ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව මෙතෙක් ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් සඳහා වාර්තා වී තිබුණු වැඩිම රුපියල් අගය අද (20) දින වාර්තා වී තිබේ. එහිදී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 153.36 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 157.14 ක් ලෙසත් සටහන් වී ඇත. මේ අතර ගෝලීය විනිමය අනුපාත දැක්වෙන වෙබ් අඩවියක් වන…
පේෂකර්ම හා ඇඟළුම් ක්‍ෂේත්‍රයේ පාඨමාලාව සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත්, එසේ පුහුණුව ලබන සිසුන්ට පේෂකර්ම හා ඇඟළුම් ආයතනය මඟින් ලබා දෙන සහතිකයට අමතරව ජාත්‍යන්තරය පිළිගත් NVQ (National Vocational Qualification) හෙවත් ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකයක් ලබා දීමට සැලසුම්කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා පේෂකර්මාන්ත ආශ්‍රිතව අමාත්‍යාංශයේ පැවති…
නවීන පහසුකම්වලින් සමන්විත බහුදින ධීවර යාත්‍රා නිපදවීමේ වගකීම සී-නොර් ආයතනයට පැවරූ බවත් දැන් එම ආයතනය විසින් ඉතා හොඳ මට්ටමේ ධීවර යාත්‍රා නිපදවීම ආරම්භ කර තිබෙන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. සී-නෝර් පදනම විසින් ප්‍රථම වරට නිපදවන ලද අඩි 59ක දිගින් යුත් බහුදින ධීවර යාත්‍රා දෙකක් දියඹ…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත බැංකු සමාගමක් වන කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමගාමක් වන CBC Myanmar Microfinance Co., Ltd සමාගමට මියන්මාරය තුළ සිය කටයුතු ඇරඹීම සඳහා මෙහෙයුම් බලපත්‍රය හිමිව තිබේ. මේ අනුව 2018 ජනවාරි 12 දින සිට ඉතුරුම් නොවන තැන්පතු සංවිධානයක් ලෙස කටයුතු ආරම්භ කිරීමට CBC Myanmar Microfinance Co., Ltd සමාගමට හැකිවනු…
කොටස් වෙළෙඳපොළේ ආයෝජන සඳහා සේවක අර්ථසාධක අරමුදලට (EPF) මුදල් මණ්ඩලයෙන් තහනමක් නැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති කේ.ඩී. රණසිංහ මහතා පවසයි. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී, අද දෙරණ කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. “ආයෝජන කරන සැලැස්ම, විධිවිධාන, අභ්‍යන්තර ආයෝජන ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රකාශනයක් තිබෙනවා. ඒ වගේම ආයෝජනය…
කොටස් වෙළෙඳපොළ ආයෝජනය සහ එහි වර්තමාන ප්‍රතිලාභයන් පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමේ අරමුණෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව සංවිධානය කරනු ලබන ‘කොටස් වෙළෙඳපොළ නගරයෙන් නගරයට’ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් පානදුර Jie Jie Beach by Jetwing, හෝටලයේදී පෙබරවාරි 24 වන සෙනසුරාදා පෙ.ව 9.30 සිට පෙ.ව 11.30 දක්වා පැවැත්වීමට නියමිතය. සිංහල…
කඳුරට දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත දුම්රිය එන්ජින් 12 ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, එක් එන්ජිමක් ඇමරිකානු ඩොලර් මිලියන 4.056ක් බැගින් වන මිලකට ඇමරිකාවේ M/s. General Electric Company වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල…
තාක්ෂණික දැනුමින් පෝෂිත ලාංකේය දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින්, ඉගෙනුම් සහ ඉගැන්වීමේ ක්‍රියාවලිය නවීන තාක්ෂණය යොදා ගනිමින් බලගැන්වීම සඳහා 2017 අයවැය මඟින් රුපියල් මිලියන 4,000ක් වෙන් කරන ලදී. ඒ අනුව, අ.පො.ස. උසස් පෙළ සිසුන් 159,078ක් සහ උසස් පෙළ ගුරුවරුන් 36,070ක් සඳහා ටැබ් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවනු ලැබ තිබේ. මෙම ටැබ්…
අතර, ප්‍රබල ආර්ථිකයක් හිමි රටවල් සමඟ ඵලදායී හවුල්කාරිත්වයන් ඇති කරගැනීම එහිදී ප්‍රධාන උපායමාර්ගයක් වේ. ඒ අනුව, ජර්මනියේ හා ශ්‍රී ලංකාවේ වෙළඳ සමාගම්, සංවිධාන හා වෙළඳ ක්ෂේත්‍රයේ පුද්ගලයින් අතර සබඳතා හා හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කණ්ඩායම් කාර්යාලයක් කොළඹ පිහිටුවීමට යෝජනා වී තිබේ. එවැනි කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම මඟින් විශේෂයෙන්ම කුඩා හා…
2017 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මාස 09ක කාලය තුළ කොළඹ වරායේ බහලුම් මෙහෙයුම් ධාරිතාවය 6.8%ක වර්ධනයක් පවත්වාගෙන ගොස් ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි. එය 2016 වසර හා සන්සන්දනය කිරීමේ දී ප්‍රතිනැව්ගත බහලුම් ධාරිතාවය විස්සේ සම ඒකක 3,245,389 සිට 3,464,719දක්වා 6.8%කින් වර්ධනය වී ඇත. එමෙන් ම 2017 වසරේ මාස 9ක කාල සීමාව…
Video Story