රාජ්ය ව්යාපාර සවිබල ගැන්වීම (Re energize) සඳහා සහනදායී කොන්දේසි යටතේ කාරක ප්රාග්ධන ණය යෝජනා ක්රමයක් ක්රියාත්මක කිරීම කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් වෙළෙඳපොළ යන්ත්රණය නිසි පරිදි ක්රියාත්මක නොවීම මත දැනට ක්රියාත්මක 282ක් පමණ වූ පූර්ණ හෝ අර්ධ වශයෙන් රජයට අයත් ව්යාපාරයන්හි මෙහෙයුම් කටයුතු පසුබෑමකට ලක්ව තිබේ. ඒ හේතුවෙන් එම ව්යාපාරයන්ට එදිනෙදා ව්යාපාර කටයුතු පවත්වාගෙන…
ගෑස් හිඟය දිනෙන් දින උග්ර වන ලකුණු මේ වන විට වෙළෙඳපොළේ ගෘහස්ථ ඒල් පී ගෑස් හිඟයක් නිර්මාණය වී තිබීම හේතුවෙන් ජනතාව පත්ව ඇති අපහසුතාවය පිළිබඳව වරින් වර ජනමාධ්ය විසින් අනාවරණය කරමින් සිටී. කෙසේවෙතත් ඒ සඳහා බලධාරීන්ගෙන් මේ දක්වා ප්රමාණවත් අවධානයක් ලැබී නොමැති බව, දිවයින පුරා ඒල් පී ගෑස් අලෙවි ස්ථානයන් හි දක්නට ලැබෙන දිගු පෝලිම්…
ස්විට්සර්ලන්තයේ සිට මෙරටට පැමිණ සිටින කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ විශේෂඥ කණ්ඩායම පසුගියදා වැවිලි අමාත්ය රමේෂ් පතිරණ, එම අමාත්යංශයේ ලේකම් රවීන්ද්ර හේවාවිතාරණ යන මහත්වරු හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වූහ. එහිදී, වැවිලි කර්මාන්තය පිළිබඳව ශ්රී ලංකාව සතු දැක්ම සහ කාබනික පොහොර අභියෝගය ජයගැනීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව ද අමාත්යවරයා කරුණු දැක්වීය. තවද මෙම හමුව අතරතුරදී, කාබනික කෘෂි…
කොළඹ දිස්ත්රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2021 වසරේ පළමු භාගයේ දී 155.1 ක් දක්වා ඉහළ යන ලදී. පසු ගිය වසර දෙක තුළ දක්නට ලැබුණු ඉඩම් තක්සේරු දර්ශකයේ වැඩි වීම පහළ යාමේ ප්රවණතාවයට ප්රතිවිරුද්ධව යමින් ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික වර්ධනය 9.5 ක් ද අර්ධ වාර්ෂික වර්ධනය 6.8 ක් ද ලෙස වාර්තා විය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි වර්ධනය සඳහා…
ජීවිත් සේනාරත්න විසිනි මෙරට සමස්ත අපනයනයන්ගෙන් 47%ක් පමණ වන ශ්රී ලාංකේය ඇඟලූම් කර්මාන්තය මෙන්ම 17%ක් පමණ වන කාර්මික රැකියාවන් අප රටෙහි ආර්ථික දියුණුව හා යහ පැවැත්ම උදෙසා සුවිසල් මෙහෙවරක් ඉටු කරනු ලබයිි. ඒ නිසාම එම කර්මාන්තයන්හි ශක්තිමත් බව හා ඔරොත්තු දීමේ හැකියාව අපගේ ජාතික ප්රමුඛතා ලැයිස්තුවෙහි ඉතා ඉහළ මට්ටමක පැවතිය යුතුය. එවන් තත්වයක් තුළ ප්රමුඛ…
කොළඹ නගරයේ අතිනවීන පහසුකම් වලින් සමන්විත නවතම කාර්යාලයීය කුලුන වන Cinnamon Life ව්යාපෘතියේ ‘The Offices’ තම ශ්රී ලංකා මධ්යස්ථානය ලෙස තෝරාගැනීමට, ලොව ප්රමුඛතම තාක්ෂණ සමාගමක් වන HCL Technologies තීරණය කර තිබේ. ඒ අනුව එම සමාගම ‘The Offices’ හි කාර්යාල අවකාශයන් අතරින් 80% ක ප්රමාණයක් භාවිතා කරනු ඇත. ජාත්යන්තර සමාගමක් මේ ආකාරයක මෙරට A ශ්රේණියේ කාර්යාලයීය…
පරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 08 ක් තහනම් කිරීමට ඉදිරියේදී අමාත්ය මණ්ඩල පත්රිකාවක් යොමු කරන බව පරිසර කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති, අමාත්ය මහින්ද අමරවීර මහතා පසුගියදා (05) පැවසීය. ඊට පොලිතීන් බෑග්, ප්ලාස්ටික් ඉදි ආප්ප වට්ටි, ප්ලාස්ටික් පිගන් ,ප්ලාස්ටික් කෝප්ප, ප්ලාස්ටික් හැඳි වැනිදෑ ඇතුළත් වන බව එම කාරක සභාවේ රැස්වීමේදී අමාත්යවරයා වැඩිදුරටත් කීවේය….
ශ්රීලංකන් ගුවන් සේවය විසින් තවත් සීනෝෆාම් එන්නත් මාත්රා මිලියන 4 ක් චීනයේ බීජිං නුවර සිට ශ්රී ලංකාවට ප්රවාහනය කරන ලදී. ශ්රීලංකන් ගුවන් සේවට අයත් UL 1869 , UL865 සහ UL869 දරණ විශේෂ ගුවන් භාණ්ඩ යානා මගින් මෙම එන්නත් තොගය කොළඹට රැගෙන එන ලදී. ජාතික අවශ්යතාවය සැලකිල්ලට ගනිමින් පසුගිය මාර්තු මාසයේ සිට ගුවන් සමාගම විසින් සීනෝෆාම්…
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ලංකා වාණිජ මණ්ඩලය සහ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායනයේ (USAID) පාර්ට්නර් (PARTNER) ව්යාපෘතිය එක්ව අපනයන සංවර්ධන මණ්ඩලයට අනුයුක්ත සංවර්ධන නිලධාරින් සඳහා අපනයන කළමනාකරණ පුහුණු වැඩ සටහනක් පසුගිය දා ආරම්භ කළහ. මෙම සමාරම්භක අවස්ථාව වෙළඳ අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ ශ්රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපතීනි, ගරු…
දෙරට අතර පවතින සියවස් ගණනාවක් පැරණි පොදු සංස්කෘතික වටිනාකම් සැමරීම සඳහා සිය 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ඉන්දියාව සහ ශ්රී ලංකාව විසින් ඒකාබද්ධ සමරු උත්සවයක් පැවැත්වීමට දෙරටේ අවධානය යොමු වී ඇත. ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා 2021 අගෝස්තු 03 වැනි දින විදේශ අමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ අමාත්යාංශයේදී හමු වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර…
Video Story