ගෝලීය මට්ටමේ උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස පෙරමුණ ගෙන සිටින SLIIT ආයතනයේ නව අධ්‍යයන වර්ෂය සඳහා සමාරම්භක උත්සවයක්, පසුගියදා මාලබේ පිහිටි තම ප්‍රධාන අධ්‍යයන පරිශ්‍රයේදී නවක සිසුන් 1000කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වීය. එහිදී විවිධ පීඨවල නියෝජිතයන් මුණගැසීමටත් ආචාර්ය මණ්ඩලය නියෝජනය කරන විද්වතුන්ගේ වටිනා දේශන කිහිපයකට සවන්දීමටත් ඔවුනට අවස්ථාව හිමිවිය. මෙම 2016/17 ශිෂ්‍ය කණ්ඩායම SLIIT හි නවීකරණය…
දිවයින පුරා විසිරි සිටින සයිබර් ක්‍රීඩා ලෝලීන්ගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී වාර්ෂික ඉ-ක්‍රීඩා ශූරතාවලිය සහ වීඩියෝ ක්‍රීඩා සැණකෙළිය පැවැත්වේ. ශ්‍රී ලංකාවේ ජාතික ඉ-ක්‍රීඩා ශූරතාවලියවන ශ්‍රී ලංකා සයිබර් ගේම්ස් (SLCG) ද අඛණ්ඩව 9 වන වරටත් මෙම සැණකෙළියේ දී පැවැත්වීමට Gamer.lk සියලු කටයුතු සැලසුම් කර ඇත. උතුරු, මධ්‍යම,…
ශ්රී ලංකාවේ කිරි කර්මාන්තයේ උන්නතියට දක්වන ලද සහයෝගය වෙනුවෙන් ලංකා වාණිජ මණ්ඩලයේ ඇගයීමට ඇන්කර් වෙළඳ නාමය හිමි ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගමේ කිරි සංවර්ධන වැඩසටහන පසුගියදා ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ 2016 විශිෂ්ටතම ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී ඇගයීමට ලක් විය. කිරි ගොවීන්ට අධ්‍යාපනය හා පුහුණුව ලබාදීම මගින් කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට මගපෙන්වා ඔවුන්ට ආර්ථික සමෘද්ධිය…
මෙරට බරවාහන වෙළඳපොළේ දිගු කලක පටන් පැවති අඩුවක් සපුරාලමින් Isuzu NMR ඩම්ප් ට‍්‍රක් මෙරටට හඳුන්වා දීමට සතොස මෝටර්ස් සමාගම මෑතකදී කටයුතු කළේ ය. ඉහළම ක‍්‍රියාකාරීත්වය, වටිනාකම සහ කල්පැවැත්ම යනාදී ගුණාංග සපිරි මෙම රථය රටේ ව්‍යාපාරවලට බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනු ඇත. පසුගිය නොවැම්බර් 22 වැනිදා කොළඹ 02 වොක්ෂෝල් වීදියේ අංක 25 දරන ස්ථානයේ පිහිටි සතොස මෝටර්ස් සමාගමේ…
ශ්රී ලංකා ස්කොෂ් සම්මේලනය හා එක්ව සංවිධානය කෙරෙන 2016 ජාතික කණිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය සඳහා අනුග්‍රහය දැක්වීමට 10 වැනි වරටත් රිට්ස්බරි ඉදිරිපත්ව සිටී. 27 වැනි වරට පැවැත්වෙන මෙවර ශූරතාවලිය 2016 නොවැම්බර් 26 දා ටැමිල් යූනියන් ස්කොෂ් පිටියේදී ආරම්භ වේ. මෙරට ප්‍රමුඛතම චොක්ලට් සන්නාමය වන රිට්ස්බරි නිෂ්පාදනය කරනු ලබන සිලෝන් බිස්කට්ස් සමාගම, මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය නැංවීම තම…
ශ්රී ලංකාවේ සමාජ සත්කාරක ඉතිහාසය නව මානයකට රැගෙන යමින් මාතර CATWALK රෙදිපිළි මාළිගය ළමුන් 5 දෙනෙකුට වැඩි අඩු අදායම් ලාභී පවුල් සදහා එම පවුලේ මවගේ බරට නිවසට අවශ්‍ය උපකරණ ඇතුළුව ඇඳුම් පැළදුම් හා වියළි ආහාර ආදියෙන් හිත පිරෙන්න තෑගී ලබාදෙන්නට නොවැම්බර් 26 වනදා කටයුතු සංවිධානය කර ඇත.එයට සමගාමිව මාතර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 40කින් එක් පාසලකින්…
2016 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම දස්කම් දැක්වූ සිසු දරුවන්ට ‘අරුණළු’ ප‍්‍රතිලාභ බෙදාදීම ආරම්භ කරමින් මෙරට විශාලතම පුද්ගලික වාණිජ බැංකුව දීප්තිමත් සිසු දරුවන් 12 දෙනෙකු වෙත රුපියල් 750,000 ක් පමණ වටිනා ශිෂ්‍යත්ව සහ මුදල් ප‍්‍රතිලාභ බෙදාදෙන ලදී. සිසු දරුවන් උද්යෝගිමත් කරමින් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට සහාය දීමේ සැලසුම ඇතිව නිර්මාණය කර තිබෙන කොමර්ෂල් බැංකුවේ ප්රමුඛතම…
සීමාසහිත නොරිටාකේ ලංකා පෝසිලේන් පුද්ගලික සමාගම මේ වසරේදීද එහි ජයග‍්‍රාහී ගමනෙහි තවත් ඉදිරියට පියනගමින් ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය විසින් පසුගිය සිකුරාදා ගරු මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ ගරු රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය ඇමති එරාන් වික‍්‍රමරත්න යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලද කීර්තිමත් සම්මාන ප‍්‍රදානෝ්ත්සවයේදී රන් සම්මාන ත‍්‍රිත්වයක් දිනාගත්තේය කර්මාන්ත අංශයේ ඉතා විශිෂ්ට අපනයනකරු සඳහා වන රන් සම්මානය, කර්මාන්ත…
මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම සිය නිෂ්පාදන නාමාවලිය පුළුල් කරමින් SINGER Duo – 2 in 1 Laptop plus tab හඳුන්වා දෙයි.එම හඳුන්වාදීම බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති Singer Lifestyle Exhibition 2016 හිදී සිදුකෙරිණ. මෙම හඳුන්වාදීමේ අවස්ථාවට සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සමුහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ…
ඩෙංගු මේ වන විට වසංගත රෝග තත්වයක් බවට පත් වී තිබේ. මෙම වසරේ පසුගිය මාස 10 ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් යයි සැකකෙරෙන 38,000 කට අධික රෝගීන් සංඛ්‍යාවක් වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත. මෙම වසර තුලදී ශී‍්‍ර ලංකාවේ නාගරික ප‍්‍රදේශ වලින් වාර්තා වූ ඩෙංගු රෝගීන් අතරින් 30 කට වැඩි ප‍්‍රමාණයකට ඩෙංගු නිසා…
Video Story