ශ්රී ලංකාවේ එකම ඉන්ධන පිරිපහදුව වන සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව 1969 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර, පිරිපහදු කළ ඛනිජතෙල් නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුමෙන් 25%ක් පමණ එම පිරිපහදුව විසින් සපයනු ලබයි. අදාළ පිරිපහදුව යාවත්කාලීන කර තවත් වසර 25ක පමණ කාලයක් භාවිත කිරීම පිණිස තීරණාත්මක ආයෝජනයක් සිදු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති අතර, ඒ සඳහා අවශ්‍ය ආයෝජනයන්…
2024 මාර්තු 01 සිට 17 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ප්‍රමාණය 111,284 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන සඳහන් කරයි. ඒ අනුව 2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය 537,887 ක් දක්වා ඉහළ ගොස් ඇත. මාර්තු මාසය තුළ පැමිණි සංචාරකයින්ගෙන් බහුතරය සුපුරුදු පරිදි…
තායිලන්තයේ ජාතික ගුවන් සේවය වන Thai Airways බැංකොක් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් නැවත අරඹන බව නිල වශයෙන් නිවේදනය කර සිටී. මේ පිළිබව දැනුම් දීම සඳහා මාධ්‍ය හමුවක් පසුගිය සිකුරාදා (15) පැවැත්විණ. Thai Airways ගුවන් සේවය ශ්‍රී ලංකාව සමඟ මගී ගුවන් සේවා නැවත ආරම්භ කිරීමේ දී එහි දේශීය නියෝජිතයා ලෙසින් කටයුතු කරනු ලබන්නේ MAC…
ශ්රී ලංකාව හා ජපාන රජය අතර පවත්නා ද්වීපාර්ශවීය සබඳතාවය ශක්තිමත් කිරීම මඟින් රටේ සමාජ-ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීමේ අරමුණු පෙරදැරිව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු වශයෙන් ජපාන රජය විසින් සහනදායී ණය මෙන්ම විවිධ යෝජනා ක්‍රම යටතේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන්, තාක්ෂණික සහයෝගිතා, පර්යේෂණ හවුල්කාරිත්ව, සංවර්ධන අධ්‍යයන සහ ව්‍යාපෘති නොවන ද්‍රව්‍යමය ආධාර යනාදී ප්‍රදානයන් ශ්‍රී ලංකාව වෙත…
නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 පෙබරවාරි මාසයේ දී දර්ශකාංක 56.0ක් වාර්තා කරන ලදී. මෙම වර්ධනය සඳහා සියලුම උප-දර්ශකයන්ගේ දක්නට ලැබුණු ඉහළ යෑම හේතු විය. නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑම සඳහා ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශය ප්‍රධාන වශයෙන් දායක විය. මෙහිදී, එළඹෙන උත්සව සමයේ අපේක්ෂිත ඉල්ලුම…
ශ්රී ලංකාවේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන්ට (SMEs) මූල්‍ය පහසුකම් සඳහා වැඩි ප්‍රවේශයක් ලබා දීමේ අරමුණින් ඩොලර් මිලියන 100 ක ණයක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) පියවර ගෙන තිබේ. මීට අමතරව කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායන්, ආර්ථික අර්බුද සහ දේශගුණික විපර්යාස වැනි බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා මෙම මූල්‍යාධාරය මගින් සහාය සැලසෙනු…
2023 වර්ෂය සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දොපර්තමේන්තුව අනාවරණය කරන්නේ, 2023 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 2022 වර්ෂයට සාපේක්ෂව සියයට 2.3ක පසුබැස්මක් වාර්තා කර ඇති බවයි. තවද, 2022 වර්ෂයේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 12,161,201 ක් ලෙස වාර්තා වී තිබූ අතර එය…
ශ්රී ලංකාවේ ප‍්‍රථම වරට ඩිජිටල් විසඳුමක් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක් වී විද්‍යුත් ප‍්‍රවේශපත‍්‍ර සහ විද්‍යුත් දුම්රිය බලපත‍්‍ර හඳුන්වා දෙයි, ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමග එක් වී, සාමාන්‍ය මගීන් සහ රජයේ සේවකයන් ප‍්‍රවේශපත‍්‍ර වෙන්කරවා ගැනීමේ ක‍්‍රියාවලිය මුළුමනින්ම ඩිජිටල්කරණය කිරීමට පියවර ගෙන තිබේ. ඒ යටතේ පළමු වරට විද්‍යුත් ප‍්‍රවේශපත‍්‍ර…
#BleedGood වැඩසටහන සමඟින් නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා හා දැනුම ලබා දීමට පෙරමුණ ගනියි පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් පාර්ශවකරුවන් සමඟ එක් වෙයි ලෝකයේ දියුණු රටවලට සාපේක්ෂව දකුණු ආසියාතික රටවල කාන්තාවන් ජයග‍්‍රහණයන් වෙත ගමන් කිරීමේදී මුහුණ දෙන ප‍්‍රබල අභියෝගයක් ලෙස ඔසප් දරිද්‍රතාව සඳහන් කළ හැකිය. මෙරට තුළද තත්වය ඊට දෙවැනි නැත. විශේෂයෙන් සංස්කෘතික හා ආර්ථික සාධකයන්…
මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස මෙරට කීර්තිමත් වෘත්තිකයෙකු වන කාවන් රත්නායක මහතා පත් කෙරුණු අතර, ඒ මහතා නව තනතුරෙහි වැඩ භාර ගැනීම 2024 මාර්තු 14 වන දා සුබ මොහොතින් සිදු විය. 2023 වසරේ ජනවාරි මස සිට ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා මහතාගෙන් පසු ව…
Video Story