ස්මාර්ට්ෆෝන් වෙළදපලේ නවතම පෙරළිකාර ස්මාර්ට්ෆෝනය වන Huawei Nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් පසුගියදා මෙරටට හඳුන්වා දුන් අතර එහි පළමු අලෙවි දිනය වූයේ පසුගිය අගෝස්තු 11 වන දිනයයි. එදින සමස්ත දිවයිනම ආවරණය වන පරිදි විවිධාංග රැසක් සහ විශේෂ වාසි රැසක් පාරිභෝගිකයා වෙත පිරිනමමින් Huawei nova3 සහ nova 3i කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් අලෙවි කෙරිණ. මෙම අවස්ථාවන් වලදී ජනප්‍රිය ගායන ශිල්පිනී…
ආසියානු වොලිබෝල් සම්මේලනයේ මෙහෙයවීමෙන් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සංවිධානයෙන් ලබන සැප්තැම්බර් මාසයේදී කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත පළමු ආසියානු අභියෝගතා කුසලාන පිරිමි වොලිබෝල් තරගාවලිය සඳහා අනුග්‍රාහක සවිබලය සැපයීමට සුපිරි අධිවේගී Dialog 4G Home Broadband ඉදිරිපත්ව සිටියි. රටවල් 8ක සහභාගීත්වයෙන් සැප්තැම්බර් 15 වැනිදා ඇරඹෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය සැප්තැම්බර් 22 වැනිදා ගරු ජනාධිපති…
පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කර ප්‍රංශය උද්දාම වීමට පෙර තරුණ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු 2018 ලෝක කුසලාන පාපන්දු ශුරතාවය ජයග්‍රහණය කරන්නේ කවුරුන්දැයි නිවැරදිව අනාවැකි ඉදිරිපත් කරමින් කොමර්ෂල් බැංකුවේ ඩොට්කොම් යෞවන ගිණුමේ අනුග්‍රහයෙන් FIFA PlayStations දිනා ගැනීමට සමත්ව තිබේ. ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සමගාමීව කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය ‘Dotcom FIFA Football World Cup 2018’ තරඟාවලියට ලැබුණු නිවැරදි…
ශ්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට්ෆෝන් සන්නාමය වන HUAWEI සිය නවතම nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. මෙම හඳුන්වාදීම අද දින කොළඹ දී උත්සවාකාරයෙන් පැවැත්විණ. මෙම අවස්ථාව සදහා HUAWEI ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි පිටර් ලියු, සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මහේෂ් විජේජ්වර්ධන මහතා සහ වෙළඳ…
ක්රිස්බ්රෝ, 100% ක් පරිසරහිතකාමී (Go Green) තිරසාර ක්‍රියාවලියක් ඔස්සේ සිය නිෂ්පාදන කටයුතු කිරීමට සැළසුම් කර තිබේ. ඒ අනුව ක්රිස්බ්රෝ සමූහ ව්‍යාපාරයට වසර 50 ක් පිරෙන 2022 වසර වන විට සම්පූර්ණ පරිසරහිතකාමී සමාගම් සමූහයක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතයි. ක්රිස්බ්රෝ නිෂ්පාදන ක්‍රියාවලියේ බොහෝ අංශ දැනටමත් පිරිසරහිතකාමීව ක්‍රියාත්මක වන අතර එම සංකල්පයට අනුව; බලශක්තිය ආරක්ෂා කිරීම, පරිසර දුෂණය…
මීට පෙර අත් නොවිඳි පුද්ගලික මූල්‍ය කළමනාකරණ උපාංග සහිතයි ඩිජිටල් මූල්‍ය සේවාවල ඊළඟ අදියරේ සංවර්ධනයට ගැලපෙන පරිදි නිර්මාණය කර තිබෙන ශ්‍රී ලංකාවේ පළමු පරිපූර්ණ ඩිජිටල් බැංකු ගිණුම කොමර්ෂල් බැංකුව විසින් එළිදක්වා තිබේ. ‘ෆ්ලෑෂ්’ යනුවෙන් සන්නාමකරණය කර තිබෙන මෙම බැංකු ගිණුම සංවර්ධනය කර තිබෙන්නේ 2016 වසරේදී සිංගප්පූරුව තුළ නව්‍ය සමාජ ගෙවීම් ඇප් පහසුකමක් හඳුන්වා දුන් සිංගප්පූරුව…
ශ්‍රීලංකන් ගුවන් සමාගම 2018 ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ දී සංචාරක සහ කාර්ය සම්පාදන අංශය යටතේ විශිෂ්ට ලෙස කළමනාකරණය කරන ලද ව්‍යාපෘති ඇගයීම වෙනුවෙන් ගුවන් සමාගමේ “පසුගෙවීම් සේවා” (‘Book now Pay later’) ව්‍යාපෘතිය සඳහා රිදී සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය.මෙම සේවාව ගුවන් ප්‍රවාහන ක්ෂේත්රයේ පාර්භෝගිකයන් සදහා ක්‍රෙඩිට් කාඩ්පතක් නොමැතිව අන්තර්ජාලය හරහා සිය ගුවන් ප්‍රවේශපත් වෙන්කරවා …
Huawei විසින් පසුගියදා එළිදක්වන ලද 2017 වසරේ තිරසරභාවය පිළිබඳ වාර්තාව මඟින් ක්ෂේත්‍ර රැසක් වෙත අවධානය යොමු කර තිබේ. ඩිජිටල් තාක්ෂණය හෙවත් පරිගණක සහ අන්තර්ජාලය වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව මහජනතාවට ලබාදීමේදී ඇතිවෙන භූගෝලීය ඇතුළු ප්‍රායෝගික ගැටළු අවම කිරීම, ජාලකරණ ස්ථාවරතාව සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමට සහය වීම, පරිසර ආරක්ෂනය ප්‍රවර්ධනය කිරීම, යහපත් සෞඛ්‍යයට හිතකාරී පරිසර පද්ධතියක්…
ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ, ප්‍රචාරණ සහකරු ලෙස ජනප්‍රිය සිනමා හා රූපවාහිනි නළු, හේමාල් රණසිංහ එම සමාගම සමග පසුගියදා අවබෝධාත්මක ගිවිසුම් අත්සන් කෙරුණි. කොළඹ පිහිටි පීීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී සිදුවූ එම ගිවිසුම්ගතවීමට පීීපල්ස් ලීසිං සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සබ්රි ඊබ්රහිිම් මහතා හා ජනප්‍රිය සිනමා…
Comfort Solutions ලංකාව පුරා “ShowHomes” 100ක් විවෘත කරයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුසමීකරණ හා ශීතකරණ බෙදාහැරීමේ සමාගමක් වන Comfort Solutions පුද්ගලික සමාගම පාරිභෝගිකයින්ට තම නිෂ්පාදනයන්හි අත්දැකීම විඳගැනීමට හැකි වන පරිදි ඔවුන්ගේ සුවිශේෂී “ShowHomes” සංකල්පය හඳුන්වා දෙනු ලබයි. එසේම ඔවුන්ගේ ප්‍රථම “World of Comfort” ප්‍රදර්ශනාගාරය නො 46/1/1, නුවර පාර, දළුගම දරණ ලිපිනයෙහි විවෘත වීමට නියමිතව…
Video Story