ජනතාවට සහන සැලසීම පිණිස 2017.08.01 පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටුව විසින් ගනු ලැබූ තීරණ පහත පරිදි වේ. මේ දිනවල රටේ දිස්ත්‍රික් ගණනාවක පවතින නියඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඉදිරි මාස 02 කට රු. 5000 බැගින් වූ අත්‍යවශ්‍ය ආහාර මල්ලක් බෙදා දීමට රජය තීරණය කර ඇති බව මුදල් හා…
2017 අගෝස්තු 01 වන දින සිට එනම් අද දින සිට බලපැවැත්වෙන පරිදි ආනයනික තොග ස්ප්‍රීතු සඳහා රුපියල් 25.00 ක තීරු බද්දක් ප්‍රකාශ කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එසේම ප්‍රතිඅපනයනය කිරීමට හෝ විදේශ මුදල් සඳහා තීරුබදු රහිත සාප්පුවල අලෙවියට තබා ඇති හෝ නොවන, තොග වශයෙන් ආනයනය කරනු ලබන රටබීම සඳහා ද අදාළ බදුවල වෙනසක් සිදුව…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන දංකොටුව පෝසිලේන් පීඑල්සී හි සේවක වර්ජනයක් ක්‍රියාක්මක වන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ 2017 ජූලි 27 දින සිට ක්‍රියාත්මක වන පරිදි සේවක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වන බවයි. සමාගමේ කළමනාකාරීත්වය හා සේවක මණ්ඩලය අතර ඇති සාමූහික ගිවිසුමෙහි එකඟතා කඩවීමක් හේතුවෙන් මෙම…
පාකිස්ථානයට බුලත් අපනයනය කිරීමේදී පාකිස්ථානු රජය විසින් පැනවූ “නව නියාමන බද්ද” මඟින් මෙරට බුලත් වගාකරුවන් පත්ව ඇති අපහසුතාවය පිළිබඳව සොයා බලා එයට අවශ්‍ය විසදුම් කඩිනමින් ලබාදීමට මැදිහත් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. මෙරට පාකිස්ථානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සෆ්රාස් අහමඩ් ඛාන් මහතා හා අමාත්‍යවරයා අතර මේ සම්බන්ධයෙන් වු විශේෂ සාකච්ඡාවක්…
2015 වසරේ ප්‍රධානීන්ගේ දැඩි විරෝධතා මත සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන තීරණ ගන්නා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ඉන් ඉවත් කොට සමන් කුමාර එහි ප්‍රධානියා බවට පත් කරලීමේ මෙහෙයුම හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ අවශ්‍යතාව පරිදි සිදුවූවක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආනන්ද ජයලත් මහතා අද (31) දිනයේ දී බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අනාවරණය…
ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් UL 166 දරණ ගුවන් යානයෙන් ඊයේ (ජූලි මස 30 වැනිදා ) කොචින් සිට කොළඹ දක්වා ගමන් කිරීමේ දී ඇතිවූ හදිසි අනතුරුදායක තත්වයකින් ආරක්ෂා වීමට ගුවන් කාර්ය මණ්ඩලයේ වෘත්තීය දක්ෂතාවය මත ගුවන් සමාගමට හැකිවිය. එම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් මගියෙකු විසින් රැගෙන ගිය ගමන් මලු බෑගයක තිබූ ලිතියම් බැටරි කිහිපයක් දැවීයාම…
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා දිගුකාලීන ණය සුරැකුම් ලබා දීම සඳහා ජාතික මට්ටමේ ක්‍රමවේදයක් නොමැති වීම නිසා නව ආයෝජන අවශ්‍යතා සඳහා අරමුදල් සපයා ගැනීමේදී විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට ඔවුන්ට සිදු වේ. මෙම ගැටලුවට තිරසර විසඳුමක් ලබා දීමේ අපේක්ෂාවෙන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් නව ආයෝජන වෙනුවෙන් බැංකුවලින් ණය ලබාගැනීමේදී අවශ්‍ය ණය සුරැකුම් සැපයීම…
2017 ජූනි 30 දින වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,953.60 ක නිල සංචිත වත්කම් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතු බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. මෙය ඩොලර් මිලියන 5,995.75 ක විදේශ මුදල් සංචිතයකින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වෙන්කරන ලද ඩොලර් මිලියන 66.59 කින්, මහ බැංකුව සතු මෙරට…
සිංගර් සමාගමේ වර්ග අඩි 75,000 ක ප්‍රමාණයකින් යුතු දඹුල්ලේ දැවැන්ත බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පසුගියදා උත්කර්ෂවත් ලෙස විවෘත කෙරිණි. දඹුල්ල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඇතුළු සියලු ආගම් නියෝජනය කරමින් ආගමික නායකයෝ ද, ගරු ජෝන් අමරතුංග, ගරු නිමල් සිරිපාල ද සිල්වා යන කැබිනට් අමාත්‍යවරු ද, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු සරත් ඒකනායක…
2017 වර්ෂය සඳහා වන පස් වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය 2017 අගෝස්තු මස 03 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 7.30 ට දැනුම් දීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටී.
Video Story