Top News

වසර දෙකක් තුළ බැඳුම්කරවලින් ශුද්ධ විදේශීය ගලායාම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ විදේශීය ආයෝජන 2016 වසරේ දෙසැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 27.8 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර 2016 වසර තුළ එහි සමුච්ඡිත විදේශීය ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 19.1 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළේය. එය ද්විතීයික වෙළෙඳපොළ වෙත වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 4.9 ක ශුද්ධ ලැබීමකින් සහ ප්‍රාථමික…

(0)Comments | March 28, 2017 12:01 am

EPF ගනුදෙනු ගැන මහ බැංකුව මෙසේ කියයි

මෑතක දී පැවැත්වුණු මුදල් මණ්ඩල රැස්වීමෙහිදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව මාධ්‍ය වාර්තා කිහිපයක පළ කර තිබූ කරුණු සාවද්‍ය බවත්, ඒ සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාවරය මෙසේ වන බවත් පැහැදිලි කර සිටී. සේවක අර්ථසාධක අරමුදල මගින් රාජ්‍ය සුරැකුම්පත්වලට අදාළය සිදු කර තිබූ ගනුදෙනු සම්බන්ධව සිදුකරන ලද පරීක්ෂණයෙන් අනාවරණය වූ කරුණු අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීම තීරණය…

(0)Comments | March 27, 2017 5:24 pm

අගලවත්තේ අයිතිය වෙනත් අතකට

අගලවත්ත වැවිලි සමාගමේ බහුතර කොටස් හිමකාරීත්වය දැරූ බ්‍රවුන්ස් පවර් හෝල්ඩිංග්ස් (පුද්) සමාගම සිය කොටස් අයිතිය අද (27) දිනයේ දී සම්පූර්ණයෙන්ම විකුණා දැමීය. මෙහිදී බ්‍රවුන්ස් පවර් හෝල්ඩිංග්ස් සතුව පැවති කොටස් 15,274,527 ක් රු. 18.00 බැගින් අලෙවි කෙරුණු අතර මෙම ගනුදෙනුවේ මුළු වටිනාකම රුපියල් මිලියන 274.9 ක් විය. D.R. Investments (පුද්) සමාගම විසින් මෙම කොටස් මිල දී…

(0)Comments | March 27, 2017 5:22 pm

සංචිත යොදා ගෙන රුපියල් ආරක්ෂා කළාට වැඩක් නැහැ Video

කාලෙන් කාලෙට රුපියල් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විවිධ පියවර ගෙන තිබුණු බවත් ඒ වෙනුවෙන් විදෙස් සංචිත බිලියන ගණනක් යොදා ගෙන තිබෙන බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. දිගින් දිගටම රුපියල් අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති පියවර පිළිබඳව අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයා මේ…

(0)Comments | March 27, 2017 9:25 am

විදෙස් ආධාර යටතේ උසස් අධ්‍යාපන පුළුල් කිරීම සහ සංවර්ධනය කිරීම වේගවත් කිරීමට පස් අවුරුදු වැඩපිළිවෙලක්

ආර්ථික වර්ධනය සඳහා ප්‍රමුඛතාවය දැක්විය යුතු විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු හා ගණිතය වැනි විෂයයන්ට අදාළව උසස් අධ්‍යාපන ප්‍රවේශය ඉහළ නැංවීම, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම හා නවෝත්පාදන, පර්යේෂණ හා සංවර්ධන කටයුතු දිරිගැන්වීම යන අරමුණු සාක්ෂාත් කරගැනීම අරමුණු කරගනිමින්, ‘උසස් අධ්‍යාපනය පුළුල් කිරීම සහ සංවර්ධනය කිරීම වේගවත් කිරීමේ ක්‍රියාවලිය’ Accelerating Higher Education Expansion and Development –…

(0)Comments | March 27, 2017 7:35 am

මුහුණ බලා දැන්වීම් පෙන්වන ලංකාවේ පළමු ‘ස්මාර්ට් බස් නැවතුම්පල’

ජාතික ජංගම දුරකථන සැපයුම්කරු මොබිටෙල් විසින් ලංකාවේ ප‍්‍රථම ස්මාර්ට් බස් නැවතුම්පල කොළඹ ටවුන්හෝල් ඉදිරිපිට විවෘත කොට ඇත. ලෝකයේ භාවිතා වන අන්තර් සම්බන්ධතා සහිත ‘ස්මාර්ට් නගර’ යන සංකල්පයේ තාක්ෂණය භාවිතා කොට මොබිටෙල්හි නවෝත්පාදන අංශය (Mobitel Innovation Centre) විසින් මෙම බස් නැවතුම්පල නිර්මාණය කර ඇත. ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක ඕනෑම උපකරණයක් භාවිතයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වියහැකි…

(0)Comments | March 27, 2017 6:36 am

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

2008 අංක 33 දරන සංශෝධන පනත මඟින් සංශෝධිත 2003 අංක 27 දරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත මඟින් ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) ප්‍රතිපත්තීන් සඳහා නීතිමය කාර්යරාමුව ස්ථාපිත කරනු ලැබ ඇත. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් මහජනයාට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා දීම සඳහා පුරවැසියන්ගේ ජෛවමිතික තොරතුරු ඇතුළුව පොදු පුරවැසි දත්ත ගබඩා කරගත…

(0)Comments | March 27, 2017 5:14 am

ඖෂධ නිෂ්පාදන කර්මාන්තය සංවර්ධනය කිරීමට රජයෙන් පියවර රැසක්

රටේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා දායක විය හැකි ප්‍රධාන කර්මාන්තයක් වශයෙන් ඖෂධ නිෂ්පාදන කාර්මාන්තය හඳුනාගනු ලැබ තිබේ. එබැවින්, දේශීය ඖෂධ ඉල්ලුම සපුරා ලීමට, ගුණාත්මක ඖෂධ පහසු මිලකට ලබා දීමට සහ ආනයනික ඖෂධ මත රඳා පැවැත්ම අවම කිරීමට හැකි වන අයුරින් මෙරට ඖෂධ නිෂ්පාදකයින්ගේ ධාරිතාව වැඩිදියුණු කර ලීම සඳහා පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය වේ. මෙරට සමස්ත…

(0)Comments | March 27, 2017 4:35 am

හම්බන්තොට වරාය ගනුදෙනුවෙන් මේ වසරේ දී ඩොලර් මිලියන 400 ක්

හම්බන්තොට වරාය ගනුදෙනුව මෙරට ආර්ථිකයට විශාල ධනාත්මක බලපෑමක් ඉටුකරනු ලබන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද (24) පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව අනාවරණය කර සිටි අතර එහිදී වැඩිදුරටත් මෙසේ කියා සිටියේය. “මේ ගනුදෙනුව නිසා අපේ විදෙස් සංචිත හොඳ මට්ටමකට පැමිණෙනවා. ඒ සල්ලි අවේ නැත්නම් මේ අවුරුද්දේ මෙරට ජනතාවට විශාල…

(0)Comments | March 24, 2017 9:20 am

IMF කිව්වට, වැඩ කළේ අපට අවශ්‍ය විදියටයි – මහ බැංකු අධිපති

අද (24) දින සිට ප්‍රතිපත්ති පොළී අනුපාතික ඉහළ නැංවීම සඳහා මුදල් මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම නිසා නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයා මෙසේ පැවසීය. මෙහිදී මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය. “අපි සාධක ගණනාවක් වෙත අවධානය…

(0)Comments | March 24, 2017 8:47 am