Uber Eats සමාගම මේ වනවිට අත්යාවශ්ය භාණ්ඩ අලෙවි කරන ප්රමුඛ පෙළේ අලෙවිසැල් සමග එක්වී කොළඹ දිස්ත්රික්කය තුළ එම භාණ්ඩ බෙදාහැරීම ආරම්භ කර ඇති බව පසුගියදා නිවේදනය කළේ ය COVID-19 දෙවැනි රැල්ල හමුවේ විවිධ දුෂ්කරතා වලට මුහුණ දී සිටින ජනතාව වෙනුවෙන් මෙම සේවාව ආරම්භ කර තිබේ’ එදිනෙදා අවශ්ය කරන භාණ්ඩ ඇණවුම් කරන පුද්ගලයන්ට එම භාණ්ඩ එදිනම…
වත්මන් තත්වය සැලකිල්ලට ගනිමින් සිය කාඞ්පත් හිමියන්ට නිවසේ සිට සාප්පු සවාරි අත්දැකීමක් ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප‍්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් සහ මාර්ගගත (online) අලෙවිසැල් සමඟ අත්වැල් බැඳ ගනිමින් විශේෂ ප‍්‍රතිලාභ රැුසක් හා පහසු වාරික ගෙවීමේ සැලසුම් සහිත සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වා…
දෙවසක් පුරා මෙරට ක්‍රියාත්මක වූ SheWorks Sri Lanka ව්‍යාපෘතිය හරහා එම කාලය තුළ මෙරට ප්‍රධානතම ව්‍යාපාර ආයතන 15ක සේවයේ නියුතු කාන්තා ප්‍රතිශතය සියයට 12කින් වර්ධනය වී ඇත. එනම් ගතවුණු දෙවසර තුළ එම ආයතනවල කාන්තා ශ්‍රම බලකාය 12,000ක් ඉක්මවා ගොස් තිබේ. SheWorks Sri Lanka යනු ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) හා ඕස්ට්‍රේලියානු…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛ වතු සමාගමක් වන හේලීස් වතු සමාගමේ තේ වතු 2020 සැප්තැම්බර් මස පවත්වනු ලැබූ Western High Grown තේ සඳහා වූ වෙන්දේසියේදී ඉහළම දළ විකුණුම් සාමාන්‍යය (GSA) සඳහා වූ ඉහළම ස්ථාන 10 ම ලබා ගනිමින් පෙර නොවූ විරූ සන්ධිස්ථානයක් අත්කර ගත්තේය. තලවාකැලේ වතු සමාගමෙ හි ^TTEL& තේ වතු හයක්, කැළණිවැලි ප්ලාන්ටේෂන්ස් (KVPL) හි තේ…
2020-21 මූල්‍ය වසරේ මුල් මාස හය තුළදී එමිරේට්ස් සමූහයේ ආදායම ඩිරාම් බිලියන 13.7 ක්වී (ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක්) තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලයේ සමූහයේ ආදායම වූ ඩිරාම් බිලියන 53.3 කට සාපේක්ෂව 74% ක අඩුවීමකි. මෙම විශාල ආදායම් අඩුවීමට හේතුවී තිබෙන්නේ කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ රටවල් විසින් සිය පුරවැසියන්ට සංචාරක ගමන් තහනම්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නා වූ විෂන් කෙයා ආයතනය විසින් මෙවර ලෝක දියවැඩියා දිනය සනිටුහන් කරමින් දියවැඩියාව හේතුවෙන් ඇසෙහි ඇති වන සංකූලතා මඟහරවා ගනිමින් පෙනීම ආරක්ෂා කර ගැනීම සඳහා නිරන්තර අක්ෂි පරීක්ෂාවන් වෙත යොමු වීමේ වැදගත්කම අවධාරණය කරයි. දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන්ට බරපතල රෝගාබාධ වැළදීමේ වැඩි අවදානමක් පවතී. දිගින් දිගටම රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ අගයක…
Unilever ශ්රී ලංකාහි හොරණ මූලික කරගත් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඇගයීමට ලක් වේ. ජාත්‍යන්තර තත්ව ප්‍රමිතීන්ට අනුකූල නිෂ්පාදන මෙරටදීම සිදු කිරීමේ Unilever හි කැපවීම තව දුරටත් ශක්තිමත් කරයි. ශ්රී ලංකාවේ විශාලතම සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන Unilever ශ්‍රී ලංකාහි හොරණ මූලික කරගත් නිෂ්පාදන කර්මාන්ත ආයතනය වෙත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ISO 9001…
ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, ශ්‍රී ලංකාවට සිය V20 කාණ්ඩයේ නවතම vivo V20 SE ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දෙන බව අද නිවේදනය කළේය. vivo පාරිභෝගික කේන්ද්‍රීය අංගයන් සැපයීම සඳහා නිරන්තරයෙන් සිදු කරන සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, vivo V20 මාලාව ක්ෂේත්‍රයේ උසස්ම camera technology, futuristic design සහ ඉහළම සමස්ථ ක්‍රියාකාරිත්වයකින්…
ශ්රී ලංකාවේ වඩාත්ම වේගයෙන් වර්ධනය වන පොයින්ට් ඔෆ් සේල් (POS) ජාලය බවට පත්වෙමින් මෙරට වෙළෙඳසැල්වල ස්ථාපිත කර තිබෙන කොමර්ෂල් බැංකුවේ පොයින්ට් ඔෆ් සේල් ජාලය විසින් අතිවිශාල ප‍්‍රමාණයක මුදල් නොමැති ඉලෙක්ට්‍රොනික ගෙවීම් කිරීමට සමත්වී තිබෙන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. ශ්රී ලංකාවේ භාවිතා කරන ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් එක්ව ගත්විට මෙරට වැඩිම වෙළෙඳපොළ කොටස හිමි…
Abans සමූහ ව්‍යාපාරයේ කුරියර් අංශය වන ABS Courier පසුගියදා පැවති Daraz විකුණුම් සමුළුවේදී ‘Daraz 3PL of the year’ සම්මානය දිනා ගත්තේය. Daraz හී තෙවන පාර්ශවීය සැපයුම් (3PL) හවුල්කාර කාණ්ඩය යටතේ සිය ස්ථාවර හා ආකර්ෂණීය කාර්යසාධනය වෙනුවෙන් ABS Courier සේවාව ඇගයීමට පාත්‍ර වෙමින් ප්‍රථම ස්ථානය සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබීය. සැප්තැම්බර් 30 වන දින ෂැන්ග්‍රි-ලා හෝටලයේදී…
Video Story