ඔබේ දෑත ඔබේ පවුලේ සාමාජිකයින් සුරැුකීමටත් ඔවුන්ගේ අනාගතය දීප්තිමත් කිරීමටත් සුවිශේෂී සහයෝගයක් ලබා දෙයි. නිවසේ දෛනිකව සිදුවෙන කර්තව්‍යයන් අතර විශේෂයෙන්ම රෙදී සේදීමේදී වැඩි කාලයක් ජලය සමග ගැටීමෙන් ඔබේ දෑත්, රළු භාවයට සහ වියළී භාවයට පත්වෙයි. දෑතේ සුමුදු බව රැුක දෙමින් පැල්ලම් ඉවත්කිරීමේ හැකියාවක් තිබෙන රෙදි සේදුම් කුඩු වර්ගයක් තිබේ නම් ඔබේ රෙදී සේදීමේ කටයුතු වඩාත්…
ORELIT ගාල්ල ශාඛාව සඳහා පරිගණක 500ක් මිලදී ගනියි මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා මෙතෙක් ශ්‍රී ලංකාවේ එකවර අලෙවි කළ විශාලතම Intel NUC (Next Unit of Computing) ඒකක තොගය වශයෙන් පරිගණක 500ක් ORELIT සඳහා අලෙවි කරයි. තත්වයෙන් උසස් Intel NUC ඒකක තොගය මිලදී ගෙන ඇත්තේ ORELIT විසින් වන අතර එහි නවතම ශාඛාව වන ගාල්ල ශාඛාව සඳහා මෙම ඒකක තොගය මිලට ගෙන ඇති බව වාර්තා…
බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් 2018 ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ ආදරණීයම සන්නාම අතුරින් දෙවැනි ස්ථානයට පැනඩෝල් ගෞරවාදරයට පාත්‍ර වී තිබේ. මෙරට වාසීන්ගේ කායික වේදනාවන්ට සහනය ලබා දීමේ ප්‍රමුඛයා වන පැනඩෝල් SmithKline Beecham (GlaxoSmithKline) හි ප්‍රමුඛතම වෙළෙඳ සන්නාමය වේ. පසුගිය වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලංකාවේ ආදරණීයම සන්නාම 10 අතරට පිවිසීමට නිරන්තරයෙන් සමත් වූ පැනඩෝල් 2017 වසරේ දී එහි…
සම්පූර්ණ පුළුල් තිරයක් සහිත මූලික පරාසයේ ස්මාර්ට්ෆෝනයක් ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වේගයෙන් වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝනයක් වන Huawei විසින් නවතම මූලික පරාසයේ ස්මාර්ට්ෆෝනයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. Huawei හි අතිසාර්ථක Y කාණ්ඩයේ ස්මාර්ට්ෆෝනයක් ලෙස හඳුන්වා දෙන මෙම ස්මාර්ට්ෆෝනය Android Oreo 8.1.0 පහසුකම යටතේ හඳන්වා දෙන අතර සංවේදී ස්පර්ශක තිරයකින්ද යුක්ත වෙයි. සෑම පුද්ගලයෙකුටම ස්මාර්ට්ෆෝනයක්…
මැක්ලරන්ස් සමූහය සහ සිංගප්පුරුවේ පීක් ඉන්ජිනියරිං සමාගම යටතේ නව ඒකාබද්ධ සමාගමක් මැක්ඕෂන් ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් (පුද්)සමාගම (මැක්ලරන්ස් සමූහයේ සාමාජික ) හා සිංගප්පූරුවේ පීක් ඉන්ජිනියරින් හා කන්සල්ටන්සි (පුද් ) සමාගම හා එක්ව මෙරට පහසුකම් කළමණාකරණ සේවා සැපයීම සඳහා McPeak Lanka (Private) Limited නමින් නව සමාගමක් පිහිටුවයි. රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සඳහා පහසුකම් කළමණාකරණ සේවා සැපයීමේ අරමුණින්…
ඉතිහාසයේ ප්‍රථම වතාවට තෙල් සංස්ථාවේ ඉෆ්තාර් උත්සවයක්.. ජාති – ආගම් අතර ඇති වන සොහෝදරත්වය රට දියුණු කිරීමේ නිවැරදි මාවත බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා මේ බව කියා සිටියේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොලොන්නාව නිමාවේ පැවැති ඉෆ්තාර් උත්සවයට සහභාගි වෙමිනි. කුඩා කාලයේ සිට ජාතීන් වශයෙන් ආගම්…
60% – 80% ත් අතර වට්ටම් සමඟින් පොත් මිලියන 1.5 ක් රැගෙන පැය 24 පුරා ක්‍රියාත්මක පොත් අලෙවිය මෙම ජුනි 28 සිට ජුලි 8 දක්වා යළි ශ්‍රී ලංකාවේදී ලොව සුපතල පොත් අලෙවියක් වන BIG BAD WOLF පොත් අලෙවිය යළි ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැරසෙයි. ලබන ජුනි මස 28 වන දින සිට ජුලි 8 දක්වා ශ්‍රී ලංකා…
2018 වසරේ සැප්තැම්බර් මාසයේ මැද භාගයේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වීමට නියමිත Miss British Empire 2018 ජාත්‍යන්තර රූ රැජිණ තරඟය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත්වීමට රූමතියක් මෙන්ම වෛද්‍යවරියක් ද වන වෛද්‍ය නුවන්දිකා ලක්මාලි වික්‍රමරත්න සිරිවර්ධන සුදුසුකම් ලබයි. වෛද්‍ය නුවන්දිකා ලක්මාලි වික්‍රමරත්න සිරිවර්ධන නවගමුව ප්‍රාදේශිය රෝහලේ ශ්‍රේණිගතත වෛද්‍ය නිලධාරිනියක් ලෙස සේවය කරයි. ප්‍රවීන නිරූපණ පුහුණකරුවෙකු සහ…
2018 වසරේ වටිනාතම සන්නාම අතර තවදුරටත් ඉදිරියට 2018 වසරේ වටිනාතම සන්නාමයක් ලෙස ජාත්‍යන්තර ශ්‍රේණිගත් කිරීම් අතර සිටින එකම චීන සමාගම බවට HUAWEI පත්වෙයි. ඇමරිකානු ඩොලර් බිලියන 8.4 ක වත්කමක් පවත්වාගනිමින් අඛණ්ඩව වසර දෙකක් තිස්සේ Forbes ශ්‍රේණිගත කිරීම් අතර 79 වන ස්ථානයේ රැඳී සිටීමට HUAWEI සමත්වී තිබේ. වසර 2017 දී ඇමරිකානු ඩොලර් බිලියන 7.3ක සන්නාම වටිනාකමක් සමඟ HUAWEIමුල්වරට මෙම Forbes ශ්‍රේණිගත කිරීම් අතර88 වන ස්ථානය හිමිකරගනිමින් එම ශ්‍රේණිගත කිරීම් සදහා එක්විය. එතැන් සිට වසරක අඛණ්ඩ වර්ධනයකින් පසු 15% කින්…
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයීමේ ජාත්‍යන්තර ප්‍රමුඛයින් වන Huawei සමාගම , මෙරට තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්රයේ අනාගතය පිළිබඳව පත්වන Huawei Carrier Congress 2018 අති සාර්ථක ලෙස මැයි මස 14 සහ 15 යන දිනවලදී කොළඹ හිල්ටන් හෝටලයේදී පවත්වනු ලැබීය. Huawei Carrier Congress 2018 හි මේ වසරේ තේමාව වූයේ “යහපත් හෙටක් සඳහා වන මාවත “ යන්නයි….
Video Story