ශ්රීලංකන් ගුවන් සමාගම කෙන්යාවේ නයිරෝබි නුවර වෙත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ශ්රීලංකන් ගුවන් සේවය සීෂෙල්ස් වෙත පියාසර කිරීමෙන් පසු නැගෙනහිර අප්රිකාවේ මෙහෙයුම් සිදුකරන දෙවන ගමනාන්තය ලෙස කෙන්යාව එක්වනු ඇත. ඒ අනුව නැගෙනහිර අප්රිකාවේ විශාලතම හා කාර්යබහුලම ගුවන්තොටුපළ වන ජෝමෝ කෙන්යාටා ජාත්යන්තර ගුවන්තොටුපළ (NBO), සහ බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපල (BIA) අතර අද (22 )…
ශ්රී ලංකාව හා මාලදිවයින අතර සංස්කෘතික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිමට තීරණය කර තිබේ. මාලදිවයිනේ ශ්රී ලංකා, මහ කොමසාරිස් රෝහණ බැද්දගේ මහතා සහ මාලදිවයිනේ සංස්කෘතික, කලා හා උරුමය පිළිබඳ අමාත්යවරිය වන යුම්නා මෞමූන් මහත්මිය අතර ඉකුත් 15 දා පැවැති අන්තර්ජාල හමුවේදී මෙම තීරණයට එළඹ තිබේ. එම හමුව අතරතුර, මහ කොමසාරිස් බැද්දගේ මහතා…
ජා.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2021 මාර්තු මාසයේ දී ඉහළ යන ලදී ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 4.2හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 5.1 දක්වා ඉහළ ගියේය. 2020 මාර්තු මාසයේ පැවති පහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්යානමය බලපෑම මේ…
ඕස්ට්රේලියානු ආයෝජකයින්ට, ශ්රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරිම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත. සිඩ්නි හි ශ්රි ලංකා කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා හා ශ්රී ලංකා හා ඕස්ට්රේලියා වාණිජ මණ්ඩලය සමඟ ක්වීන්ස්ලන්ඩ් තාක්ෂණ ව්ශ්වවිද්යලයේ දී පැවැති රැස්වීමකදී මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර ඇත. කොන්සල් ජනරාල්වරයා කියා සිටියේ, වෙනත් ක්රියාකාරකම් හැරුණු විට ඔහු ඕස්ට්රේලියාවෙන් ඍජු විදේශ ආයෝජන…
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) දින ඒක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 195.10 ක් සහ විකුණුම් මිල රු. 200.90 ක් ලෙසින් සටහන් වේ. මේ අතර අද දින නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය රු. 191.88 ක් බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය (SPOT Exchange rate) යනු…
ඉහළ තේ සංස්කෘතියක් ඇති කිරීම, තේ වෘත්තිකයින්ගේ සංවර්ධනය, රුසියාවේ තේ සඳහා ඇති ඉල්ලුම වැඩි දියුණු කිරීම, අරමුණු කර ගත් රුසියානු එක්ස්පෝ ප්රදර්ශනයක් ඉකුත් මාර්තු 11දා මොස්කව් හි මියුසික් මීඩියා ඩෝම් හිදී පැවැත්ව්ණ. දින තුනක් පුරා පැවැති මේ වසරේ “කෝපි, තේ, කොකෝවා රුසියානු එක්ස්පෝ -2021” ප්රදර්ශනයට කෝපි, තේ සහ කොකෝවා සම්බන්ධ විශිෂ්ටතම සමාගම් 170 ක් එක්…
2022 වර්ෂය සඳහා වන පාසල් නිල ඇඳුම් රෙදි 2021 වර්ෂයේ අවසන් පාසල් වාරය නිම වීමට ප්රථම සිසුන් වෙත ලබා දීමට සැළසුම් කර ඇත. දේශීය නිෂ්පාදකයින් දිරිගන්වමින් පාසල් නිල ඇඳුම් රෙදි දේශීය නිෂ්පාදකයින් වෙතින් මිල දී ගත යුතු බවට මීට ප්රථම අමාත්ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර, ඒ අනුව කටයුතු කරමින් කර්මාන්ත අමාත්යාංශය යටතේ…
කොළඹ වරාය නගර (පෝර්ට් සිටි) ව්යාපෘතියේ ආයෝජනය කිරීම සඳහා තමන් වෙත ආරාධනාවක් ලැබී ඇති බව මෙරට ප්රකෝටිපති ව්යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. ඊයේ (20) අද දෙරණ 24 හි විකාශය වූ BIG FOCUS සජීවී සංවාදාත්මක වැඩසටහන සමඟ ඒක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය. වරාය නගරයේ ආයෝජනය සඳහා ආරාධනාවක් ලැබී ඇත්දැයි යනුවෙන් කළ විමසීමට ප්රතිචාර දක්වමින් මෙය ධනාත්මක ලෙස තමන්…
ශ්රීලංකන් ගුවන් සමාගමේ ශ්රීලංකන් හොලිඩේස් අංශය දේශීය සංචාරක ව්යාපාරය නගා සිටුවීම සහ දෙස් විදෙස් සංචාරකයින්ට පහසුකම් සැලසීමේ අරමුණින් සංචාරක ක්ෂේත්රයේ ප්රවීණයන් වන Uga Escapes, Walkers, සහ Taru Villas සමඟ පසුගියදා අත්වැල් බැඳගන්නා ලදී. ඉදිරි වර්ෂවලදී දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ විශාල වර්ධනයක් බලාපොරොත්තු වන අතර මෙම නව සම්බන්ධතා තුළින් අපගේ ගනුදෙනුකරුවන්ගේ නිවාඩු අත්දැකීම් වලට වටිනාකමක් එක් කිරීමට…
තමන් විසින් ශ්රී ලංකා මහ බැංකුවෙන් අද දිනයේ නිවැරදි විනිමය අනුපාතික අගයයන් ලබා ගත් බවත්, ඒ අනුව ඩොලරයක මිල රු. 191.88 ක් බව වගකීමෙන් ප්රකාශ කරනු ලබන බවත් මුදල්, ප්රාග්ධන වෙළෙඳපොළ හා රාජ්ය ව්යවසාය ප්රතිසංස්කරණ රාජ්ය අමාත්ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (20) දින පාර්ලිමනේතුවේ දී කියා සිටියේය. මෙහිදී අදහස් දැක්වූ රාජ්ය අමාත්ය අජිත් නිවාඩ්…
Video Story