Features

ක්‍රීඩා ක්ෂේත්‍රයේ රැකියා – everjobs රැකියා වාර්තාව

ක‍්‍රීඩා ක්ෂේත්‍රයේ රැකියා හුදෙක් මළල ක‍්‍රීඩා ශූරයන්ට පමණක් සීමා වී නැත. ක‍්‍රීඩාවල නිරත නොවන වෙනත් බොහෝ දෙනෙකු සඳහා ද රැකියා අවස්ථා රැසක් මෙම ක්ෂේත්‍රයේ පිරී පවතී. විශේෂයෙන්ම, මානසික හා ශාරීරික සෞඛ්‍ය සේවා, අලෙවිකරණ හා ප‍්‍රවර්ධන කටයුතු සහ මාධ්‍ය සහාය වැනි විවිධ සේවා සැපයීම තුළින් මෙම රැකියා අවස්ථාවලින් අමිල මෙහෙයක් ක‍්‍රීඩා ක්ෂේත්‍රයට හිමි වේ. SLADA හි…

(0)Comments | March 18, 2016 8:08 am

ධම්මික පෙරේරා නවලෝක රෝහලෙන් 21% ක් මිල දී ගනී

නවලෝක හොස්පිටල්ස් පීඑල්සී හි සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 21% ක් ඉක්ම වූ කොටස් ප්‍රමාණයක් සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන ඇතැයි වාර්තා වේ. මෙම කොටස් ගනුදෙනුව අද දින සිදු වූ අතර එහිදී නවලෝක රෝහල් සමාගමේ තෙවැනියට විශාලතම කොටස් හිමිකරුවා වන ආචාර්ය ටී. සෙන්තිල්වේල් විසින් තමන් සතු කොටස් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම අලෙවි කොට තිබේ. අප කළ…

(0)Comments | March 10, 2016 11:03 am

වීසා නැතුව යනවා නම් මෙන්න රටවල්

නවසීලන්තයේ Henley & Partners ආයතනය විසින් ලොව පුරා රාජ්‍යයන් හි ගමන් බලපත්‍ර ඇසුරින් කරන ලද අධ්‍යයනයක ප්‍රතිඵල පසුගියදා එළිදක්වන ලදී. වීසා ලබා ගැනීමකින් තොරව හෝ පැමිණීමේ දී වීසා (Visa on arrival) ලබා ගැනීමේ පහසුව මත මෙම වර්ගීකරණය සිදුකර තිබිණි. එම වර්ගීකරණයේ අවසාන තැන සිට 9 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබූ අතර එහි කියැවුණේ ශ්‍රී…

(0)Comments | March 4, 2016 9:06 am

බලයෙන් අඩුම ගුවන්ගමන් බලපත්‍ර හිමි රාජ්‍ය අතර 9 වැනි තැන ශ්‍රී ලංකාවට

ලෝකයේ බලගතුම ගුවන්ගමන් බලපත්‍රය ජර්මනියට පුරවැසිභාවය හා සැලසුම් පිළිබඳ ආයතනයක් වන නවසීලන්තයේ Henley & Partners, විසින් ලොව විවිධ රටවල ගුවන්ගමන් බලපත්‍ර ඇසුරින් සිදුකරන ලද විශේලේෂණයක් එළිදක්වා තිබේ. මෙහිදී වීසා ලබා ගැනීමකින් තොරව ඉතා පහසුවෙන් තවත් රටකට ඇතුලු වීමේ හැකියාව යන කරුණ මත එක් එක් රටවල් හි ගුවන්ගමන් බලපත්‍ර වර්ගීකරණය කොට තිබේ. මෙම ඇගයීමට අනුව ලොව…

(0)Comments | March 2, 2016 7:44 am

සිහින යථාර්ථවත් කරන මහජන රැකියා සේවා මධ්‍යස්ථාන

පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ සිය ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කළ පසු, සිය දෙමාපියන්ගේත්, සහෝදර සහෝදරියන් තිදෙනාගේත් ජීවිත සැපවත් කළ හැකි රැකියාවක නිරත වීම දයාබරන් ධර්ෂිණීගේ සිහිනය විය. වර්තමානයවන විට ඇගේ එම සිහිනය යතාර්ථයක් බවට පත්ව ඇතත්, එතෙක් ධර්ෂිණී ආ ගමන් මග බෙහෙවින් කටුක විය. “වවුනියාව ප්‍රදේශයේ ජීවත්වන අපට රැකියා ඇබෑර්තු පිළිබඳ තොරතුරු ලැබෙන්නේ ඉතාම අඩුවෙන්.” ඇය…

(0)Comments | February 29, 2016 6:30 am

ඉන්දියාවේ ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වත්කම් හෙළිවෙයි

ඉන්දියාව යනු ක්‍රිකට් ක්‍රීඩාව කර්මාන්තයක් ලෙසින් හිණිපෙත්තේ වැජඹෙන රාජ්‍යයකි. මේ හේතුව නිසාම එම කර්මාන්තයෙහි නියැලෙන්නෝද ධනයෙන් ආඪ්‍ය වූවෝ වෙති. 2015 වසර වන විට ඉන්දියාවේ ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයින් පිළිබඳ අනාවරණයක් මේ වන විට විදෙස් මාධ්‍යයන් විසින් කර තිබේ. ඊට අනුව ඉන්දියාවේ වැඩිම ධනයකට හිමිකම් කියනු ලබන්නේ සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් ය. ඔහු සතු ධනය ඇමරිකානු ඩොලර්…

(0)Comments | February 10, 2016 8:10 am

බදු බර නිසා KIA Soul EV ට ලංකාව එපාවෙයි

ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට නියමිතව තිබූ නවතම ඉලෙක්ට්‍රික් මෝටර් රථය වන KIA Soul EV, මෙරටට හඳුන්වා දීම පමා කර ඇතැයි වාර්තා වේ. මීට මූලික වශයෙන් හේතු වී ඇත්තේ ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා පනවා තිබූ ආනයනික බද්ද වැඩි කිරීමට 2016 අයවැය යෝජනා තුළින් කටයුතු කර තිබීමයි. මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ විමසීමක දී KIA මෝටර්ස් ලංකා…

(0)Comments | February 1, 2016 4:28 am

ශ්‍රීලංකන් ගුවන් සමාගම ආසියාවේ සහ ආසියා ශාන්තිකර කලාපයේ කාබන් විමෝචනය අවම ගුවන් සේවා අතරින් දෙවැනි තැනට

ශ්‍රීලංකන් ගුවන් සමාගම ආසියාවේ සහ ආසියා ශාන්තිකර කලාපයේ ගුවන් සේවා අතරින් කාබන් විමෝචනය අවම ගුවන් සේවාවක් ලෙස Business Traveller සඟරාව මගින් දෙවැනි ස්ථානයට පත්කර ඇත. මෙමගින් ගුවන් සමාගම විසින් අඛණ්ඩව දියත් කරන ලද පරිසර සංරක්ෂණ ව්‍යාපෘති ගෝලීය වශයෙන් ඇගයීමකට ලක්වී ඇත. මෙම ඇගයීමට ශ්‍රීලංකන් ගුවන් සේවාව පාත්‍ර වී ඇත්තේ මැද පෙරදිග,දකුණු ආසියාව, ඈත පෙරදිග සහ…

(0)Comments | January 22, 2016 10:40 am

uberGO – ශ්‍රී ලංකාවේ ඉතාමත් ලාභදායී ගමන් පහසුකම් UBER හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන පෞද්ගලික වාහනයක් වෙන් කරවා ගැනීමට සැකසුනු ජංගම දුරකතන මෘදුකාංගය Uber ඔවුන්ගේ නවතම හඳුන්වාදීම uberGO මෑතකදී දියත් කරන ලදී. uberGO මගින් ශ්‍රී ලාංකිකයින්ට අතිශය පහසු මිළගණන් යටතේ විශ්වාසදායීව, ආරක්ෂාකාරීව සහ පහසුවෙන් ගමන් කිරීමට උසස් තත්වයේ කුඩා ප්‍රමාණයේ හැච්බැක් මෝටර් රථ හඳුන්වාදෙනු ලබයි. Uber ශ්‍රී ලංකාවේ වෙළඳ පොළට පිවිසීමෙන් මාස 3 කටත්…

(0)Comments | January 20, 2016 7:18 am

ශ්‍රීලංකන් වසර 21 ක් පුරා මෙහෙයුම් සිදුකළ A340 ගුවන් යානා ඇණියට සමුදෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ දශක දෙකකට වඩා වැඩි කාලයක් ගුවන් යානා මෙහෙයුම් සඳහා යොදාගත් A340 ගුවන් යානා ඇණියේ අවසන් ගුවන් යානයේ අවසන් වාණිජ ගුවන් ගමන අද (7) දින සිදුකරන ලදී. එන්ජින් 4ක් සහිත A340 ගුවන් යානා දිගු දුර සහ මධ්‍යම දුර ගුවන් මෙහෙයුම් සඳහා ආසියාවේ ප්‍රථම වරට මිළදී ගත් ගුවන් සේවය වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම එකල…

(0)Comments | January 7, 2016 11:40 am