ‘The Heights Edmonton’ ව්‍යාපෘතිය සාර්ථකව නිමා කළේය. “මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳ අප ඉතාමත් සතුටු වනවා. පාරිභෝගිකයන් වෙනුවෙන් උපරිම අගයක් සහ වටිනාකමක් ලබා දීම වෙනුවෙන් කැපවන අප ඉදිරියේදී ‘සිරස් නිවාස’ සංකල්පය යටතේ තවත් ව්‍යාපෘති පහක් මෙරට ජනතාවට…

(0)Comments | October 6, 2017 10:03 am

පාරිභෝගිකයන්ට අසමසම වාහන පෙළක් ලබාදීම සඳහා ikman.lk සහ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය අත්වැල් බැඳ ගනී

මෙරට විශාලත ම අන්තර්ජාල වෙළඳපලවන ikman.lk සහ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIAL) උසස් ප්‍රමිතියෙන් යුතු වාහන සඳහා ප්‍රවේශ වීමේ අවස්ථාව මෙරට පාරිභෝගික ජනතාවට උරුමකර දීම සඳහා අත්වැල් බැඳ ගත්තේය. මෙරට ප්‍රමුඛත ම වාහන ආනයන සංවිධානයවන ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සමග කීර්තිමත් වාණිජ ආයතන 400කට අධික ප්‍රමාණයක් සාමාජිකත්වය දරයි. මෙම සහයෝගීතාව හරහා, විශ්වසනීය මෙන්ම අසමසම…

(0)Comments | September 28, 2017 1:06 pm

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී ෆ්ලෙමින්ගෝ වෙතින් නවතම ඩියුටි ෆ්‍රී සාප්පුවක්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ‘Core ‘ වර්ගීකරණය යටතේ වසර 5ක කාලයකට තීරුබදු රහිත සාප්පුවක් පවත්වාගෙන යාමේ ගිවිසුමක් පසුගියදා ෆ්ලෙමින්ගෝ ඩියුටි ෆ්‍රී සඳහා පිරිනමනු ලැබීය. ඒ අනුව ‘ෆ්ලෙමින්ගෝ ඩියුටි ෆ්‍රී‘ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ පර්යන්තයේ සිය නවතම තීරුබදු රහිත සාප්පුව විවෘත කළ බව එහි ප්‍රධාන විධායක නිලධාරී පී.කේ. තිමයියා මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. නව ගිවිසුමට…

(0)Comments | September 27, 2017 5:59 pm

යුරෝපා සංගමය සහ ILO මන්නාරම දිස්ත්‍රික්කයේ තරුණ ප්‍රජාවගේ කුසලතා සංවර්ධනයට දායක වෙයි

රැකියා අවස්ථා උත්පාදනය හා “නිෂ්පාදන සේවානියුක්තිය සහ ගරුත්වයෙන් යුතු රැකියා” තරුණ පරපුර අතර ප්‍රවර්ධනය කිරීම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) ප්‍රමුඛ අරමුණක් වෙයි. යුද්ධයෙන් පීඩාවට පත් මන්නාරම දිස්ත්‍රික්කයමේවන විට යළි නැගී සිටීමේ සහ තිරසර සංවර්ධන අදියරට ළඟා වෙමින් පවතින අතර ඒ සඳහා රජය විසින් ඉදිරිපත්කර ඇති අරමුණු සාක්ෂාත්කර ගැනීම සඳහා මානව හැකියා සංවර්ධනය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරයි….

(0)Comments | September 25, 2017 3:25 pm

කාගිල්ස් බැංකුව සිය නවතම ශාඛාව වත්තලදී විවෘත කරයි

කාගිල්ස් බැංකුව, වත්තල නගරයෙහි පාරිභෝගිකයින් සඳහා නවතම සහ ඉතා පහසු බැංකුකරණ සේවාවක් අත්විඳීමට අවස්ථාව සලසා දෙමින්, සිය නවතම ශාඛාව, අංක 315, මීගමුව පාර, වත්තල දරන ස්ථානයේදී විවෘත කරන ලදී. මෙම නවතම බැංකු ශාඛාව, වත්තල ප්‍රාදේශිය ලේකම් PDTC රාජිකා මහත්මිය අතින්, කාගිල්ස් බැංකු ඒකාබද්ධ නියෝජ්‍ය සාභාපති රාෙජ්න්ද්‍ර ත්‍යාගරාජ්ා මහතා, කාගිල්ස් බැංකවෙහි ප්‍රධාන විධායක නිලධාරි/කළමනාකරණ අධ්‍යයක්ෂක ප්‍රභූ…

(0)Comments | September 23, 2017 8:07 am

2017 CNCI Achiever Awards සම්මාන ප‍්‍රදානෝත්සවයේදී Teejay බුහුමන් ලබයි

ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් උත්කර්ශවත් අයුරින් පැවැත්වූ 2017 CNCI Achiever Awards සම්මාන ප‍්‍රදානෝත්සවයේදී රෙදි නිෂ්පාදනයේ කළාපයේ දැවැන්තයා වන Teejay Lanka PLC සමාගම ගෞරවණීය ලෙස සම්මානයට පාත‍්‍රවිය. මෙහිදී, කර්මාන්ත විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනමන CNCI හොඳම විශේෂ සම්මාන 10 දිනාගත් සමාගම් අතරට Teejay සමාගම තේරී පත්වූ අතර නිෂ්පාදන අංශය යටතේ දැවැන්ත පරිමාණයේ (Extra-Large Category) සමාගම් වෙනුවෙන් පිරිනමන…

(0)Comments | September 21, 2017 12:38 pm

ශ්‍රීලංකන් සහ ගුණ ජය සතුට පදනම ඔඩ්ඩුසුඩාන් ගම්මානයේ ගැමි හදවත් නගාසිටුවීමේ මධ්‍යස්ථානය විවෘත කරයි

දරුවන් සවිබල ගැන්වීම සහ ග්‍රාමීය ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් 8 වැනි Village Heartbeat Empowerment මධ්‍යස්ථානය පසුගියදා මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී විවෘත කරන ලදී. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් දස දහස් ගණනාවක් වූ තරුණ ප්‍රජාව, කාන්තාවන් සහ ළමුන් සවිබල ගැන්වීම සඳහා විශාල වැඩපිළිවෙළක් දියත් කර ඇත. මේ අනුව…

(0)Comments | September 21, 2017 11:49 am

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සඳහා FCCISL කොමර්ෂල් බැංකුව සහ CH17වෙතින් ඩෙබිට් කාඩ්පතක්

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ටම පමණක් වෙන්වූ මාස්ටර්කාඞ් සන්නාමයෙන් යුතු සුවිශේෂී වූ ඩෙබිට් කාඞ් පතක් ශ‍්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL), කොමර්ෂල් බැංකුව සහ චැනල් 17 (CH17) එකතුව හඳුන්වා දී ඇත. මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන්නේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් විසින් මෙරට ආර්ථිකයට කරන දායකත්වය ඇගයීම සඳහායි. EMV චිප් තාක්ෂණයෙන් යුතු මෙම කාඞ්පත…

(0)Comments | September 15, 2017 12:07 pm

OPPO වඩා වේගවත් හා කාර්යක්ෂම A71 හඳුන්වා දීමට සැරසේ

තවත් නව ජංගම දුරකථන මාදිලි පෙළක් ළඟදීම ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට, ලොව ප‍්‍රමුඛතම තාක්ෂණ සන්නාමයක් වන OPPO සැලසුම් කර ඇත. Octa-core CPU සමග 3G RAM සහ 3000mAH බැටරියක් සහිත මෙය ඉදිරියේදී නිල වශයෙන් මෙරට වෙළඳපොළට හඳුන්වා දීමට නියමිත වේ. මෙහි ඇතුළත් ප්‍රොසෙසරය ‘Octa-core‘ වර්ගයේ ප්‍රොසෙසරයක් නිසා එහි ක‍්‍රියාකාරීත්වය වඩාත් වේගවත් හා කාර්යක්ෂම වී ඇත. එමෙන්ම…

(0)Comments | September 13, 2017 4:11 pm

සොෆ්ට්ලොජික් ලයිෆ් වසරේ විශිෂ්ටතම රක්ෂණ හිමිකම් ගෙවීම් සහ රක්ෂණ සේවා බෙදාහරින්නා ලෙස පිදුම් ලබයි

ශ‍්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ රක්ෂණ සමාගම් අතර නව්‍යකරණයේ හා වර්ධන වේගයේ ප‍්‍රමුඛ ස්ථානය උසුලන සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම පසුගියදා පැවති ශ‍්‍රී ලංකා ජාතික රක්ෂණ සම්මාන ප‍්‍රධානෝත්සවයේදී 2016 වසරේ හොඳම රක්ෂණ අලෙවි බෙදාහැරීම් සම්මානය ^Excellence in Agency Distribution& සහ වසරේ විශිෂ්ඨතම හිමිකම් ගෙවීමේ සම්මානයෙන් (Excellence in Claims Service& පිදුම් ලැබීය. ශ‍්‍රී ලංකා ජාතික රක්ෂණ ආයතනය…

(0)Comments | September 13, 2017 9:10 am