බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය සහ ශ්රී ලංකාව යන රටවල මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින් හට සිය රටට ඇතුළු වීම තහනම් කරනු ලබන බව සිංගප්පූරුවේ COVID-19 බහු අමාත්යාංශ කාර්ය සාධක බලකාය අද (අප්රේල් 30) පැවසීය. සිංගප්පූරුවේ Channel News Asia පුවත් සේවය මේ බව වාර්තා කර සිටී. පසුගිය දින 14 ආවරණය වන ආකාරයෙන් ඉහත කී රටවල ගත කර…
1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35වන වගන්තියට අනුව, ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 71 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති, දේශමාන්ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද (30) දින පිළිගන්වන ලදී. මුදල් නීති පනත අනුව සෑම වර්ෂයකම අප්රේල් 30 වන දින හෝ ඊට ප්රථම මුදල් අමාත්යවරයාට…
බ්රහස්පතින්දා (29) දින සිට ඉතාලියට ඇතුල් වීමේදී බලපවත්වන නීති දැඩි කිරීම හේතුවෙන් යුරෝපීය රටවල සංචාරකයින් වෙනුවෙන් පනවා ඇති කොවිඩ්-19 සංචරණ සීමා දින 15 ක් දක්වා දීර්ඝ කර ඇති බව ඒරට සෞඛ්ය අමාත්යාංශය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය අනාවරණය කර සිටී. ඒසේම ශ්රී ලංකාවෙන් පැමිණෙන පුද්ගලයින්ට ඉතාලියට ඇතුළුවීම තහනම් කර ඇති බව මෙහිදී වැඩිදුරටත් සඳහන් වේ. මීට අමතරව…
රජයේ බදු ආදායමෙන් සියයට 8 ක් දුම්කොළ සමාගමෙන් 2020 වසරේ දී රජයේ සමස්ත බදු ආදායමෙන් 8%ක දායකත්වයක් ලබා දීමට ලංකා දුම්කොළ සමාගම සමත් වී ඇති බව ඒහි සභාපති සුරේෂ් ෂා මහතා පවසයි. 2020 වාර්ෂික වාර්තාව හරහා සිය කොටස්කරුවන් වෙත මේ බව දැනුම් දෙමින් සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ 2020 වර්ෂය තුළ දී රු. බිලියන 110 ක බදු…
මෙරටට දිසිඳි පොල් ආනයනය කිරීමේ දී විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් හඳුන්වා දීමට මුදල් අමාත්යාංශය පියවර ගෙන තිබේ. ඒ් අනුව මුදල් අමාත්යවරයා වශයෙන් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව, 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි සහ 5 වැනි වගන්ති යටතේ නියමයන් දක්වමින් රජයේ නිවේදනයක් 2021 අප්රේල් 27 දින ප්රකාශයට පත් කර…
ශ්රී ලංකාව සහ ඕමාන සුල්තාන් රාජ්යය අතර ආහාර අංශයේ ද්විපාර්ශ්වික වෙළඳාම ප්රවර්ධනය කිරීම පිළිබඳ ඵලදායී සාකච්ඡාවක් ඉකුත්දා ඕමානයේදී පැවැත්විණ. ඕමාන සුල්තාන් රාජ්යයේ ශ්රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා සහ ඕමාන් ෆුඩ් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩින් සමාගමේ සාලේ එම්. අල් ෂන්ෆාරි මහතා අතර මෙම සාකච්ඡාව පැවැත්විණ. ආහාර අංශයේ අන්යෝන්ය සහයෝගීතාව සඳහා නව ක්ෂේත්ර ගවේෂණය කළ ඔවුහු ඕමානයේ ෆුඩ්…
ඉන්දියාවේ සිටින සිය පුරවැසියන්ට වහාම ඒරටින් පිටවන්නැයි ඒක්සත් ජනපද රජය දැනුම් දී තිබේ. ඉන්දියාවේ ඒක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් 4 වන මට්ටමේ සංචාරක සෞඛ්ය නිවේදනයක් නිකුත් කර ඇති අතර වෛද්ය ප්රතිකාර සඳහා ප්රවේශය සීමා කර ඇති බැවින් උග්රවන COVID-19 වසංගතය හේතුවෙන් “ආරක්ෂිතව වහාම ඉන්දියාවෙන් පිටව යන ලෙස” ඒක්සත් ජනපදය තම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී. මෙහිදී සිය පුරවැසියන්…
හෙට දිනය (අප්රේල් 30) සඳහා දින භාගයක විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශයට පත් කර ඇත. ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 දින සෙනසුරාදා දිනයකට යෙදීම හේතුවෙන් හෙට දිනයේ දී සියලු බැංකු සඳහා මෙම දින භාගයක විශේෂ නිවාඩුව නම් කර තිබේ. මේ අතර හෙට දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු…
වින්ඩ්ෆෝර්ස් (Windforce Ltd.) සමාගමෙහි කොටස්, කොළඹ කොටස් හුවමාරු (CSE) ප්රධාන පුවරුවෙහි “උපයෝගිතා” (Utilities) අංශය යටතේ ලැයිස්තුගත වී ඇති අතර විශේෂ සීනු නාද කිරීමේ උත්සවයක් මගින් පසු ගිය දා උත්සවකාරයෙන් ගනුදෙනු ආරම්භ කරන ලදී. සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව (IPO) සදහා සුවිශේෂී මහජන උනන්දුවක් පෙන්නුම් කල අතර සමාගම කොටස් නිකුතුවකට රු 16.00 බැගින් කොටස් මිලියන 202.6…
පරිසරය රැුකගැනීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් දක්වන කැපවීම කැපී පෙනෙන සංධිස්ථානයකට පැමිණෙමින් ශාඛා 268 ක් සහ ප්රධාන මූලස්ථානයෙන් සමන්විත බැංකුවේ සමස්ත මෙහෙයුම් තුල පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ හැකි වූ ශ්රී ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ. කොමර්ෂල් බැංකුව සියවස සැමරූ 2020 වසරේදී පරිසරයට කාබන් මුදා නොහරින සමාගමක් බවට පත්වීමට ඉලක්ක කර…
Video Story