මාලඹේ සිට කොටුව දක්වා ඉදි කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) ව්‍යාපෘතියේ සැලසුම් කටයුතු, ප්‍රසම්පාදන සහාය, ඉදිකිරීම්, අධීක්ෂණය හා ව්‍යාපෘති කළමනාකරණය සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ජපානයේ Oriental Consultants Global Co. Ltd., Japan International Consultants for Transportation Co. Ltd., Chodai Co. Ltd. හා Nippon Koei Co….
දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන බයිපසික් අයිසෝපේන් ඉන්සියුලින් මිලි ලීටර් 10 එන්නත් 850,000 ක් මිල දී ගැනීම සඳහා වු ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් 1,317,500ක මුදලකට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි Gulf Pharmaceutical Industries වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත…
ශ්‍රී ලංකාවේ ගොඩනැඟිලිවල සවිකර ඇති Elevators හා Escalators යන්ත්‍ර තුළ ඇතිවන අනතුරුවලින් සැලකිය යුතු ප්‍රමාණයක් විදුලි ඇණහිටීම් හේතුවෙන් සිදුවන බවට කරුණු ඉදිරිපත් වී ඇති බව රජය පවසයි. මෙම තත්ත්වය වළක්වා ගැනීම පිණිස අදළා පාර්ශවයන්වල එකඟතාවයෙන් එම යන්ත්‍ර සම්බන්ධයෙන් යෝග්‍යතා සහතිකයක් නිකුත් කිරීම පිණිම සුදුසු ක්‍රමවේදයක් හඳුන්වාදීමට යෝජනා වී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ සවිකර ඇති…
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, තාක්ෂණ අධ්‍යාපනය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා ප්‍රදානය කිරීම සඳහා මෙරට පිහිටුවා ඇති ප්‍රමුඛතම ආයතනයක් වන අතර, මේ වන විට එහි ප්‍රාදේශීය මධ්‍යස්ථාන 19ක, 20,000කට අධික ශිෂ්‍ය සංඛ්‍යාවක් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටී. උසස් අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර 2015 වර්ෂයේ දී වැඩි කරන ලද අතර, විශ්වවිද්‍යාල සිසුන්…
ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදා හැරීම් කලාප සඳහා ඒරියල් බන්ඩල් සන්නායක කිලෝ මීටර 3,000 ක් සැපයීම හා බෙදාහැරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,780.6 ක මුදලකට සීමාසහිත ACL Cables පොදු සමාගම වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ…
ළමා ඉතුරුම් ගිණුම්වල පොළිය සඳහා බදු අයකිරීම් අදාළ වන්නේ මාසික පොළිය රු. 5,000 ක් හෝ ඊට වැඩිනම් පමණක් බවත් එසේ පොළියක් ලැබීමට නම් අවම වශයෙන් එවැනි ගිණුමක රු. ලක්ෂ 12 ක තැන්පතු මුදලක් තිබිය යුතු බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අද (13) පැවති මාධ්‍ය හමුවක දී මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර,…
වර්තමානයේ දී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනප්‍රිය කුලී රථ සේවාවක් වන Uber සඳහා ගෙවීම් පියවීමේ දී ඒවා විදෙස් පාර්ශවයක් වෙත කරනු ලබන ගෙවීමක් ලෙසින් සැලකෙන බවත්, එබැවින් ඒ සඳහා 3.5% ක ජාතිය ගොඩනැගීමේ බද්ද අදාළ වන බවත් වාර්තා වේ. ට්විටර් පණිවුඩයක් මගින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍යාංශයේ ආර්ථික උපදේශක දේශාල් ද මැල් විසින් මේ…
ආසියාවේ පැසිෆික් සාගරයේ රටවලට සීමා වූ දියුණුව, අද ඉන්දියන් සාගරය කරා පැමිණ ඇති බවත් ශ්‍රී ලංකාවේ අප නිරන්තරයෙන් ජාත්‍යන්තර වෙළෙඳාමේ හා ජාත්‍යන්තර දේශපාලනයේ නිරත වූවන් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය ඉරිදා (10) කොළඹ දී පැවති තරුණ ලාංකේය ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ (COYLE) 20 වැනි සංවත්සර අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ආන්දෝලනාත්මක ආයෝජක චරිතයක් වන නිමල් පෙරේරා මහතා, පසුගිය මාර්තු 06 දින සිට ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින්, වර්තමාන කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය පිළිබඳ සිය නොසතුට පළ කර තිබේ. එහිදී ඔහු කියා සිටින්නේ පස්වරු 12.15 වන විටත් කොටස් වෙළෙඳපොළ සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 29 ක් පමණක් බවත්, ඒ අතර කොටස් වෙළෙඳපොළ හරහා ප්‍රාග්ධනය සම්පාදනය…
2017 දෙසැම්බර් 14 සිට 2018 අප්‍රේල් මස 15 දින දක්වා මාස හතරක කාලපරිච්ඡේදයක් සඳහා සහල්, සීනි, අර්තාපල්, ලූණු, පරිප්පු, හාල්මැස්සන් සහ ටින්මාළු යනාදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පාරිභෝගිකයන්ට සහනදායී ලෙස පවත්වාගෙන යාම සඳහා පිරිවැය මත පදනම් මිලකට පාරිභෝගිකයාට අලෙවි කිරීමට සුපිරි වෙළඳසැල් හා ලංකා සතොස ආයතනයේ සහාය රජය විසින් ලබා ගන්නා ලදී. එම…
Video Story