Top News

ලංකා බැංකුව සිය ඉතිහාසයේ එක් කාර්තුවක් සඳහා වූ ඉහළම ලාභය උපයයි – රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානයට ලක්වෙයි

ලංකා බැංකුව, 2021 පළවෙනි කාර්තුව තුළ රු.මි. 19,656 බදුරහිත ආදායමක් උපයා ඇති බව පසුගියදා (30) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතිත්වයෙන් පැවති රජ‍යේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විණි. මීට සාපේක්ෂව 2019 වර්ෂයේදී එම බැංකුව රු.මි. 29,685 ක වාර්ෂික ලාභයක් උපයා ඇති අතර 2020 වසරේදී වාර්ෂිකව උපයා ඇති ලාභය රු.මි. 23,552ක් බවද මුදල්…

(0)Comments | August 6, 2021 9:42 am

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගත හැකි ටස්මේනියා ප්‍රාන්තයේ Skilled වීසා වැඩසටහන දැන් විවෘතයි

ජාත්‍යන්තර සිසුන්ට සහ ටස්මේනියා ප්‍රාන්තයේ ජීවත් වෙමින් රැකියා කරන පුද්ගලයින්ට ටස්මේනියා ප්‍රාන්ත අනුග්‍රහය ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් මෙවර මද වශයෙන් වෙනස් කර තිබේ. SBS සිංහල – ඔස්ට්‍රේලියාවේ 2021/22 මුල්‍ය වර්ෂය සඳහා ටස්මේනියා ප්‍රාන්තයේ skilled visa nomination program හෙවත් නිපුණතා වීසා වැඩසටහන අගෝස්තු 04 සිට විවෘත කර තිබේ. ඒ අනුව ටස්මේනියා ප්‍රාන්තයේ skilled visa nomination සඳහා අයදුම්…

(0)Comments | August 6, 2021 9:04 am

උප්පැන්න, විවාහ සහ මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට Online පහසුකම්

උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් නිකුත් මාර්ගගත ක්‍රමයට පවත්වාගන යාම ආරම්බකර තිබේ .පවතින වසංගත තත්වය හමුවේ බාධාවකින් තොරව කාර්යක්ෂමව,කඩිනම්ව හා අඛණ්ඩව උප්පැන්න, විවාහ, මරණ සහතික පිටපත් නිකුත් කිරීම සදහා වැඩිදියුණු කරමින් පැවති මාර්ගගත (Online) ක්‍රමවේදය කඩිනමින් ජනගත කිරීමට තීරණය කරන ලදබව රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පවසයි. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව…

(0)Comments | August 5, 2021 4:47 pm

කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබැස්මක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි විශාල කඩා වැටීමක් අද (05) දිනයේ වාර්තා විය. පෙර දිනය හා සැසඳීමේ දී අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 198.37 කින් හෙවත් 2.42% කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒ්කක 76.93 ක් හෙවත් 2.47%ක පහළ යාමක් වාර්තා කළේය. මේ අනුව දිනය අවසානයේ සී සියලු…

(0)Comments | August 5, 2021 3:23 pm

ශ්‍රී ලංකාව හා රුසියාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක්

රුසියානු සංචාරකයන් අතර ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට රුසියානු රජයේ පූර්ණ එකගතාවය රුසියානු ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ සංචාරක ආයෝජන අවස්ථා පුළුල් කෙරේ ශ්‍රී ලංකාව හා රුසියාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාවට නැංවේ. ඒ අනුව රුසියානු සංචාරකයන් අතර ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට රුසියානු රජයේ පූර්ණ සහාය පළවේ. මේ දිනවල රුසියාවේ…

(0)Comments | August 5, 2021 9:16 am

කොළඹ වරාය නගර ඉදිකිරීම් සමාගම පිළිබඳ ඇමෙරිකානු තානාපතිනියගේ ප්‍රකාශය නොමඟ යවන සුලුයි

(මෙය CHEC Port City Colombo (Pvt) Ltd  විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකි.) ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය වන ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විසින්, 2021 ජූලි 29 වන දින මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ වරාය නගර ආයෝජන සමාගම වන සී.එච්.ඊ.සී පෝට්සිටි කලම්බු (පුද්.) සමාගම (CHEC Port City Colombo (Pvt) Ltd )…

(0)Comments | August 4, 2021 3:14 pm

SLT සමූහය පිරිවැය ඒකාබද්ධකරණය හා අපතේයාම් කළමනාකරණය ඔස්සේ 2021 ප්‍රථම අර්ධයේ ධනාත්මක ප්‍රතිඵල වාර්තා කරයි

දුෂ්කර කාලපරිච්ඡේදයක එම ප්‍රතිඵල වල ප්‍රතිලාභ නැවතත් පාරිභෝගිකයන්ට ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, 2021 වසරේ ප්‍රථම මාස 6 ක කාලසීමාව සඳහා මූල්‍ය ප්‍රතිඵල නිකුත් කර තිබේ. එම ප්‍රතිඵල වලට අනුව, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව, සමූහයේ ලාභය 29.9% ක වර්ධනයක් පෙන්නුම් කරමින් රු. බිලියන 6 ක් ලෙස වාර්තා…

(0)Comments | August 4, 2021 2:29 pm

IMF යනවාට වඩා අපිට විකල්ප තියෙනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

විදෙස් ණය ගෙවීම ඇතුළු විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් ඇතැම් අය උපදෙස් ලබා දෙන බවත්, ඔවුන් දෙන ඒකම උපදෙස IMF (ජාත්‍යන්ත්තර මූල්‍ය අරමුදල) වෙත යාම පමණක් බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.  රටේ ණයබරතාවය සම්බන්ධයෙන් ඊයේ (03) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය….

(0)Comments | August 4, 2021 9:28 am

අපනයන සංවර්ධන මණ්ඩලය ශ්‍රී ලංකාවේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් කර්මාන්තය සඳහා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු සැලැස්මක් සංවර්ධනය කරයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (Sri Lanka Export Development Board) තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ  සහාය ඇතිව ශ්‍රී ලංකාවේ විදුලි හා ඉලෙක්ට්‍රොනික අංශය  සඳහා වෘත්තීය අධ්‍යාපන පුහුණු සැලැස්මක් (Vocational Education Training Plan)  සකස් කර තිබේ. මෙම වාර්තාව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක සුරේෂ් දයානාත් ද මෙල් මහතාට සහ ශ්‍රී ලංකා…

(0)Comments | August 4, 2021 8:56 am

කොවිඩ් අභියෝග ජය ගනිමින් පැල්වත්ත කිරි සමාගම බදු ගෙවීමට පෙර ලාභය 148% කින් වර්ධනය කර ගනී

ශ්‍රී ලංකාව තුළ කිරි නිෂ්පාදන රාශියක් නිෂ්පාදනය කරමින් රටට විදේශ විනිමය ඉතිරි කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කිරි සන්නාමයක් වන පැල්වත්ත කිරි සමාගම 2020 / 21 වසර තුළ දී සැලකිය යුතු මූල්‍යමය වර්ධනයක් හිමිකර ගෙන ඇත. එහිදී සමාගමේ බදු ගෙවීමට පෙර ලාභය (PBT) 148% ලෙස විශාල වර්ධනයක් පෙන්නුම් කර තිබේ. 2020/21 වසර තුළදී  දී සමාගම…

(0)Comments | August 4, 2021 8:05 am