ශ්‍රී ලංකාවේ දැනට සක්‍රීයව පවතින ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 2016 ජූනි මාසය අවසානයේ දී 1,205,422 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර තිබේ. මෙය 2016 මැයි මාසය අවසන් වන විට 1,191,448 ක් බවත් 2015 දෙසැම්බර් මාසය අවසානයේ දී 1,142,231 ක්ව පැවති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක ප්‍රකාශනයෙහි සඳහන්…
ලංකෙම් සමූහයට අයත් කොටගල වැවිලි සමාගම රුපියල් මිලියන 800 ක හිමිකම් නිකුතුවක් සඳහා සූදානමින් පසුවන බව අද (13) දිනයේ දී නිවේදනය කර සිටියේය. මෙහිදී සමාගමේ දැනට තිබෙන සෑම කොටස් 1 ක් වෙනුවෙන් කොටස් 2 ක් නිකුත් කෙරෙන අතර මෙහිදී එක් කොටසක් නිකුතු කෙරෙනුයේ රු. 10 බැගිනි. කොටස් මිලියන 80 ක් මේ අනුව සමාගමට එක්වීමට නියමිතය….
2016 පළමු කාර්තුව තුළ දී මෙරට විරැකියා අනුපාතිකය 4.2% දක්වා පහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවක් පෙන්වා දේ. 2015 පළමු කාර්තුව තුළ වාර්තා වූ විරැකියා අනුපාතිකය 4.7% ක් ලෙසින් සඳහන් වේ. ශම බලකාය සඳහා සහභාගී වීමේ අනුපාතිකය 2015 පළමු කාර්තුව තුළ දී 53.5% ක් ලෙසින් සටහන් වන අතර එය…
• Printer ව්‍යාපාරය HP ට විකුණයි • කොටස් මිල වේගයෙන් පහළට • සභාපතිගේ පුතා අධ්‍යක්ෂ මණ්ඩලයට ආන්දෝලනයට ලක්ව සිටින සැම්සුන්ග් සමාගමේ පෙරළි රැසක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය අද දිනයේ දී නිවේදනය කර සිටියේය. මෙහිදී වැදගත්ම ප්‍රවෘත්තිය වූයේ දැනට රෝගාතුරව පසුවන සැම්සුන්ග් සමාගමේ සභාපතිවරයා ගේ එකම පුත්‍රයා වන Lee Jae-yong සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින්…
එමිරේට්ස් හි සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් එරට ජාතික ගුවන්සේවයෙහි යානා තුළ දී Samsung Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය තහනම් කොට තිබේ. මේ අනුව එමිරේට්ස් ගුවන්යානා තුළ Samsung Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය, චාජ් කිරීම හා ගෙන යාම තහනම් කර ඇත. Samsung සමාගමේ අලුත්ම නිෂ්පාදනය වන Samsung Galaxy Note 7 ස්මාර්ට් ජංගම…
කැනඩාවේ Electra Meccanica Vehicles Corp විසින් තනි පුද්ගලයෙකුට යා හැකි ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද කාරයක් පසුගිය සිකුරාදා (09) එළි දක්වනු ලැබීය. මෙය ඇමරිකානු ඩොලර් 15,500 කට මිල කර තිබේ. මෙහි ඇති විශේෂත්වය වනුයේ කැනඩාව තුළ මෙය කාරයක් ලෙසත්, ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්ත විසින් මෙය ඔටෝසයිකලයක් ලෙසත් වර්ගීකරණය කර තිබීමයි. එමනිසා මෙය පැදවීමේ දී මෝටර් සයිකල් බලපත්‍රයක් හෝ හෙල්මට්…
සම්පත් බැංකුවේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් නන්ද ප්‍රනාන්දු හෙට සිට (13) වැඩ භාර ගැනීමට නියමිතය. ඒ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ අරවින්ද පෙරේරා අද (12) සිට සිය ධූරයෙන් විශ්‍රාම යනු ලබන බැවිනි. සම්පත් බැංකුවේ වත්මන් ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වන නන්ද ප්‍රනාන්දු එහි පරිපාලිත සමාගමක් වන SC සිකියුරිටීස් හි අධ්‍යක්ෂවරයෙකු ද වේ. බැංකුකරුවකු ලෙස වසර 35…
ඉන්ටර්නැෂනල් සෝසින් එක්ස්ෆෝ – 2016 ජාත්‍යන්තර ඇඟලුම් ප්‍රදර්ශනය නොවැම්බර් 15 සිට 17 දා දක්වා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී පැවැත්වේ. ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ ඇඟලුම් ගැණුම්කරුවන් විශාල ප්‍රමාණයක් සැපයුම්කරුවන් හමුවීම සහ භාණ්ඩ ඇනවුම් ලබාදීමට මෙම ප්‍රදර්ශනයට පැමිණෙති. මෙම ප්‍රදර්ශනය සඳහා පසුගිය වසරේ ප්‍රදර්ශනකරුවන් 200කට වැඩි ප්‍රමාණයක් සහභාගි වී ඇති අතර 3000කට ආසන්න ගැණුම්කරුවන් ප්‍රමාණයක් රටවල් 20ක් නියෝජනය කරමින්…
ස්ලෝවේනියාව හා ශ්‍රී ලංකාව අතර දේශපාලන, ආර්ථික, කොන්සියුලර්, තාක්ෂණික හා විද්‍යාත්මක සහ සංස්කෘතික සහයෝගිතාව ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමේ, ශක්තිමත් කිරීමේ හා පුළුල් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ස්ලෝවේනියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර දේශපාලන උපදේශන ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී. පසුගිය දා (07) සිය ස්ලෝවේනියානු නිල සංචාරය අතරතුරදී…
පසුගිය අගෝස්තු 31 වන දින ආචාර්ය ටී. සෙන්තිල්වේල් විසින්, අගලවත්ත වැවිලි සමාගමේ කොටස් 7,997 ක් මිල දී ගැනීමත් සමඟම එහි 10% ක් ඉක්ම වූ කොටස් හිමිකාරීත්වයක් තහවුරු කර ගැනීමට කටයුතු කර තිබේ. අගෝස්තු 30 වන දින වන විට ඔහු සතුව අගලවත්ත වැවිලි සමාගමේ කොටස් 2,497,291 ක් තිබූ අතර මෙම මිල දී ගැනීමත් සමඟම එය කොටස්…
Video Story