ආර්ථිකයන්හි වර්ධනය වන අංශ කෙරෙහි අවධානය යොමු කරමින් දෙරටේම ප්රමුඛ අපනයනකරුවන්, ආයෝජකයින් සහ වෙළඳ හවුල්කරුවන්ගේ සහභාගීත්වයෙන් යුතුව, දකුණු අප්රිකා – ශ්රී ලංකා ව්යාපාරික සංසදයක් සංවිධානය කිරීමට දෙරටේම අවධානය යොමුව තිබේ. අප්රිකානු ජාතික කොංග්රසයේ ප්රගතිශීලී ව්යාපාරික සංසදයේ කැඳවුම්කරු සිෆෝ ම්බෙලේ මහතා ඉකුත් දා දකුණු අප්රිකාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් සිරසේන අමරසේකර මහතා හමු වු අවස්ථාවේදී මෙම කාරණය පිළිබදව දීර්ඝව සාකච්ඡා කර ඇත. අප්රිකානු ජාතික කොංග්රසයේ ව්යාපාරික අංශය සමඟ පැවති…
මහාචාර්ය ලලිත් ගමගේ මහතාගෙන් පසු ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) නව සභාපතිවරයා ලෙස පත්වූ ඕෂද සේනානායක මහතා එම කාර්යාලයේදී පසුගියදා වැඩ බාරගන්නාලදී. ඩිජිටල් පරිවර්තනයක් කරා යන ගමනේ ප්රධානතම රාජ්ය ආයතනය ලෙස කටයුතු කරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සැලසුම් කර ආරම්බ ඇති ඩිජිටල් පරිවතන ක්රියාවලිය වේගවත්ව ඉදිරියට ගෙනයාම සදහා මෙම පත්වීම…
පසුගිය දා දියත් කරන ලද සාර්ථක මූලික කොටස් නිකුත්වෙන් පසු සිය ද්විතියික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (12) දින ආරම්භ කෙරෙන බව JAT Holdings නිවේදනය කර සිටී. JAT Holdings මූලික කොටස් නිකුතුවේ දී සාමාන්ය කොටස් 82,904,846 ක් කොටසක් රු. 27 බැගින් නිකුත් කරන ලදී. එම කොටස් නිකුතුව අධි දායකත්වයක් සමගින් සාර්ථක ලෙස අවසන් වූ බව සමාගම වැඩිදුරටත්…
2022 වසරේ අයවැය සම්පාදනය කිරීම සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්රීවරුන්ගේ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් වන පළමු සාකච්ඡාව අද (11) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා සංවිධානය කළ මෙම හමුවේ දී ග්රාමීය, ප්රාදේශීය සහ දිස්ත්රික් මට්ටමින් ඉටුකළ යුතු කාර්යයන්, ජාතික මට්ටමින් අවධානය යොමුකළ යුතු කාර්යයන් සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම…
පුනර්ජනනීය බලශක්තිය සහ ශුද්ධ ශුන්ය කාබන් පිළිබඳ අපේක්ෂා සහගත කැපවීම් ආසියා-පැසිෆික් සහ දකුණු ආසියාව සඳහා COP26 කලාපීය තානාපති කෙන් ඕ’ෆ්ලැහර්ටි මහතා ප්රශංසාවට ලක් විය. ශ්රි ලංකා පාර්ලිමේන්තුවේ දී විදේශ අමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේ තානාපතිවරයා මෙලෙස ප්රශංසාව පල කළේය. “තවදුරටත් ගල් අඟුරු නැත” යන පොරොන්දුවත් සමඟ එහි යාවත්කාලීන කරන ලද ජාතික වශයෙන් තීරණය කරන…
“සෞභාග්යයේ දැක්ම ” ප්රතිපත්ති ප්රකාශනය යටතේ ග්රාමීය ගොවි ප්රජාව රටේ ආර්ථික සංවර්ධනය සමඟ ඒකාබද්ධ කිරීමේ අරමුණින් අපනයන සැකසුම් ගම්මාන (EPV) වැඩසටහන ක්රියාත්මක කිරීමට වෙළඳ අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු කරමින් සිටියි. ඒ අනුව වැනිලා නිෂ්පාදන සදහා ක්රියාත්මක කිරීමට යෝජිත අපනයන නිෂ්පාදන ගම්මාන වැඩසටහනේ මුලික පාර්ශවකරුවන්ගේ රැස්වීම වෙළඳ…
රට තුළ ගෑස් හිඟයක් නොමැති බවත්, තම සමාගම සතුව අවශ්ය තරම් ගෑස් සංචිත තිබෙන බවත් ලිට්රෝ ගැස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි. අද දෙරණ 24 ‘බිග් ෆෝකස්’ වැඩසටහන සමඟ ඊයේ (10) ඒක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. “රටේ ගෑස් අවශ්යතාවය සමාගම් දෙකම රටට ලබා දෙන අවස්ථාවක දී ටොන් 43,000 ක් පමණ. මේ 43,000 ම…
පැමිණිලි හැසිරවීමේ ක්රියාවලිය විධිමත් කිරීම සහ ශ්රී ලංකා මහ බැංකුවෙන් සිදු කරනු ලබන විමසීම් සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වාදීම 1949 අංක 58 දරන සංශෝධිත මුදල් නීති පනතේ 33 වන වගන්තිය ප්රකාරව ස්ථාපනය කරන ලද මූල්ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව, ශ්රී ලංකා මහ බැංකුව නියාමනය කරනු ලබන මූල්ය සේවා සපයන ආයතන සම්බන්ධයෙන් මූල්ය පාරිභෝගිකයින් විසින් සිදුකරන පැමිණිලි…
කලාපීය පොකුරු තාක්ෂණ සංවර්ධනය (Regional Cluster Development) සඳහා පෞද්ගලික අංශයට සහාය වීමට ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂන නියෝජිතායතනය (ICTA) එක්වේ. මේ පිලිබඳ වූ අවබෝධතා ගිවිසුමක් TRACE Expert City ආයතනය සමග පසුගියදා අත්සන් කෙරින. ඌව පළාත තුළ දෙවන ස්ථරයේ (Tier 2) තාක්ෂණ උද්යානයක් පිහිටුවීම, ඉදිකිරීම, ක්රියාත්මක කිරීම සහ නඩත්තු කිරීමට අවශ්ය රාමුවක් පිහිටුවීම සඳහාවූ එකඟතාවන්…
සේවක අර්ථසාධක අරමුදල (EPF) විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල සිදුකර ඇති ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම 2021 ජූනි 30 දිනට රු. බිලියන 83.50 ක් බව නවතම වාර්තා පෙන්වා දේ. මෙය 2021 මාර්තු 31 දිනට සටහන්ව තිබූ වෙළෙඳපොළ වටිනාකම වූ රු. බිලියන 77.28 හා සැසඳීමේ දී රු. බිලියන 6.22ක හෙවත් 8% ක සුවිශේෂී වර්ධනයකි. මේ වන විට…
Video Story