ගුවන්තොටුපොළ වැසීම හෝ සංචාරකයින් ගෙන්වීම සීමා කිරීම සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගනු ලබන්නේ සෞඛ්යය නිර්දේශ අනුව යැයි සංචාරක අමාත්ය ප්රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. අමාත්යවරයා මේ බව අවධාරණය කළේ අද (28) ගම්පහ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමිනි. කොවිඩ් වෛරසයේ ප්රභේද වෙනස් කරමින් නැවත නැවත මතුවීමේ තත්ත්වයට මුහුණ දීමට සෞඛ්ය අංශ ඇතුළු රාජ්ය යාන්ත්රණය සූදානම් කර…
පවතින වසංගත තත්ත්වය හමුවේ දිවයිනේ ප්රදේශ කිහිපයක බැංකු ශාඛා අද (28) දින ගනුදෙනු සඳහා විවෘත නොකිරීමට ඒම බැංකුවල පාලනාධිකාරිය තීරණය කර ඇත. මේ අනුව ලංකා බැංකුවේ හොරණ, රත්මලාන, ගුරුගොඩ, ඉංගිරිය, ගොතටුව, වැලිවේරිය, දිගන, මහනුවර මහ රෝහල ශාඛාව, රඹෑව, කිතුල්ගල, වාරියාපොල, නිකවැරටිය, ගාල්ල අධිශ්රේණි ශාඛාව, ඉමදූව, යක්කලමුල්ල, බෙලිඅත්ත, හම්බන්තොට, මිද්දෙණිය, බුත්තල, ඇතිලිවැව, හපුතලේ, මොණරාගල, බදුල්ල ප්රාදේශීය…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඊයේ (27) දිනයේ දී දැවැන්ත කඩාවැටීමකට ලක්විය. මෙහිදී පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශක අගය ඒ්කක 165.95 ක හෙවත් 2.29%ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒ්කක 77.11 ක හෙවත් 2.68% ක පහළ යාමක් වාර්තා කළේය. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය…
එන්නත්කරණය පිළිබඳ දැනුවත්වීම සඳහා ජනතාවට අවශ්ය සහය ලබාදීම සහ එන්නත්කරණයේ වැදගත්කම ප්රචලිත කිරීම මඟින් කොවිඩ්-19 මර්ධනය කිරීමේ එන්නත්කරණ ව්යාපාරය රටපුරා ව්යාප්ත කිරීමට ජාත්යන්තර සෞඛ්ය දිනයේ දී ශ්රී ලංකාවේ සෞඛ්ය අමාත්යාංශය යටතේ ක්රියාත්මකවන සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශය සමඟ Facebook ආයතනය සහයෝගීතාවයකට එළඹිණි. මෙම මූලිකත්ව වැඩසටහන හරහා ශ්රී ලංකාවේ ජාතික එන්නත්කරණ ව්යාපාරයට සහයෝගය ලබාදීම වෙනුවෙන් Facebook විසින් විවිධ…
සුළු හා මධ්ය පරිමාණයේ ව්යාවසායකයින්ට සහාය විම සඳහා ජාතික ණය සුරැකුම් මධ්යස්ථානයක් ස්ථාපිත කිරිම සඳහා අමාත්ය මණ්ඩලයේ අනුමැතිය හිමි වු බව අද (27) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දිමේ මාධ්ය හමුවේ දී කැබිනට් ප්රකාශක, අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසිය. වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්යවරයා පැවසුවේ, සුළු හා මධ්ය ප්රමාණයේ ව්යාවසායකයින් දිරි ගැන්වීම හා නිෂ්පාදන…
යුරෝපා සංගමයේ තානාපති Denis Chaibi, ප්රංශ තානාපති Eric Lavertu, ඉතාලි තානාපතිනි Rita Giuliana Mannella, ජර්මන් තානාපති Holger Seubert, රොමේනියානු තානාපති Victor chiujdea යන රාජතාන්ත්රික නිලධාරීන් සහ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද (27) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි. වර්තමානයේ පවත්නා කොරෝනා ව්යසනය අබියස ලෝකය මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වයත්, ඊට සමගාමීව…
පවතින සෞඛ්ය නියමයන්ට අනුව අද (27) දින සිය බැංකු ශාඛාවන් කිහිපයක් වසා තබන බව ලංකා බැංකුව පවසයි. ලංකා බැංකු නිල ෆේස්බුක් ගිණුම හරහා තම ගනුදෙනුකාරභවතුන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් බැංකුව මේ බව සඳහන් කර සිටී. මේ අනුව බස්නාහිර පළාතේ හොරණ, බණ්ඩාරගම, ගුරුගොඩ, ඉංගිරිය, ගොතටුව සහ වැලිවේරිය යන ශාඛා ද, දකුණු පළාතේ ගාල්ල අධිශ්රේණි ශාඛාව,…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුවීම සඳහා ප්රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් ලිමිටඩ් විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත අනුමත කර තිබේ. ඒ් අනුව සමාගම විසින් ඡන්ද බලය හිමි සාමාන්ය කොටස් මිලියන 100ක මූලික මහජන කොටස් නිකුතුවක් සිදුකිරීමට සැලසුම් කර තිබෙන අතර ඊට අධිදායකත්වයක් පැවතුණහොත් තවත් කොටස් මිලියන 87.5ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත. මෙහිදී මහජනතාව වෙත කොටසක් නිකුත් කරන…
නාගරික සංවර්ධන අධිකාරිය පනත යටතේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්යවරයා වශයෙන් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පැවරී ඇති බලතල ප්රකාරව, කොළඹ මහ නගර සභාව සතු කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණය පිහිටි ඉඩම 2021 අප්රේල් 15 දින සිට නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා තිබේ. මීට අදාළ අතිවිශේෂ ගැසට් පත්රය පසුගිය අප්රේල් 24 දින ප්රකාශයට පත් කර ඇත….
ශ්රී ලංකාව සහ ලෝක බැංකුව, ජල ප්රභව සහ ජල සම්පත් කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා ගිවිසුම්ගත වෙයි ව්යාපෘතියෙන් ග්රාමීය පවුල් 356,000කට ප්රතිලාභ ගොවි පවුල් 356,000 කට පමණ ප්රතිලාභ සැලසෙන පරිදි කෘෂි ඉඩම් හෙක්ටයාර් 165,000 ක් ආවරණය වන ලෙස, වැව් අමුණු හා වාරිමාර්ග යෝජනා ක්රම වැඩිදියුණු කිරීමටත්, ජල ප්රභව, සහ ජල සම්පත් කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහාත්, ශ්රී…
Video Story