ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 187.93 ක් හා විකුණුම් මිල රු. 191.97 ක් ලෙසින් වාර්තා වී තිබේ. 2021 මාර්තු 15 දිනෙන් පසු ඩොලරයේ විකුණුම් මිල රු. 200.00 සීමාවෙන් මෙපිටට පැමිණි පළමු අවස්ථාව මෙයයි. එසේම 2021 ජනවාරි 08 දිනෙන් පසු වාර්තා වූ…
දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වෙත ගනුදෙනුකරුවන් වෙතින් වූ ලැබීම් වැඩි වීම හේතුවෙන් 2021 වසරේ පෙබරවාරි මාසය තුළ විනිමය අනුපාතිකය සාපේක්ෂව ස්ථාවර මට්ටමක පැවතුණි. ඒ අනුව පෙබරවාරි මාසය තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 0.2කින් සුළු වශයෙන් අතිප්රමාණය විය. 2021 වසරේ පෙබරවාරි 18වන දින සිට රුපියල්වලට පරිවර්තනය කරන සේවා නියුක්තිකයින්ගේ ප්රේෂණවලින් සියයට 10ක් සහ අපනයන…
බලපත්රලාභී මුදල් සමාගම් විසින් තම ව්යාපාර පුළුල් කිරීම සඳහා විදේශීය මූලාශ්රයන්ගෙන් ගනු ලබන අඩු පිරිවැයක් සහිත අරමුදල් නම්යශීලී කරනු වස් ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 අප්රේල් 09 දින බලපත්රලාභී මුදල් සමාගම් වෙත විදේශ මුදල් ණයට ගැනීම් වලට අදාළ ව විධිවිධාන පැනවී ය. මෙම විධිවිධානයන්ගේ පරමාර්ථය වන්නේ බලපත්රලාභී මුදල් සමාගම්හි විදේශ අරමුදල් මගින් ඇති…
භාණ්ඩ අපනයනකරුවන්ගේ ලද ඉල්ලීම් සලකා බලා 2021.03.09 දින ප්රසිද්ධ කරන ලද අංක 2218/38 දරන අතිවිශේෂ ගැසට් පත්රය, මුදල් මණ්ඩලය විසින් පහත පරිදි සංශෝධනය කර තිබේ. (අ) භාණ්ඩ අපනයන ආදායම ශ්රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමේ අනිවාර්ය අවශ්යතාවය සියයට 25 සිට සියයට 10 දක්වා අඩු කිරීම. සහ (ආ) ඉහත අවශ්යතාවය අනුව, භාණ්ඩ අපනයන ආදායම ශ්රී ලංකා රුපියල්වලට…
චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) දෙන ලද ඒක්සත් ජනපද ඩොලර් මිලියන 500 ක ණය මුදල ඊයේ (15) දිනයේ දී ශ්රී ලංකාවට ලැබී තිබේ. මේ අනුව අද දිනයේ දී ඩොලරයට ඒරෙහිව ශ්රී ලංකා රුපියලේ සුවිශේෂී අධිප්රමාණයක් වාර්තා වී ඇත. ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල…
ශ්රී ලංකාවේ පළතුරු සහ එළවළු ඕමානයේ පාරිභෝගිකයින් අතර ජනප්රිය බවත් ඒවා සඳහා ඕමාන වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතින බවත් ඕමාන් සුල්තාන් රාජ්යයේ ශ්රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා අවධාරණ කළේය. ශ්රී ලාංකික අපනයන සමාගම් කැරෙෆෝර් වැනි ජනප්රිය හයිපර් මාකට් දාමයන් සමඟ සෘජුව සම්බන්ධ වීම, ඕමාන වෙළඳපොළ වෙත ශ්රී ලංකාවේ පළතුරු හා එළවළු අපනයනය ඉහළ නැංවීමට උපකාරී…
මාර්තු මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක ඉහළ යන ලදී. රටේ නිෂ්පාදන ක්රියාකාරකම් වඩා ඉහළ වේගයකින් යථාතත්වයට පත්වීම පිළිබිඹු කරමින්, 2021 මාර්තු මාසයේදී නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 67.0ක් ලෙස මාස 9ක් තුළ ලබාගත් ඉහළම අගය වාර්තා කරන ලදී. සේවා අංශය අඛණ්ඩව සිව්වන මාසයටත් වර්ධනයක් පෙන්නුම් කරමින්, සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය…
ඕමාන මස්කට් බැංකුවේ ප්රධාන විධායක නිලධාරී ෂෙයික් වලීඩ් කමීස් අල් හෂාර් මහතා සහ මුදල්, ප්රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්ය ව්යවසාය ප්රතිසංස්කරණ රාජ්ය අමාත්ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර හමුවක් පසුගිය දා සිදුවිය. මෙහිදී ශ්රී ලංකා බැංකුවල අනාගත සහයෝගීතාව පිළිබඳව මස්කට් බැංකුව සමඟ සාකච්ඡා කළ බව රාජ්ය අමාත්යවරයා සඳහන් කර සිටී. රාජ්යතාන්ත්රික හමුවක් සඳහා රාජ්ය අමාත්ය අජිත්…
පළමු අදියරේදී නිෂ්පාදනය 65% කින් ඉහළට දෙවැනි අදියර සමඟ 2021 ජුනි සිට ධාරිතාවය 125% කින් ඉහළ නංවයි ආනයන සීමාවන් තුළින් විදේශ විනිමය ඉතිරිකර ගැනීමට රජය ගෙන යමින් තිබෙන ජාතික උත්සාහයට තවදුරටත් සහයෝගය දක්වමින් ජුනි මාසය වන විට සියැට් ට්රක් බස් රේඩියල් (TBR) ටයර් සංඛ්යාව දෙගුණයකටත් වඩා වැඩිකිරීමට සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම කටයුතු කර තිබෙන බව…
ශ්රී ලංකාව සහ ඕස්ට්රේලියාව අතර සිදුකෙරෙන මිනිස් ජාවාරම මැඩපැවැත්වීමේ අරමුණින් යුතුව ඕස්ට්රේලියානු රජය විසින් මෙරට පොලිසිය වෙත ඩ්රෝන 5 ක් පරිතයාග කර තිබේ. මේ පිළිබඳව වාර්තා කරමින් Australian Aviation Magazine පවසන්නේ ස්වභාවික ආපදා දර්ශන තක්සේරු කරන සහ අන්තර්ජාතික අපරාධ විමර්ශන සිදුකරන “ඩ්රෝන ආවේක්ෂණ හැකියාවක්” ඇති කිරීමට ශ්රී ලංකාවට උදව් කිරීමේ පුළුල් ව්යාපෘතියක කොටසක් ලෙසින් මෙම…
Video Story