ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (30) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 185.20 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 190.02 ක් ලෙසින් වාර්තා විය. පසුගිය සතියේ දී විනිමය අනුපාතිකයෙහි දැඩි උච්ඡාවචනයක් දකින්නට ලැබුණු අතර එහිදී ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි…
ශ්‍රී ලංකාවේ විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල කර තිබෙන ආයෝජනයන් හි වෙළෙඳපොළ වටිනාකම 2020 තෙවන කාර්තුව තුළ දී රුපියල් බිලියන 10 ක් හෙවත් රුපියල් කෝටි 1,000 කින් ඉහළ ගොස් තිබේ. අරමුදල විසින් ලැයිස්තුගත සමාගම් කොටස් 81 ක කර තිබෙන ආයෝජනයන් හි වෙළෙඳපොළ වටිනාකම 2020 සැප්තැම්බර් 30…
තරුණ ප්‍රජාවගේ සංවර්ධනය ඉලක්ක කර ගත් ප්‍රතිපත්තීන් සකස් කිරීමේදී අනෝන්‍ය වශයෙන් ඵලදායී හා දිගුකාලීන සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම උදෙසා තරුණ සංවර්ධනයට අදාළව පහත සඳහන් අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව පසුගිය සතියේ දී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. * ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ තජිකිස්ථාන් ජනරජය අතර තරුණ සංවර්ධනයට…
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති විසින් 2021 සහ ඉදිරියට මුදල් හා මූල්‍ය අංශ ප්‍රතිපත්ති එළිදැක්වීම 2021 ජනවාරි මස 04 වැනි සඳුදා සිදු කිරීමට නියමිත ව ඇත. දැනට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පෙර දැක්ම එළිදැක්වීම අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන අතර මෙම වීඩියෝව 2021 ජනවාරි 04 වැනි සඳුදා පෙරවරු 11.00ට ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවිය…
උකස්කර මත ලබා දෙන නිවාස ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාතය සියයට 7 ක් දක්වා අඩුකරන ලබන බව 2021 අයවැය යෝජනා තුළින් ප්‍රකාශ විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් යම් යම් ගැටළු සහිත කරුණු කාරණා පැන නැගී ඇති බව වාර්තා වී තිබේ. මෙසේ නිරන්තරයෙන් අසනු ලබන ගැටළු කිහිපයක් සඳහා පිළිතුරු දැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව…
පානදුර යුනිචෙලා කර්මාන්ත ශාලාව තුළ මතුවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් MAS සමාගමේ කළමනාකාරීත්ව විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ. බස්නාහිර පළාත තුළ COVID-19 ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින පසුබිමක, පානදුර යුනිචෙලා කර්මාන්ත ශාලාව තුළ මතුවී ඇති තත්ත්වය මේ වනවිට MAS සමාගමේ කළමනාකාරීත්වයේ සමීප නිරීක්ෂණයට ලක්වෙමින් පවතී. අද වනවිට, කර්මාන්ත ශාලාව තුළ…
මෙම වසරේ මේ දක්වා කාලය තුළ දී බලපත්‍රලාභී බැංකු විසින් තරමක විශාල ආයෝජනයක් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මිල දී ගැනීමේ දී ආයෝජනය කර ඇති බව නිරීක්ෂණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එමෙන්ම බලපත්‍රලාභී බැංකු විසින් තවදුරටත් ගෙවුම් ශේෂයේ ජංගම ගිණුම වෙත ලැබෙන ගලාඒම් භාවිත කරමින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මිල දී…
ශ්‍රී ලංකා තේ සඳහා වසර තුනකට නොවැඩි කාලයකට තීරුබදු පහත හෙළීම සඳහා කෙරෙන ඉල්ලීම හැකි අයුරින් සලකා බලන බව ශ්‍රි ලංකාවේ අප්‍රිකානු මහ කොමසාරිස් රොබීනා පී. මාර්ක්ස් මහත්මිය පැවසුවාය. ඇය මේ බව සඳහන් කළේ ලක්ෂ්මන් කදිර්ගමාර් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය (LKI), සංවිධානය කර තිබූ ‘ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ව්‍යාපාර ප්‍රවර්ධන රැස්වීම’ ආමන්ත්‍රණය කරමින්ය. ශ්‍රි ලංකාවේ සේවය අවසන්…
“පිරමිඩ් විල්මාර්, සතොස සහ දේශපාලකයන් එක්ව සිදු කළ දූෂිත සීනි ගනුදෙනුවකින් සිදුවුනු රුපියල් බිලියන 10ක අලාභය“ යන මැයෙන් පුවත්පතක පළ කරන ලද ලිපියක් සම්බන්ධයෙන් පිරමිඩ් විල්මාර් සමාගම කරුණු පැහැදිලි කර සිටී. සතිඅන්ත පුවත්පත් හි දැන්වීමක් මාර්ගයෙන් අදාළ සමාගම වැඩිදුරටත් මෙසේ පවසයි. ඉහත මැයෙන් යුත් පුවත්පත් ලිපියෙහි සඳහන්ව තිබුණේ පිරමිඩ් විල්මාර් (පුද්ගලික) සමාගම සහ එහි අධ්‍යක්ෂවරුන්…
විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑත දී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහසයි. ඒ අනුව, වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන අතරම, මෙතැන් සිට ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇත. මෙම ක්‍රියාමාර්ගත් අත්‍යාවශ්‍ය නොවන ආනයන සීමා කිරීම අඛණ්ඩව පවත්වා ගැනීමත් හේතුවෙන් ඉදිරි දින කිහිපය…
Video Story