ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය යටතේ (Digital Libraries Project)කොළඹ මහජන පුස්තකාලය ඩිජිටල්කරණ කෙරේ. ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කර තිබේ. මේ යටතේ කොළඹ මහජන පුස්තකාලය මගින් පාඨකයින්ට ලබා දෙන සේවාවන් රැසක් ඩිජිටල් ඩිජිටල්කරණය කර තිබේ. මේ අනුව සෑම සාමාජිකයෙකුටම පරිගණක ගත පුස්තකාල…
පෙර පැවති මට්ටම්වලට කොටස් වෙළෙඳපොළ යළි පැමිණීමට නම් සිදු කළ යුතු බොහෝ දේ ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. “අපි කොටස් වෙළෙඳපොළ ගැන අපි අවධානයෙන් ඉන්නවා. සේවක අර්ථසාධක අරමුදල (EPF) යළිත් වරක් කොටස් වෙළෙඳපොළට ප්‍රවේශ වී සිටිනවා. එය විශ්වාසය ඉහළ දමන්න සහාය වෙනවා. පෙර පැවති මට්ටම්වලට කොටස් වෙළෙඳපොළ පැමිණීමට නම් තව බොහෝ දේ සිදුකරන්න…
කොටස් වෙළඳපොළේ සමාගම් ලාභ නොලබන්නේ නම්, කොටස් වෙළෙඳපොළේ පරිහානිය පිළිබඳව අමුතුවෙන් කියන්න යමක් නොමැති බව ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. පසුගිය (19) දා කොළඹ පැවති Fireside Chat සංවාදාත්මක සන්ධ්‍යාවේ දී ඔහු මේ බව කියා සිටියේය. “Stock Market එකේ කම්පැනිවල Profit නැති වුණාම, Stock Market වැටෙන එක ගැන අහන්න දෙයක් නැහැ. Profit එකත් එක්ක තමයි…
එළඹෙන මාර්තු 24 වෙනි දින ශ්‍රී ලංකාවට ඓතිහාසික දිනයක් වන බවත්, එතෙක් මෙතෙක් මෙරට ඉතිහාසයේ වාර්තා වූ වැඩිම සෘජු විදේශ ආයෝජනය වන ඇමරිකානු ඩොලර් මිලියන 3,850 ක ආයෝජනයකින්, හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ, සිල්වර්පාක් ඉන්ටර්නැෂනල් තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු එදින ආරම්භ වන බවත් සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි. මෙහිදී…
2019 අයවැය යෝජනා අනුව විදෙස් පාර්ශවයන් වෙත කරනු ලබන ගෙවීම් වෙනුවෙන් ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඩෙබිට් කාඩ්පත් සඳහා පනවා ඇති 3.5% ක ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා සිටී. මෙහිදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය අවධාරණය කර සිටින්නේ අයවැය යෝජනා අනුව…
රටේ අපනයන තුළ හතරවැනි තැන ගන්නේ තොරතුරු තාක්ෂණයයි.මෙහි එකතු කළ අගය සියයට 95%ක් වෙනවා. ඩිජිටල් තාක්ෂණය ඉහළට ගෙනැවිත් එය අපනයනය කළ යුතුයි යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. අමාත්‍යවරයා අද (19)පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය. “විද්‍යාත්මක පදනම වැදගත්. දරුවන්ට විද්‍යාව වගේම කීකරු වීම සදාචාරය වැදගත්. දැන් ලෝකයේ…
නිෂ්පාදන ක්‍රියාකාරකම් අඩු වේගයකින් වර්ධනය වීම සඳහා 2019 ජනවාරි මාසයට සාපේක්ෂව 2019 පෙබරවාරි මාසයේදී, විශේෂයෙන්ම නිමි ඇඳුම් නිෂ්පාදන අංශයේ, නව ඇණවුම් සහ නිෂ්පාදනයෙහි දක්නට ලැබුණු මන්දගාමීත්වය හේතු විය. පෙබරවාරි මාසය තුළ රාජකාරී දින ගණන අඩු වීම මෙම මන්දගාමීත්වයට ප්‍රධාන වශයෙන් හේතු විය. නව ඇණවුම් සහ නිෂ්පාදනයෙහි සිදුවූ අඩු වීමට සමගාමීව තොග මිළදී ගැනීම් වල ද…
1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 53 වන වගන්තිය ප්‍රකාරව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින්, 2001 වර්ෂයේ දෙසැම්බර් 18 දිනැති අංක 1215/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් නිකුත් කර ඇති රීතීන් හි අංක 4 (2) දරන රීතියට අනුකූලව සමාගම් 6 ක්, කොළඹ කොටස් හුවමාරුවේ නිල ලැයිස්තුගත…
ඔස්ට්‍රේලියාවේ ගොවිපොළ වල සේවය කිරීම සඳහා නිපුණතාව සහිත විදෙස් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේදී පනවා තිබූ වීසා නීති ලිහිල් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබෙන බව SBS පුවත් සේවය වාර්තා කර සිටී. මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ කෘෂිකාර්මික සහ සත්ත්ව පාලන ක්ෂේත්‍රවල හිමිකරුවන්ට තම ශ්‍රම හිඟය පුරවාගැනීම සඳහා නිපුණතාව සහිත විදෙස් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට වැඩි ඉඩක් ලැබෙන බව අදාළ…
සියලූම තාක්ෂණය සංවර්ධනය වන්නේ කාලයත් සමගින් බවත්, ඒ අනුව 6G තාක්ෂණය 2030 වසරේ දී පැමිණෙනු ඇති බවත්, 7G තාක්ෂණය 2040 වසරේ දී පැමිණෙනු ඇති බවත් ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. කෘතිම බුද්ධිය භාවිතා කිරීම සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක සංගමය සංවිධානය කරන ලද සමුළුවේ දී ධම්මික පෙරේරා මහතා මේ බව…
Video Story