Features

ශ්‍රීලංකන් වසර 21 ක් පුරා මෙහෙයුම් සිදුකළ A340 ගුවන් යානා ඇණියට සමුදෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ දශක දෙකකට වඩා වැඩි කාලයක් ගුවන් යානා මෙහෙයුම් සඳහා යොදාගත් A340 ගුවන් යානා ඇණියේ අවසන් ගුවන් යානයේ අවසන් වාණිජ ගුවන් ගමන අද (7) දින සිදුකරන ලදී. එන්ජින් 4ක් සහිත A340 ගුවන් යානා දිගු දුර සහ මධ්‍යම දුර ගුවන් මෙහෙයුම් සඳහා ආසියාවේ ප්‍රථම වරට මිළදී ගත් ගුවන් සේවය වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම එකල…

(0)Comments | January 7, 2016 11:40 am

විදේශීය ගෘහ සේවය තුළින් යැපීම ගැන ලැජ්ජා විය යුතුයි

ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලන සභාපති අජිත් වත්තුහේවා “පසුගිය දශක තුනක පමණ කාලයක් මෙරට පවතින විරැකියාව ලබා දෙන තාවකාලික විසඳුමක් ලෙස විදේශීය ගෘහ සේවය සඳහා කාන්තාවන් යැවීම ආරම්භ වියග අද වන විට එය සමස්ත ලාංකීය සමාජය තුළ ක්‍රියාත්මක එක් අතුරු සංස්කෘතියක්. ජාතික ආර්ථිකය ශක්තිමත් කරන සුවිශේෂී මූල්‍ය උත්පාදන ප්‍රභවයක් එයට මෙම ක්‍රියාවලියේ අභ්‍යන්තරය…

(0)Comments | January 1, 2016 5:54 am

ශ්‍රී ලංකාවේ රථවාහන ධාවන දුර අඩුවීමට ප්‍රධානම හේතුව මාර්ග පද්ධති එකිනෙක සම්බන්ධ වී නොතිබීමයි

ශ්‍රී ලංකාවේ භාවිතා වන මොටර් රථවල ධාවනය වූ දුර සාමාන්‍යයෙන් අඩුවෙන් සටහන් වන්නේ ඇයි? මෙරට අන්තර්ජාලය ඔස්සේ රථවාහන අලෙවි කිරීම සඳහා හොඳම ස්ථානය ලෙස සැලකෙන carmudi.lk වෙබ් අඩවිය මේ පිළිබඳව මෑතකදී විශේෂ සමීක්ෂණයක් සිදුකළේ ය. ඊට එක්වූ පර්යේෂණ කණ්ඩායම රථවාහන සන්නාම, භාවිතා වන ඉන්ධන, රථවාහන කෙතරම් පැරණිද යන්න ආදිය සැලකිල්ලට ගත් අතර අවුරුදු 2 ත්…

(0)Comments | December 28, 2015 4:43 am

අපේ සමාගම් වලටත් GICS

කොළඹ කොටස් හුවමාරුව, එහි ලැයිස්තුගත සමාගම් වර්ගීකරණය සඳහා S&P/CSE ද්විත්ව සන්නාම සහිත කේෂ්ත්‍ර දර්ශකද සහිතව Global Industry Classification Standard (GICS) භාවිතයට ගැනීම ආරම්භ කොට තිබේ. කොළඹ කොටස් හුවමාරුවෙහි 30 වන සංවත්සරය සැමරීමට 2015 දෙසැම්බර් 02 දින පැවති සංවත්සර උත්සවයේදී මෙම නව වර්ගීකරණය දියත් කෙරිණ. පහත පළවනුයේ මෙම නවාංගය පිලිබදව කොළඹ කොටස් හුවමාරුවෙහි පර්යේෂණ හා නව…

(0)Comments | December 10, 2015 9:32 am

කොළඹ කොටස් අදත් පහළට. පිරිවැටුමත් අඩුයි. ලංකා හොස්පිටල් මිල ඉහළට.

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකනය අද දිනය අවසානයේ දී ඒකක 6,858.63 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 10.93 ක හෙවත් 0.16% ක පහළ යාමකි. S&P SL20 දර්ශකය ද ඒකක 5.63 කින් පහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 3,632.93 ක් ලෙසින් වාර්තා විය. මිල දර්ශක පහළ යාම කෙරෙහි ශ්‍රී ලංකා…

(0)Comments | December 7, 2015 1:03 pm

මොබිටෙල් සමාගම යෝජිත පවරාගැනීම සම්බන්ධයෙන් පැතිරෙන ඇතැම් වාර්තා ප්‍රතික්ෂේප කරයි

මොබිටෙල් සමාගම විසින් සලකා බලමින් සිටින පවරාගැනීමක් සම්බන්ධයෙන් මේ දිනවල මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය ඔස්සේ විවිධ මත සහ පූර්ව නිගමන පළවෙමින් පවතී. එහිදී පවරාගැනීම සඳහා නිසි වටිනාකමට වඩා ඉහළ ගෙවීමක් සිදුකිරීමට සූදානම් වන බවට පැතිරී ඇති ඇතැම් වාර්තා මොබිටෙල් සමාගම ප්‍රතික්ෂේප කර සිටියි. තම ක්‍රමෝපායික ආයෝජන සැලැස්මට අනුව මෙරට තමන් සතු වෙළඳපොළ ප්‍රමාණය සහ වත්කම්…

(0)Comments | November 28, 2015 7:10 am

ආනයන අපනයන ප්‍රතිපත්ති පාඨමාලාව සාර්ථකව නිම වෙයි

ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මගින් මෙහෙයවන ආනයන අපනයන ප්‍රතිපත්ති ප්‍රතිපත්ති පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ 35 වන කණ්ඩායම ශ්‍රී ලංකාවේ නාවික හමුදාව නියෝජනය කරන ලූතිනන්වරුන් හා උප ලූතිනන්වරුන්ගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේදී පැවති පස් දින නේවාසික වැඩමුළුව පසුගියදා සාර්ථක අන්දමින් නිමාවට පත් විය. ආනයන අපනයන ක්ෂේත්‍රයේදී අනුගමනය කළ යුතු දේ පිළිබඳ විධිමත්…

(0)Comments | November 20, 2015 5:18 am

රේණුකා, SLS සහතිකයෙන් පිදුම් ලැබූ ප්‍රථම හා එකම පිටිකළ පොල්කිරි සන්නාමය බවට පත්වෙයි

රේණුකා පිටිකළ පොල්කිරි යනු මේ වනවිට මෙරට වෙළඳපොළේ ඛෙහෙවින් ජනප්‍රිය නිෂ්පාදනයකි. උසස් ප්‍රමිතිය සහ පහසුවෙන් මිලදීගත හැකි වීම යනාදී කරුණු රැසක් මේ ජනප්‍රියත්වයට හේතු වී ඇත. එහි උසස් තත්ත්වය පිළිබඳව ජනතාව තබා ඇති විශ්වාසය තවදුරටත් සහතික කරමින් මෙරට SLS සහතිකයෙන් පිදුම් ලැබූූ ප්‍රථම පිටිකළ පොල්කිරි බවට පත්වීමට රේණුකා පිටිකළ පොල්කිරි පසුගියදා සමත් විය. නාරාහේන්පිට පිහිටි…

(0)Comments | November 13, 2015 9:02 am

ඔක්තෝබරයේ සංචාරක පැමිණීම 8.8% කින් නගී

2014 වසරේ ඔක්තෝබර් මාසය හා සන්සන්දනය කිරීමේ දී පසුගිය මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 8.8% කින් ඉහළ ගොස් තිබෙන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි. මේ අනුව පසුගිය මාසයේ දී සංචාරකයින් 132,280 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. එහිදී 2014 ඔක්තෝබරයේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 121,576 කි. වසරේ පළමු මාස 10 තුළ දී ශ්‍රී…

(0)Comments | November 5, 2015 7:55 am

මහනුවරට අධිවේගිය සමග නගරයේ තදබදය අඩු කිරීමට විකල්ප මාර්ග

උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ තමාට මහා මාර්ග අමාත්‍යංශය හිමිවීමත් සමග මහනුවර අධිවේගී මාර්ගයට අනිවාර්යෙන්ම ප්‍රමුඛතාවය ලබාදෙන බවයි. මීට අමතරව, මහනුවර නගරයේ රථ වාහන තදබදය අඩු කිරීම සඳහා විකල්ප මාර්ග ඉදිකිරීම පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් තිබෙන බව අමාත්‍යවරයා මහනුවර පැවති උත්සවයකදී සඳහන් කළේය. මහවැලි ගඟ හරහා දොඩම්වල සහ…

(0)Comments | September 21, 2015 12:38 pm