Features

කැසිනෝ පැකර්ගේ අළුත්ම පිම්ම හෙළිවෙයි

ශ්‍රී ලංකාවේද කැසිනෝ ව්‍යාපාරික කටයුතු ඇරඹීමට පසුගිය කාලයේදී දැවැන්ත උත්සාහයක නිරත වූ 47 හැවිරිදි ලොව පතල කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ඇමරිකානු 45 හැවිරිදි පොප් ගායිකාවක වන Mariah Carey සමග පෙමින් වෙලී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පැපරාසි මාධ්‍යවේදීන් විසින් මොවුන් දෙදෙනාගේ ආදර අන්දරය සේයාරූවට නැගීමට සමත්ව තිබෙන අතර පැකර් මීට පෙර Miranda Kerr නැමති…

(0)Comments | June 23, 2015 6:57 am

මාතලේට ඩොලර් මිලියන තුනක සුපිරි හෝටලයක්

ඩොලර් මිලියන 03 ක ආයෝජනයකින් මාතලේ ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මාලදිවයිනේ Alpha Kinam Holdings Lanka (Pvt) Ltd සමාගමට අනුමැතිය ලබාදී තිබේ. මෙහිදී, පරිසර හිතකාමී සුඛෝපභෝගී Suites 13 ක් සහ chalets 26 ක් ගොඩනැගීම සඳහා සැලසුම් කර ඇත. Nichila Oya Resort and Spa hotel සංකීර්ණය යනුවෙන් නම්කර තිබෙන මෙම ව්‍යාපෘතිය මාතලේ…

(0)Comments | June 19, 2015 5:19 am

කොළඹ ලෝකයේ අංක එකේ නගරය කළ හැටි ගෝඨා කියයි -Video

2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ. මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index ) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි.

(0)Comments | June 6, 2015 2:31 am

අපේ මුහුදේ කෙලවල්ලන් කුට්ටි කරන මීගමුවේ මෙහෙයුම මෙන්න! –Video

ශ්‍රී ලංකාවෙන් විදේශීය වෙළඳ පොළට මත්ස්‍ය නිෂ්පාදන වැඩිපුරම අපනයනය කරන සමාගම වන්නේ ට්‍රොෆික් ෆිෂරීස් සමාගමයි. ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව සිදුකරන මෙම නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව රූපවාහිනී වැඩසටහනක් කිරීමේ අවස්ථාව අපට හිමිවුණා. මෙම සමාගමේ මීගමුවේ පිහිටි කර්මාන්ත ශාලාවේදී විදේශීය වෙළඳ පොළ වෙනුවෙන් මත්ස්‍ය නිෂ්පාදන සැකසෙන්නේ මේ අයුරිනි.

(0)Comments | June 5, 2015 11:20 am

නියම රන් අලේපකර කුමාරිකාවන්ට පෝසිලේන් පිඟන් හදන අපේ දිරිය ළඳුන් මෙන්න! –Video

මේ පෝසිලේන් කෝප්පවල සහ පිඟන්වල රන් පාටට දිලිසෙන කොටස සඳහා අලේප කර තිබෙන්නේ නියම රත්‍රන්ය. මේ නිසා, මෙම අසමසම නිෂ්පාදන ලෝක වෙළඳ පොළේ ඉහළින්ම වැජඹෙයි. අපි මේ ඉදිරිපත් කරන්නේ ලංකාවේ සුප්‍රකට පෝසිලේන් නිෂ්පාදකයා වන දංකොටුව පෝසිලේන් සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලියයි. ඔබත් රස විඳින්න.

(0)Comments | May 30, 2015 9:19 am

Adult FriendFinder හැක් කරයි. මිලියන ගණනක ලිංගික රහස් එළියට

රහස් ලිංගික සබඳතාවයන් සඳහා මග පාදන ලොව ප්‍රකට Adult FriendFinder නැමති වැඩිහිටියන්ට පමණක් වෙන්වූ වෙබ් අඩවියට පරිගණක හැකරුවන් අනවසරයෙන් ඇතුළු වී එහි තිබූ දත්ත සොරාගෙන තිබෙන බවත් මේ නිසා සුප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළු ලොව පුරා වෙසෙන මිලියන 3.5 කට අධික පිරිසකගේ රහස් ලිංගික තොරතුරු අනාවරණය වීමේ ඉඩකඩක් පවතින බවත් වාර්තා වේ. CNN Money වාර්තා සඳහන් කරන්නේ…

(0)Comments | May 23, 2015 8:59 am

ෂැන්ග්‍රි-ලා කොළඹදී මිලියන දෙසීයේ සුපිරි නිවාස විකිණීම අරඹයි

හොංකොං පදනම් කරගත් ෂැන්ග්‍රි-ලා සමාගම විසින් කොළඹ ගාලු මුවදොර ඩොලර් මිලියන 608 ක ආයෝජනයකින් සිදුකරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකරන සුපිරි තට්ටු නිවාස (apartments) විකිණීම අරඹා තිබේ. මේ අනුව, මෙම සුපිරි නිවාසයක මිල ඩොලර් 700,000 (රුපියල් මිලියන 95 ක් පමණ) සිට ඩොලර් මිලියන 1.5 (රුපියල් මිලියන 204 ක් පමණ) ක් දක්වා පරාසයක තිබෙන බව සමාගම…

(0)Comments | May 23, 2015 6:21 am

නුවර-කොළඹ අධිවේගී මාර්ගය ගැන නව බලාපොරොත්තුවක්

කාලාන්තරයක් තිස්සේ කතා බහට ලක්වූ නුවර කොළඹ අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අප සමග සඳහන් කළේය. මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ලෙසින් නම් කර තිබෙන බවත් මේ යටතේ එක් කොටසක් දඹුල්ල දක්වා ඉදිකිරීමට සැලසුම් කර…

(0)Comments | May 4, 2015 6:44 am

මෙන්න! අපේ විදුලි ජාලය නැංවීමට ජපානය එක්වන හැටි

ජයිකා (JICA) ආයතනය හෙවත් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයෙන් ණය මුදලක් ලබාගනිමින් මෙරට ජාතික විදුලිබල සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ ජාලය සංවර්ධනය කිරීමටත් එහි කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමටත් රජය සූදානම් වේ. මෙරට විදුලිබල අවශ්‍යතාවය වාර්ෂිකව සියයට 05-07 අතර ප්‍රමාණයකින් ඉහළ නගිමින් තිබෙන අතර ආර්ථික සංවර්ධනය සමග මෙම අවශ්‍යතාවය දිගටම පවතිනු ඇත. මේ නිසා, රජය සඳහන් කරන්නේ විදුලි බල උත්පාදනය…

(0)Comments | April 24, 2015 5:15 am

2004 දී සැකසූ කොළඹ නගර සංවර්ධන සැලසුම යළිත් කරළියට

මහ කොළඹ ප්‍රදේශය හා බස්නාහිර කළාපය සංවර්ධනය කිරීම වෙනුවෙන් 2004 වසරේදී සකස්කළ බස්නාහිර කළාප සංවර්ධන සැලැස්ම වර්තමානයට ගැලපෙන පරිදි සකසා ගැනීමටත් ඊට ආදාළ ක්‍රියාමාර්ග ගැනීමටත් රජය සූදානම් වේ. මේ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන අතර බස්නාහිර කළාපය සහ කොළඹ නගරය දකුණු ආසියාවේ කැපී පෙනෙන නගරයක් බවට…

(0)Comments | April 23, 2015 11:52 am