ගෙවී ගිය සතිය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 0.17% ක වර්ධනයක් අත්පත් කර ගනු ලැබූ අතර සතිය අවසානයේ දී එය ඒකක 6,530.50 ක් ලෙසින් වාර්තා විය. සතියේ අවසන් ගනුදෙනු දිනය වූ සිකුරාදා (10) දිනය තුළ දී රුපියල් මිලියන 275.1 ක පිරිවැටුමක් වාර්තා වූ අතර මෙය පසුගිය මාර්තු 19 වනදා සිට මේ…
ලොව නිෂ්පාදනය කරනු ලබන වාහනවල ආරක්ෂාව පිළිබඳ ශ්‍රේණිගත කිරීම් සිදුකරනු ලබන බ්‍රිතාන්‍ය සමාගමක් වන Global NCAP (Global New Car Assessment Programme)ආයතනය සිය නවතම වාර්තාවක් පසුගිය දා එළිදක්වනු ලැබීය. ඊට අනුව ඉන්දියානු මෝටර් රථ පහක මගී ආරක්ෂාව පවතින්නේ ඉතාම පහළ මට්ටමක බව අවධාරණය කර තිබේ. මෝටර් රථවල ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන ලද තරු (Star) ශ්‍රේණිගත කිරීම්වල දී…
ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත අනිලානා හෝටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පීඑල්සී මිල දී ගනු ලැබූ බව පසුගිය දින කිහිපය තුළ කොටස් වෙළෙඳපොළ තුළ මෙන්ම ඉන් පරිබාහිරවත් පැතිරුණු රාවයකි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කිහිපයක් පළවී තිබීම ද බොහෝ දෙනාගේ අවධානය ඒ දෙසට යොමු කරලීමට සමත්විය. කෙසේ වෙතත් මේ දක්වා නිල වශයෙන් එවැනි…
මිල වැඩිවුණේ වැට් නිසා නොවෙයි මේ වන විට ආනයනික වාහනවල මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් මෙම තත්ත්වය තුළ තමන් හට මෙම කර්මාන්තය නිරත වීම සම්බන්ධයෙන් ගැටළුකාරීත්වයක් පැන නැගී ඇති බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සම-සභාපති නීතිඥ කෝකිල දීකිරිවැව මහතා පැවසීය. වත්මන් වාහන මිල ගණන් පිළිබඳ අද දෙරණ Biz කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්…
2020 වසර වන විට ශ්‍රී ලංකාව දුම්පානයෙන් තොර රටක් බවට පත්කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය. එහිදී වැඩිදුරටත් කියැවුණේ මේ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවයි. කෙසේ වෙතත් ප්‍රායෝගිකව මෙම ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ නිශ්චිත වැඩසටහනක් මෙතෙක්…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද දිනය තුළ දී ඒකක 85.88 කින් ඉහළ යන ලදී. මෙය පෙර දිනයට සාපේක්ෂව 1.46% ක වර්ධනයක් වන අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,948.23 ක් වශයෙන් වාර්තා විය. අද දිනය තුළ දී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම නම් අඛණ්ඩව දින 7 ක් කොටස්…
වසරේ මේ දක්වා 13.7% කින් කොටස් වෙළෙඳපොළ පහළට කොටස් ගනුදෙනු සඳහා ප්‍රාග්ධන ලාභ බද්දක් හඳුන්වා දීමට නියමිත බව වාර්තාවීමත් සමඟම කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (08) මධ්‍යහ්නය වන විට ඉතා අසතුටුදායක මට්ටමකට පත්ව තිබිණි. ඒ වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 114.15 කින් පහළ ගොස් තිබූ අතර 2014 අප්‍රේල් 01 වනදායින් පසු පළමු වරට…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 න් පහළට අද (08) දින පැමිණෙන ලදී. මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 න් පහළට පැමිණියේ 2014 අප්‍රේල් 01 වනදායින් පසුව වීම මෙහි ඇති විශේෂත්වයයි.
ආයෝජන මාර්ගයක් ලෙසින් කොටස් වෙළෙඳපොළ පිළිබඳ තිබෙන උනන්දුව තවදුරටත් ආයෝජකයින්ගෙන් ගිලිහී යන ස්වභාවයක් පසුගිය සතියේ ගනුදෙනු පිළිබඳ විමසිලිමත් වීමේ දී දැකිය හැකිවිය. පසුගිය පෙබරවාරි 11 වැනි සිකුරාදා වන විට අඛණ්ඩව 5 වැනි දිනයටත් කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය වාර්තා වූයේ පහළ වැටෙන අයුරකිනි. පසුගිය සතිය තුළ දී පමණක් 1.9% කින් සියලු කොටස් මිල දර්ශකය…
යළිත් වරක් මන්දගාමී වාතාවරණයක් පෙන්නුම් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද දිනයේ දී ඒකක 2.98 කින් පහළ ගියේය. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,401.66 ක් ලෙසින් සටහන්ව තිබිණි. කෙසේ වෙතත් S&P SL20 දර්ශකය දිනය අවසානයේ දී ධනාත්මකව නිරෑපණය කෙරුණු අතර පූර්ව දිනයට සාපේක්ෂව ඒකක 8.35 ක වර්ධනයන් සනිටුහන් කරමින්…
Video Story