Featured News

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ජාතික මුලපිරීම් තුනක් ඉදිරිපත් කෙරේ

එලයිට් සිකියුරිටීස් ලංකා හි ප්‍රධානියා ලෙස කටයුතු කරන මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන රිචඩ් ඩි සොයිසා මහතා, ශ්‍රී ලංකාවේ ප්‍රජාව පිළිබඳ මනා දැක්මක් ඇති වෘත්තිකයින්, ආගමික නායකයින් හා අධ්‍යාපනඥයින් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ඉවහල් වන ජාතික මුලපිරීම් තුනක් සම්පාදනය කර තිබේ. මෙය ගරු කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් හා මාධ්‍ය වෙත පිරිනැමීම…

(0)Comments | February 3, 2020 10:58 am

TATA ගෝලීය සේවා ප්‍රවර්ධන වැඩසටහනේ හතර වැනි අදියර, ඩීමෝ සාර්ථකව අවසන් කරයි

සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගමේ (ඩීමෝ) TATA වෙළඳ වාහන සේවා අංශය සංවිධානය කළ TAT‍A ගෝලීය සේවා ප්‍රවර්ධන වැඩසටහනේ සිවු වැනි අදියර පසුගියදා දිවයින පුරා DIMO – TATA සේවා මධ්‍යස්ථාන 14 කදී පැවැත්විණි. ඊට සහභාගී වූ පිරිසට TATA වාහන හා ජෙනුයින් අමතර කොටස් පිළිබඳ සම්පූර්ණ දැනුවත්භාවයක් ලබා දෙන අතරම, වාහන 5000 කට අධික ප්‍රමාණයක…

(0)Comments | January 30, 2020 2:18 pm

ඩයලොග් පදනමේ Rally to Care අරමුදල මගින් මඩකලපුවේ දරුවන් 66 කට දිගුකාලීන අධ්යාපන ශිෂ්යත්ව පිරිනැමේ

ඩයලොග් පදනමේ Rally to Care අරමුදල විසින්, මඩකලපුවේ සිදුවීමෙන් විපතට පත් දරුවන් 66 ගේ දිගුකාලීන අධ්‍යාපනයට සහාය වෙමින්, ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදී. ඩයලොග් පාරිභෝගිකයන්‚ (දේශීය මෙන්ම විදේශීය) තනි පුද්ගල දානපතියන්‚ ව්‍යාපාරික හවුල්කරුවන් සහ සමාගම්වල නිර්ලෝභී දායකත්වයෙන් පිහිටුවාගත් Rally to Care අරමුදල විසින්, 2019 දෙසැම්බර් 13 වෙනිදා පාසිකුඩා හි අමායා බීච් රිසෝර්ට් ඇන්ඩ් ස්පා…

(0)Comments | January 28, 2020 3:35 pm

ආලෝකකරණ අවශ්‍යතා සඳහා ඩීමෝ ලුමින් වෙතින් විසඳුම් රැසක්

වෙළඳපොළ තුළ  ඉතාමත් කෙටි කලකින්  ආලෝකකරණ ක්ෂේත්‍රයේ වඩාත්ම පිළිගත් වෙළඳ නාමයක් බවට පත් වූ ඩීමෝ  LED ඉතා විශාල වපසරියකින් යුක්ත තමන්ගේ නිෂ්පාදන වල ඇති ගුණාත්මකභාවය හා ඒවා භාවිතයේ වැදගත්කම තවදුරටත් දේශීය පාරිභෝගික ප්‍රජාව වෙත සිහිපත් කරවීම පිණිස ඩීමෝ ලුමින් ලෙස නවතම මුහුණු වරකින් වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කර ඇත. ඩීමෝ LED වෙළඳ නාමය දේශීය වෙළඳපොළ…

(0)Comments | January 28, 2020 10:42 am

ලංකාසෝයි 2019 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයි

විශිෂ්ටත්වය පිළිබඳ වන සිය ගමන් මඟ යළිදු වතාවක් මනාව සනාථ කරමින් සිලෝන් බ්ස්කට්ස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන කන්වීනියන්ස් ෆුඩ්ස් (ලංකා) පීඑල්සී සමාගමේ නවතම සෝයා  නිෂ්පාදනය වන ලංකාසෝයි කිරිමාළු, 2019  SLIM  සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම නව හඳුන්වා දීමට හිමි රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය. ලංකාසෝයි හි විශිෂ්ට නිෂ්පාදන අතරට අලුතින්ම එකතු වූ කිරිමාළු, ගෘහස්තව පිළියෙළ…

(0)Comments | January 28, 2020 10:40 am

නවතම Huawei MediaPad T5-10 දැන් වෙළද පොළේ

ජංගම දුරකථන උපාංග නිෂ්පාදනයේ නවොත්පාදකයා වන Huawei විසින් Tablet සඳහා ඇල්මක් දක්වන සිය පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන්  පුළුල් තිරයකින් සහ පහසු නිමාවකින් යුතුව නිපදවන ලද Huawei MediaPad T5-10 පසුගියදා වෙළඳ පොළට නිකුත් කරන ලදී.  Huawei සමාගමේ අද්විතීය නිපැයුමක් ලෙස හැඳින්විය හැකි MediaPad T5-10, නව්‍ය තාක්ෂණික අත්දැකීම් රැසක් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයා වෙත රැගෙන එන අතර එහි වූ…

(0)Comments | January 28, 2020 10:22 am

HNB FINANCE ජාඇල හා මීගමුව ශාඛාවන් අලූත් තැනකට

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සිය ජාඇල සහ මීගමුව ශාඛාවන් වඩාත් ඉඩකඩ සහිත නව සේවා පරිශ‍්‍රයන් වෙත පසුගියදා ගෙන යන ලදි. මේ අනුව HNB FINANCE හි ජාඇල ශාඛාව අංක 59/A මීගමුව පාර, ජාඇල යන ලිපිනයෙහී ද  මීගමුව ශාඛාව අංක 58, ශාන්ත ජෝසප් වීදිය මීගමුව යන ලිපිනයෙහිද පිහිටුවා ඇත. අභිනව HNB FINANCE මීගමුව…

(0)Comments | January 27, 2020 2:53 pm

ලක් රැකියා හරසර උළෙලේදී ක‍්‍රිස්බ්‍රෝ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යංශයේ මිනිස්බල සහ රැකියා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ ලක් රැකියා හරසර සම්මාන උළෙලේදී ඇගයීමට පාත‍්‍ර විය. මෙම සම්මාන උළෙල පසුගිය වසරේ දෙසැම්බර් මස අගදී විෂය භාර අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය ශාලා පරිශ‍්‍රයේ පැවැත්වින. විවිධ ක්ෂේත‍්‍රයන්…

(0)Comments | January 27, 2020 2:52 pm

STI හෝල්ඩිංග්ස් ශ‍්‍රි ලංකාව සහ චීනයේ Jiaozhou අතර වෙළෙඳ සබඳතා සඳහා පහසුකම් සපයයි

පාරිසරික ප‍්‍රමිතීන් ආරක්ෂා කරගනිමින් තිරසාර ව්‍යාපාරයක් ලෙස විදුලි සම්පේ‍්‍රෂණ, සහ විදුලිය බෙදා හැරීමේ වානේ පිරිසැකසුම් උපාංග නිෂ්පාදනයේ මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික සමාගම වන STI හෝල්ඩිංග්ස් (St. Theresa Industries Holdings) මෙරට රාජ්‍ය සහ පුද්ගලික ආයතන කිහිපයක් සමග සම්බන්ධ වෙමින් වෙළෙඳ සංචාරයක් සඳහා මෙරටට පැමිණි චීනයේ ජියා ඕෂෝ ප‍්‍රාන්තයේ නගරාධිපති බී.වයිෂුන් මහතා සහ චීන නියෝජිත කණ්ඩායම සඳහා පහසුකම්…

(0)Comments | January 26, 2020 2:56 pm

ජාතික ආර්ථිකය නගා සිටුවමින් Spiralation වැඩසටහන තොරතුරු තාක්ෂණය ආශ්‍රිත නව්‍ය ව්‍යාපාර ශක්තිමත් කරයි

ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණික නියෝජිත ආයතනය (ICTA) විසින් පවත්වනු ලබන Spiralation වැඩසටහන 2019 වසරේදී තොරතුරු තාක්ෂණය ආශ්‍රිත නව්‍ය ව්‍යාපාර 16 කට අත්වැල සපයමින් ජාතික ආර්ථිකය නගා සිටුවීම උදෙසා මහඟු දායකත්වයක් සැපයීය. තෝරාගත් ව්‍යාපාර 12 ක් සඳහා ව්‍යාපාරයක් ආරම්භ කිරිමේදී අවශ්‍ය කරන පුහුණුවද, රජයේ අනුග්‍රහය, දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් වර්ධනය වීමේ අවස්ථාවද සමග මිලියන 1.5…

(0)Comments | January 23, 2020 11:04 am