Features

එක් වරකින් කිලෝ මීටර් 300 ක් දුවන නිසාන් ලීෆ් රථයක්

සුප්‍රකට නිසාන් මෝටර් රථ සමාගම විසින් 2017 වසරේ මුල් කාලයේදී එක් වරක් ආරෝපණය කිරීම මගින් කිලෝ මීටර් 300 ක් ධාවනය කළ හැකි “නිසාන් ලීෆ්“ මෝටර් රථයන් එළි දැක්වීමට සූදානමින් සිටින බව අනාවරණය වේ. Auto Express වෙබ් අඩවිය නිසාන් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ශිරෝ නකමුරා උපුටා දක්වමින් වාර්තා කරන්නේ මෙම නව නිසාන් ලීෆ් මෝටර් රථයේ ස්වරූපය…

(0)Comments | September 21, 2015 5:48 am

මෙරට පළමු විද්‍යුත් දුම්රිය පද්ධතිය ගොඩනැගීමේ කොන්ත්‍රාත්තුව දෙයි. බෝපිටියට අති නවීන නගරයක්

ශ්‍රී ලංකාවේ පළමු විද්‍යුත් දුම්රිය පද්ධතිය ගොඩනැගීමේ කොන්ත්‍රාත්තුව ලබාදීම සඳහා මැලේසියානු සමාගමක් සමග රජය ගිවිසුම් අත්සන් කර තිබේ. මේ අනුව, මෙම ගිවිසුම අත්සන් කර තිබෙන්නේ මීගමුවේ සිට කොළඹ කොටුව දක්වා විද්‍යුත් දුම්රිය මාර්ග පද්ධතියක් ගොඩනැගීමට වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා රජය සමග ගිවිසුමකට එළඹ තිබෙන්නේ මැලේසියාවේ Airport Express – Air & Rail Company (Pvt.)…

(0)Comments | September 18, 2015 12:16 pm

Facebook අළුත් මාවතකට යමින් “Dislike” බට්න් එකක් හඳුන්වා දෙන්නේ ඇයි?

ලොව සුපතල Facebook සමාජ ජාලා වෙබ් අඩවිය විසින් Dislike බට්න් එකක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මේ පිළිබඳව අනාවරණය කරමින් Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසා තිබෙන්නේ මෙම බට්න් එක අත්හදා බැලීමක් ලෙස ළඟදීම එළි දැක්වීමට නියමිත බවයි. මේ වනවිට, ලෝකයේ බිලියන 1.5 ක පමණ පිරිසක් Facebook සමාජ ජාලය භාවිතා කරන අතර මෙම…

(0)Comments | September 16, 2015 4:52 am

රාජපක්ෂ ආණ්ඩුව පෙරලුවේ Viber තාක්ෂණයෙන් -චන්ද්‍රිකා

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට ගැනීමට පණිවුඩ හුවමාරු කරගත්තේ වයිබර් ඇප් සේවාව (Viber) ඔස්සේ බවත් ඒ හරහා සිදුකරන පණිවුඩ වලට රහසේ සවන් දීමට බුද්ධි අංශ වලට හැකියාවක් නොතිබූ බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අනාවරණය කර තිබේ. “ද හින්දු“ පුවත් පත පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඇයගෙන් විමසා තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා සමග එකළ…

(0)Comments | September 7, 2015 5:12 am

අළුත් රැකියා ලක්ෂයක් දීමට සූදානම්. මෙන්න! අයදුම් කරන විදිහ

මෙරට ඉදිකිරීමේ කර්මාන්තයේ තිබෙන උග්‍ර පුහුණු ශ්‍රම හිඟයට විසඳුමක් ලෙස 2020 වසර වනවිට ලක්ෂයක් දෙනා පුහුණු කර රැකියා සඳහා බඳවා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීමේ සංගමයේ (National Construction Association of Sri Lanka) සභාපති, සුනිල් ලියනාරච්චි මහතා සඳහන් කරයි. මේ අනුව, කඩිනමින් 10,000 ක් දෙනා මෙම පුහුණුව සඳහා බඳවා ගන්නා බවත් පුහුණුවෙන්…

(0)Comments | September 2, 2015 8:13 am

ලංකාවේ මොනෝරේල් වලට මැලේසියාවේ MATRADE වෙතින් මුදල් ?

මැලේසියාවේ ජාතික වෙළඳාම ප්‍රවර්ධනය කිරීමේ ඒජන්සිය හෙවත් MATRADE මෙරට දේපොළ සංවර්ධනය, මොනෝරේල්, දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනය, වරාය මෙහෙයුම්, දේපොළ වෙළඳාම සහ හෝටල් ඉදිකිරීම යන අංශ වලට මූල්‍ය පහසුකම් සැපයීමට කැමැත්තෙන් සිටින බව අනාවරණය වේ. මැලේසියාවේ ජාතික වෙළඳාම ප්‍රවර්ධනය කිරීමේ ඒජන්සිය හෙවත් MATRADE හි, නියෝජිතයින් පිරිසක් මෙරට ව්‍යාපාරිකයින් කණ්ඩායමක් සමග ලංකා වාණිජ මණ්ඩලයේදී පැවැත්වූ සාකච්ඡාවකදී මේ…

(0)Comments | August 24, 2015 11:31 am

Volkswagen ගිවිසුම අත්සන් කරයි. අපට අඩු මිලට Volkswagen කාර් ?

ඩොලර් මිලියන 26.5 ක ආයෝජනයකින් ලංකාවේ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා ජර්මනියේ Volkswagen මෝටර් රථ සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමක් අත්සන් කරයි. මේ අනුව, මෙම කර්මාන්ත ශාලාව කුලියාපිටියේ අක්කර 30 ක ඉඩමක ඉදිකරන අතර මේ තුළින් රැකියා 200 ක් ජනිත වන බව ආයෝජන මණ්ඩලය සඳහන් කරයි. ජර්මනියේ විශේෂඥයින් විසින් මෙම…

(0)Comments | August 14, 2015 5:25 am

සිංහල මෙහෙයුම් පද්ධතියක් ඇති පළමු Android ස්මාර්ට් ජංගම දුරකතනය මෙන්න!

E-tel විසින් සිංහල මෙහෙයුම් පද්ධතියක් තිබෙන පළමු Android ස්මාර්ට් ජංගම දුරකතනය දේශීය වෙළඳ පොළට හඳුන්වා දී තිබේ. E-tel‘Curiosity N2’ නමින් නම්කර තිබෙන මෙම ස්මාර්ට් ජංගම දුරකතනය මගින් ඩිස්ප්ලේ අයිකන, පද්ධති සංඥා සහ පණිවුඩ Android 4.4 “කිට් කැට්“ මෙහෙයුම් පද්ධතිය තුළින් සිංහල භාෂාවෙන් ලබාගත හැකි බව මෙම ස්මාර්ට් ජංගම දුරකතනය ආනයනය කරන බ්‍රෑන්ටෙල් සමාගම සඳහන් කරයි….

(0)Comments | August 6, 2015 6:08 am

කොළඹ-නුවර අධිවේගිය ඇරඹේ

කොළඹ නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල පළමු අදියර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (03) ආරම්භ කරන බව රජය සඳහන් කරයි. කොළඹ නුවර අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කඩවත සිට මීරිගම දක්වා සිදුකරන බවත් මෙහි දෙවන අදියර මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් සඳහන්ය. මෙම අධිවේගී මාර්ගයේ…

(0)Comments | August 3, 2015 5:20 am

ලංකාවේ උසම ගොඩනැගිල්ල රාජගිරියට. ක්‍රිකට් ලෝක ශූරයින්ට උපහාරයක්ලු

ඉන්දියාවේ දේපොළ සංවර්ධන සමාගමක් වන Shreepati Edifice (Pvt) Ltd විසින් ඩොලර් මිලියන 330 ක ආයෝජනයකින් තට්ටු 96 කින් සමන්විත මෙරට උසම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගොඩනැගිල්ලේ සුවිශේෂීත්වය වන්නේ 1996 දී ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට උපහාරයක් එක්කරමින් මෙය සැලසුම් කර තිබීමයි. මෙම ගොඩනැගිල්ල (Tower) රාජගිරියේ…

(0)Comments | July 30, 2015 12:59 am