අවම මිළකට පාරිභෝගිකයා වෙතට උසස්තම ආකාරයේ ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීමෙහිලා පුරෝගාමී ආයතනයක් වන Huawei විසින් සිය flagship මාදිලියෙහි විශේෂාංග ඇතුළත් Nova 7i ස්මාර්ට් ජංගම දුරකථනය පසුගියදා එළි දැක්විය. Nova 7i, එහි ඇති සුවිශේෂී විශේෂාංග හේතුවෙන් අද වන විට ගෝලීය වශයෙන් විශාල ආකර්ෂණයක් හිමි කර ගෙන ඇති අතර, එහි නිමාව බොහෝ දෙනුකුගේ සුවිශේෂී අවධානයකට ලක්…
ලොව අංක එකේ චර්ම සත්කාර සන්නාමය වන Nivea, මෙරට අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි කිහිපයක් සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. ඒ අනුව දැන් මෙරට පාරිභෝගිකයන්ට තමන් කැමති තැනක සිට ඉතාමත් පහසුවෙන් Nivea නිෂ්පාදන මිලදීගත හැකි වේ. Cargills, DailyNEEDS, Daraz, Freshbox, GLOWMARK, Healthguard, Herbal, Infinite, Kapruka, Keels, Lassana, LuxeColombo, Store2Door, Takas…
ශ්රී ලංකාවේ වඩාත්ම වටිනා පුද්ගලික බැංකු සන්නාමය යන තත්ත්වය එලෙසම 2020 වසරේ ප‍්‍රමුඛතම සන්නාම අතර වැඩිම සන්නාම වටිනාකම් වර්ධනයද වාර්තා කරයි කොමර්ෂල් බැංකු සන්නාමයේ ශක්තිය නැවත වරක් තහවුරු කරමින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් 2020 වසරේ ශ‍්‍රී ලංකාවේ ‘ශක්තිමත්ම බැංකුව සන්නාමය’ ලෙසින් කොමර්ෂල් බැංකු සන්නාමය නම්කර තිබේ. මේ අතර, ශ‍්‍රී ලංකාවේ සියළුම සන්නාම අතර හතරවන ස්ථානයට කොමර්ෂල්…
ශ්රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණයේ නවතම අත්දැකීම උදා කරමින් Topads.lk තම වෙබ් අඩවිය 2020/05//23 එළිදැක්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. මාස කිහිපයක් පුරා ඉතා හොඳින් සූදානම්ව නවතම මුහුණුවරකින් මෙය සකස් කොට ඇත. මෙම නවතම වෙබ් අඩවිය සැමටම තම අවශ්යතා සපුරාගත හැකි ලෙස ඉදිරිපත් කිරීමට Topads.lk සමත් වේ. ඉඩකඩම්, වාහන සහ ඉලෙක්ට්රොනික උපකරණ ඇතුළු විවිධ අංශ 14ක…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම අධ්‍යාපන ආයතන දෙකක් විසින් සිය අන්තර්ජාල ගෙවීම් ද්වාර (IPG) සේවා සපයන්නා ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර මෙම ආයතනවල වෙබ් අඩවි මගින් දේශීය සහ විදේශීය සිසුන්ට මෙම ආයතන වලට ඉතාමත් ආරක්ෂාකාරීව අන්තර්ජාලය ඔස්සේ ගාස්තු ගෙවීමේ අවස්ථාව මේ සමග උදාවී තිබේ. මේ අනුව, බැංකුවේ අන්තර්ජාල ගෙවීම් සේවාව සමග අලූතෙන්ම ඒකාබද්ධ වී තිබෙන ආයතන…
IT Gallery Computers Private Limited, Sri Lanka සමාගම, Hangzhou Hikvision Digital Technology Co. Ltd, China සමාගම හා අත්වැල් බැඳ ගනිමින්, අසාමාන්‍ය ශරීර උෂ්ණත්වයක් ඇති පුද්ගලයින් හඳුනා ගැනීම පිණිස, Hikvision උෂ්ණත්ව පරීක්ෂණ තාප කැමරාවක්, ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම වෙත පසුගියදා පරිත්‍යාග කළේය. කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ගරු ප්‍රසන්න…
ජනප‍්‍රියතම සේවා සැපයුම්කරුවෙකු ලෙස සිය තත්වය තහවුරු කරමින් එයාර්ටෙල් ලංකා සමාගම සියලූම සේවකයින්ට සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට සම්පූර්ණයෙන් ම නොමිලේ ටෙලිමෙඩිසින් වෛද්‍ය උපදේශනය ලබා දීම සඳහා විප්ලවීය ටෙලිමෙඩිසින් වේදිකාවක් වන oDoc සමඟ අත්වැල් බැඳ ගත් බව නිවේදනය කර ඇත. මෙම සහයෝගීතාවය 2020 මාර්තු මාසයේ සිට එනම් ශ්‍රී ලාංකිකයින් සමාජ දුරස්ථකරණයෙහි නිරතවීම සහ නිවසේ සිට…
හේලීස් සමූහයට අනුබද්ධිත සහ රෙදිපිළි නිෂ්පාදනයේ ප‍්‍රමුඛ සමාගමක් වන හේලීස් ෆැබි‍්‍රක් සමාගම සිංගප්පූරුවේ පැවති 2019 ආසියානු තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී (ASRA) ආසියාවේ විශිෂ්ටතම වාර්තාකරණ සැලසුම සඳහා වන ලෝකඩ සම්මානය දිනා ගැනීමට සමත් වී ඇත. දැනට පවතින කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානම හේතුවෙන් Online තාක්ෂණය භාවිතා කරමින් සමාජ දුරස්ථකරණය පවත්වා ගනිමින් සිංගප්පූරුවේ සිට පැවැත්වූ සම්මාන උළෙලේ ප‍්‍රධාන…
ශ්රී ලංකාවේ ස්මාර්ට් ජංගම දුරකතන අතරෙහි නවතම ගෝලීය සන්නාමය වන vivo, කොවිඩ් -19 ගෝලීය වසංගතය හා එමගින් සිදු වන ආර්ථික හානිවලින් ජය ගැනීමේ සටනට සාර්ථක ලෙසින් එක්වන බව පාරිභෝගිකයන් වෙත සහතික වෙයි. ශ්‍රී ලංකාවේ පශ්චාත් කොවිඩ්-19 තත්ත්වය තුළ, ස්මාර්ට් ජංගම දුරකතන හා උපාංග කර්මාන්තයේ ස්ථාවරත්වය පිළිබඳව මෙන්ම අලෙවිය පිළිබඳව දැනටමත් ක්ෂේත්‍රය තුළ සෘණාත්මක පුරෝකතනයන් තිබියදී,…
කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අනපේක්ෂිත අභියෝග මෙන්ම එමගින් ජනතාවට සිදුවන බලපෑම නිවැරදිව වටහාගනිමින්, පවත්නා අර්බුදකාරී තත්ත්වය පාලනය කිරීමට සහාය වීම සඳහා, විශේෂ තැන්පතු ගිණුමක් හඳුන්වාදීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පියවර ගෙන තිබේ. මෙම දුෂ්කර මොහොතේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන බලපෑම් අවම කිරීම සඳහා වූ සිය කැපවීම ප්‍රකට කරමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙම…
Video Story