ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මි ලදර්ශකයෙහි විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 දෙසැම්බර් මාසයේ පැවති සියයට 7.3 ට සාපේක්ෂව 2018 ජනවාරි මාසයේ දී සියයට 5.4 ක් දක්වා පහළ ගියේය. මේ සඳහා 2017 ජනවාරි මාසයේ දී පැවති ඉහළ පදනම් අගය මෙන්ම 2018 ජනවාරි මාසයේ දී ආහාර මිල…
නවීන මෝටර් රථවල ඉදිරිපස පිහිටා තිබෙන සන්නිවේදන උපකරණවලට බාධා නොවන පරිදි සකස් කළ ඉදිරිපස අංක තහඩු නිකුත් කිරීමට, මෝටර් වාහන පනත යටතේ නියෝගය ගෙන ඒම මඟින් බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි. මෝටර් වාහන පනත යටතේ නියෝගය ඊයේ (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය. විවාදයේ දී…
බස්නාහිර පළාතේ රෝහල්වල රෝගීන් සහ ශල්‍යකර්ම සඳහා භාවිතා කරන රෙදි ස්වයංක්‍රීය යන්ත්‍ර සුත්‍ර මගින් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) කොළඹ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත. ඉන්දීය සමාගමක් විසින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර, ආයෝජන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 7.5 ක්…
කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල සිදු කෙරෙන සංවර්ධන කටයුතුවලට සමගාමීව, විශේෂයෙන්ම බහු මහල් ගොඩනැඟිලිවල නිවැසියන්ගේ ජීවිත හා දේපළ ආරක්ෂාව තහවුරු කිරීමේදී කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, දැනට විශාල වියදමක් දරමින් නඩත්තු කරනු ලබන එම දෙපාර්තමේන්තුව සතු ගිනි නිවීම් වාහන සංචිතය සඳහා නව ගිනි නිවීම් රථ හා…
මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන කොටස වන පොතුහැර සිට රඹුක්කන හරහා ගලගෙදර දක්වා වන කිලෝමීටර 32.5ක් දිගැති මාර්ග කොටස ඉදි කිරීම සඳහා ජපන් යෙන් බිලියන 100ක අරමුදල් සැපයීමට ජපානයේ ටෝකියෝ මිට්සුබිෂි බැංකුව එකඟ වී තිබේ. ඒ අනුව, එම මාර්ග කොටස ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, ජපානයේ M/s Taisei Corporation ආයතනය වෙත පිරිනැමීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික…
කාලානුරූපී අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන, 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීම) පනත සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරිත්වය හා ඒවායේ බලපෑම සම්බන්ධයෙන් අධ්‍යයනය කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ඇතුළු අදාළ…
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිල ඉහළ දැමීම සඳහා මෙරට ගෘහස්ථ ගෑස් අලෙවියේ නිරත සමාගම් දෙක වන ලාෆ්ස් සහ ලිට්රෝ සමාගම් විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබේ. කෙසේ වෙතත් විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා මේ සම්බන්ධයෙන් ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක දී කිටා සිටියේ, ගෑස් මිල ඉහළ දැමීම සඳහා මේ දක්වා තීරණයක් ගෙන නොමැති…
මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා බදු සහයෝගීතාව සඳහා පවත්වන ලද පළමු ගෝලීය සමුළුව වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර එය 2018 පෙබරවාරි මස 14 දා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේදී ආරම්භ විය. තිරසාර සංවර්ධන ඉලක්ක සාත් සාත් කර ගැනීමේ අභිලාෂයෙන් බදු ප්‍රතිපත්ති හා පරිපාලනයට අවශ්‍ය මුලික මග පෙන්වීම සඳහා යොමුවීමට…
රටට අවශ්‍ය කඩිනම් ආර්ථික කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙල ජාතික ආර්ථික සභාව හරහා ලබන සතියේදී රටට ඉදිරිපත් කිරීමට තීරණය කෙරේ. ජාතික ආර්ථික සභාව අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹිණි. ආර්ථික කළමනාකරණයේදී රටට අවශ්‍ය කඩිනම් වෙනස්කම් සහ එහිදී ගතයුතු තීන්දු තීරණ මෙන්ම කි‍්‍රයාත්මක කළයුතු කෙටිකාලීන, මධ්‍ය…
2030 වසර වනවිට ශ‍්‍රී ලංකාව ආර්ථික, සමාජයීය හා පරිසර යන ක්ෂේත‍්‍රයන් ඔස්සේ සපුරාගතයුතුව ඇති තිරසර සංවර්ධන ඉලක්ක සහිත “ජාතික තිරසර කතිකාවේ” පළමු කෙටුම්පත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ජනාධිපතිතුමා විසින් පසුගිය වසරේදී පත්කරන ලද 2030 තිරසර දැක්ම සැකසීමේ ජනාධිපති විශේෂඥ කමිටුව විසින් සකසන ලද මෙම කෙටුම්පත මහාචාර්ය…
Video Story