තාක්ෂණය පාදකකරගත් ආර්ථිකයක් සදහා ක්රියාත්මක ශ්රී ලංකාවේ ජාතික ඩිජිටල් සංවර්ථන (Transformation) නව සැලසුම් ලෝක බැංකු නියෝජිතයින්ගේ ඇගයුමට ලක්වේ. මෙම සැලසුම් ක්රියාත්මක කිරීම සදහා පාර්ශවකරුවෙකු ලෙස අවශ්යය සහාය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව ලෝක බැංකු නේවාසික කළමණාකාරිනී චියෝ කන්දා (Chiyo Kanda) මහත්මිය ප්රකාශ කරන ලදී. ලෝක බැංකු කලාපීය නියෝජිතයින් තාක්ෂණ අමාත්යංශය හා ශ්රී ලංකා තොරතුරු…
2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද සංශෝධිත නියෝග දේශසීමා අතර විදේශ විනිමය ගනුදෙනු සිදු කිරීමේ දී වැඩි කාර්යක්ෂමතාවයක් ළඟා කර ගැනීමත් සමග පාර්ශව කරුවන්ගේ ව්යාපාර කිරීමේ පහසුව තුළින් ආර්ථික කටයුතු සඳහා තවදුරටත් පහසුකම් සැපයීමේ අරමුණින් යුතුව 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසි තවදුරටත් සරල…
අපනයන අභිමුඛ වෙළෙඳපොළ වෙනුවෙන් රෙදි (knit fabrics) නිෂ්පාදනයේ නිරත ශ්රී ලංකාවේ දැවැන්ත සමාගමක් වන South Asia Textiles හි බහුතර කොටස් අයිතිය අත්පත් කර ගැනීමට හේලීස් ෆැබ්රික් පීඒල්සී සමාගම විසින් ඊයේ (22) දින කටයුතු කර තිබේ. හේලීස් ෆැබ්රික් පීඒල්සී සිය අපනයන මූලික කරගත් ඇඟලුම් කර්මාන්ත අංශය තවදුරටත් පුළුල් කිරීමේ උපක්රමික පියවරක් ලෙසින් මෙම ව්යාපාර අත්පත් කර ගැනීම…
මේ වන විට වෙළෙඳපොළේ කිලෝ ග්රෑම් 12.5 ගෑස් සිලින්ඩයක බර කිලෝ 9.5 ක් දක්වා අඩුකර මිල රු. 100 කින් පහළ දමා තිබෙන බවත් මෙසේ ගෑස් මිල තීරණය කෙරෙන සූත්රය කුමක්දැයි පැහැදිලි කරන ලෙසත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා, වෙළෙඳ අමාත්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් අද (23) දින පාර්ලිමේන්තුවේ දී විමසා සිටියේය. කෙසේ වෙතත්…
මැයි 3 දා සිට එමිරේට්ස් ගුවන් සමාගම විසින් සතියකට කොළඹට ක්රියාත්මක කරන ගුවන් ගමන් සංඛ්යාව හය සිට හත දක්වා වැඩිකරන බව එම සමාගම නිවේදනය කර ඇත. EK650 ලෙස නම් කර ඇති මෙම අමතර ගුවන් ගමන සෑම සඳුදාවකම ක්රියාත්මක වනු ඇත. පැය 02:05 ට ඩුබායි වෙතින් පිටත්ව පැය 08:00 ට කොළඹට ළඟා වන මෙම ගුවන් ගමන…
SLIM 51 වැනි වාර්ෂික මහා සභාවේදී නව සභාපතිවරයෙක් සහ නව විධායක කමිටුවක් තෝරා පත්කර ගැනේ ශ්රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) 51 වැනි වාර්ෂික මහ සභා රැස්වීම, රජයේ සෞඛ්යාරක්ෂණ නීති අනුව 2021 අපේ්රල් මස 07 වැනිදා කොළඹ මරීනෝ හෝටලයේදී පැවැත්විණ. එහිදී තිලංකා අබේවර්ධන මහත්මිය SLIM සභාපති ධූරයට පත්වූ අතර 2021/2022 වසර වෙනුවෙන් නව කළමනාකාරීත්ව මණ්ඩලයක් හා විධායක…
ප්රතිශක්ති විද්යාව හා අණුක වෛද්ය විද්යාව පිළිබඳ ප්රථම උපාධි විෂයමාලා සංවර්ධනයේදී සහයෝගිතාව ඉහළ නැංවීම, අධ්යයන වැඩසටහන් ආරම්භ කිරීම සඳහා සහය වීම සහ ද්විතීයික හා කණිෂ්ඨ විද්යාල සිසුන් සඳහා නව්ය පර්යේෂණ වැඩසටහන් සැළසුම් කිරීම හා ක්රියාත්මක කිරීම මඟින් දෙපාර්ශ්වය අතර ප්රතිශක්ති විද්යාව හා අණුක වෛද්ය විද්යාව යන ක්ෂේත්රයන්හි අධ්යයන හා සංස්කෘතික හුවමාරුව සඳහා ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරුණු නවතම සමාගම වන WINDFORCE LIMITED හි ද්විතියීක කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (22) දිනයේ දී ආරම්භ විය. මූලික මහජන කොටස් නිකුතුවේ දී WINDFORCE LIMITED සමාගමේ කොටසක් රු. 16.00 බැගින් නිකුත් කෙරුණු අතර අද දිනයේ දී රු. 17.70 සිට රු. 19.00 දක්වා මිල ගණන්වල දී ඒහි කොටස් ගනුදෙනු විය. දිනය අවසානයේ දී අවසන්…
මහජන බැංකුවේ 2020 වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව මහජන බැංකුවේ සභාපති සූජීව රාජපක්ෂ මහතා විසින් අරලියගහ මන්දිරයේ දී අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට අද (22) දින පෙරවරුවේ පිළිගන්වන ලදි. වාර්ෂික වාර්තාවට අනුව මහජන බැංකුවේ බදුපෙර ලාභය රුපියල් බිලියන 21ක් වන අතර බදුපසු ලාභය බිලියන 14කි. 2020 වර්ෂයේ මහජන බැංකුවේ ලාභාංශය බිලියන 3.5ක් ලෙසත් රාජ්ය බදු රුපියල්…
මාර්ග ආරක්ෂාව, සංචාරක, කොවිඩ් ආර්ථික පුනර්ජීවය සඳහා සහාය වීමට මහනුවර ප්රධාන සංක්රමණ පර්යන්තය නැවත සංවර්ධනය කිරීම මහනුවර ප්රවාහන පර්යන්ත සංවර්ධන ව්යාපෘතිය වෙනුවෙන් ශ්රී ලංකා රජය සහ ලෝක බැංකුව අද දින ඩොලර් මිලියන 69.33 ක ණය ගිවිසුමකට අත්සන් තැබූහ. නගර මධ්යයේ පිහිටා ඇති මෙම පර්යන්තය දුම්රිය ස්ථානයට සම්බන්ධ වන අතර, නවීකරණය කළ පසු දුම්රිය, බස්, ත්රිරෝද රථ, සහ…
Video Story