Features

යුරෝපීය ආර්ථිකයේ ඉරණම ලියැවෙන දවස අදයි

සාමාජික රටවල් 28 කින් සමන්විත ලොව බලවත් කලාපීය දේශපාලන-ආර්ථික එකමුතුවක් වන යුරෝපානු සංගමයට අද දවස තීරණාත්මක එකක් වී තිබේ. ඒ එහි විශාලතම සාමාජිකයා වන බ්‍රිතාන්‍ය තවදුරටත් යුරෝපානු සංගමයේ සාමාජිකත්වය දැරිය යුතුද නැතිනම් ඉන් ඉවත්විය යුතුද යන්න පිළිබඳ තීරණය කිරීම සඳහා පැවැත්වෙන ජනමත විමසීම අද දිනයේ දී පැවැත්වෙන බැවිනි. සමස්තයක් ලෙස ගත් කළ මෙය ගෝලීය වශයෙන්…

(0)Comments | June 23, 2016 9:05 am

රුපියලේ වටිනාකම වැඩිවෙයි

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම ක්‍රමයෙන් වැඩිවෙන ප්‍රවණතාවයක් පසුගිය දින කිහිපය පුරාවටම දක්නට ලැබිණි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දිනය තුළ නිකුත් කරන ලද නවතම විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 142.54 ක් ලෙසත් විකුණුම් මිල රු. 146.30 ක් ලෙසත් වාර්තා වී තිබේ. ඩොලරයට එරෙහි මෙම…

(0)Comments | June 14, 2016 8:55 am

මිලියන 10 ක ආයෝජනයකින් මැලෙසියාවෙන් ශ්‍රී ලංකාවට යතුරුපැදි කර්මාන්ත ශාලාවක්

රිංගිට් මිලියන 10 ක ආයෝජනයක් මෙරට තුළ සිදුකිරීමට මැලේසියාවේ DNC Asiatic Holdings Sdn Bhd සමාගම තීරණය කර තිබෙන බව මැලේසියානු මාධ්‍ය වාර්තා කර සිටී. Demak වෙළෙඳ නාමය යටතේ ශ්‍රී ලංකාවට යතුරුපැදි අපනයනය කරනු ලබන DNC Asiatic Holdings Sdn Bhd සමාගම, මෙම නව ප්‍රවේශයත් සමඟම ශ්‍රී ලංකාව තුළ සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතය. DNC Asiatic…

(0)Comments | June 13, 2016 7:44 am

වැට් බදු ඉහළ යාමෙන් රැකියා වෙළඳපොළ වෙත බලපෑමක් ඇති වෙයිද?

2016 මැයි මාසයේදී එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු ප්‍රතිශතය 15% දක්වා ඉහළ ගියේය. මේ අනුව සිදු විය හැකි ක්ෂුද්‍ර ආර්ථීක ප්‍රතිඵල කවරේද යන්න විමසනු වටී. මෑතකදී එවර්ජොබ්ස් ආයතනය විසින් වැට් බද්ද ඉහළ යාමෙන් ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළ කෙරෙහි බලපෑමක් ඇති වේද යන්න පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා…

(0)Comments | May 31, 2016 6:08 am

ඔබට තවත් රටක පුරවැසිභාවය අවශ්‍යය ද? පුරවැසිභාවය මුදලට ලබා ගත හැකි හොඳම රටවල් 10 මෙන්න

යම් රටක පුරවැසියෙකුට තවත් රටක පුරවැසිභාවය ලබා ගැනීමේ දී දීර්ඝ කාලීන ක්‍රියාපටිපාටියකට මුහුණ දීමට සිදුවනු ඇත. එහෙත් Premier Offshore වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි 2016 වසරේ දී මුදල් ආයෝජනය තුළින් පමණක් පුරවැසිභාවය ලබා ගත හැකි රටවල් 10 ක් අනාවරණ කර තිබේ. එසේම යම් පුද්ගලයෙකුට දෙවන පුරවැසිභාවයක් ලබා ගැනීම තුළින් ලැබිය හැකි ප්‍රතිලාභ ගණනාවකි. නිදසුනක් ලෙසින්…

(0)Comments | May 24, 2016 12:02 am

හොණ්ඩා වාහන හිමියන්ට අනතුරු ඇඟවීමක්

හොණ්ඩා මෝටර් රථ සඳහා යොදා ගනු ලබන වායු බැලූනවල ගැටළුකාරීත්වයක් මතුව ඇති බවට වාර්තා වේ. විදෙස් වාර්තා සඳහන් කරනුයේ අනතුරු සිදුවන අවස්ථාවන් හිදී වායූ බැලූන පුපුරා යාම හේතුවෙන් මේ දක්වා ලොව පුරා මරණ 10 කට වඩා වාර්තා වී ඇති බවයි. මෙහි ආසන්නතම මාරාන්තික රිය අනතුරු දෙක පසුගිය අප්‍රේල් 15 සහ මැයි 01 දිනවල මැලේසියාවේ දී…

(0)Comments | May 10, 2016 9:04 am

වාහන ආනයනය නවතයි

ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම නතර කිරීමට ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. අද පැවති මාධ්‍ය හමුවක දී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා මේ බව කියා සිටියේය. පවතින විනිමය අනුපාත උච්ඡාවචනයන්ට ඔරොත්තු දීමට තමන්ට නොහැකි බවත්, මෙම අස්ථාවර තත්ත්වය අවසන් වන තෙක් මාස 03…

(0)Comments | May 4, 2016 12:36 pm

මැයි 02 වෙනදා පුද්ගලික අංශයට නිවාඩු ලැබුණේ මෙහෙමයි. සේවක නිවාඩු ගැන සම්පූර්ණයෙන් දැනගන්න.

අද දින (02) රජයේ රාජකාරි දිනයක් වුවද බැංකු සහ බොහෝ පුද්ගලික අංශයේ කාර්යාලවලට නිවාඩු දිනයකි. ඒ ඊයේ ට යෙදී තිබුණු ජාත්‍යන්තර කම්කරු දිනය ව්‍යවස්ථාපිත නිවාඩු දිනයක් වූ බැවිනි. යම් ව්‍යවස්ථාපිත නිවාඩු දිනයක් සති අන්තයක යෙදී තිබුණු අවස්ථාවක එම නිවාඩුව ඊට ආසන්නතම සතියේ වැඩකරන දිනයක ගැනීමේ හැකියාව සේවකයින්ට ලැබී තිබේ. නැතහොත් එය වෙනත් වැඩකරන දිනයක ගනු…

(0)Comments | May 2, 2016 6:22 am

ගවස්කාර්ට තට්ටුවෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක සුනිල් ගවස්කාර්ගේ ගිවිසුම් කාලය දීර්ඝ නොකිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. මීට හේතු වශයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කියා සිටින්නේ සෙසු විස්තර විචාරකයින්ට වඩා වැඩි ගෙවීමක් ගවස්කාර්ට සිදුකර ඇති හෙයින් තවදුරටත් ඔහුගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරීමට තීරණය කර ඇති බවයි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කරන පරිදි, සාමාන්‍යයෙන්…

(0)Comments | April 5, 2016 10:37 am

ලන්ඩන් වීදිවල සැරිසරනා රත්තරං කාර් මෙන්න

සෞදියේ ධන කුවේරයෙකු වන Turki Bin Abdullah කුමරු පසුගියදා ලන්ඩනයට පැමිණයේය. මෙම සංචාරයේ ඇති විශේෂත්වය නම් තමන් සතු රන් ආලේපිත අති සුඛෝපභෝගී මෝටර් රථ හතරක් ද ලන්ඩනයට රැගෙන ඒමට ඔහු කටයුතු කිරීමයි. මෙලෙස ලන්ඩනයට ආ රත්‍රං මෝටර් රථ වූයේ Mercedes 6×6, Rolls-Royce Phantom Coupe, Lamborghini Aventador SV හා Mansory Bentley Flying Spur රථ හතරකි. සෑම…

(0)Comments | March 31, 2016 7:26 am