මෙරට විශාලත ම තීන්ත අපනයනකරු මෙන්ම IPEN America ආයතනයේ Lead Safe Paint ඊයම් සුරක්ෂිතතාව පිළිබඳ ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන් හිමි ගෝලීය සන්නාම සන්නාම ත්‍රිත්වයෙන් එකක්වන මල්ටිලැක්, 2017 ජාත්‍යන්තර ඊයම් සුරක්ෂිතතා සතිය සැමරීම සඳහා ගෝලීය ප්‍රජාව සමග අත්වැල් බැඳගත්තේය. විශේෂයෙන් කුඩා දරුවන් හට පිළිකාකාරක විෂ රසායනිකයක්වන ඊයම්වලට නිරාවරණය වීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍යමය ගැටළු පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා…
මෙරට පාරිභෝහික ජනතාවට අසමසම පවුලේ සාප්පු සවාරි අත්දැකීමක් උරුමකර දීමටත්, මෙරට ප්‍රමුඛත ම විලාසිතාගාරයක් බවට පත්වීමත් ඉලක්කර ගනිමින් The Outlet Store ඔක්තෝබර් මස 27වනදා සිට නොවැම්බර් මස 04 වනදා දක්වා පාරිභෝගිකයන් වෙනුවෙන් සමස්ත බිල්පතේ වටිනාකමට 50%ක් දක්වා වට්ටම් ලබාදීමට කටයුතු කරයි. සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ මේ වසරේ මුල් භාගයේ පටන් එම ආයතනය සියලු පාරිභෝගික…
2017 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙසින් ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර මෙයට අදාළ සම්මානය වොෂින්ටනයේ පිහිටි ‘නැෂනල් ප්‍රෙස් ක්ලබ්’ හිදී පැවති සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීමට සමගාමීව ප‍්‍රදානය කෙරුණි. මෙම ගෞරවනීය සම්මානය කොමර්ෂල් බැංකුව විසින් දිනාගත් 18 වන වසර මෙය වේ. සේයාරුවෙන් දැක්වෙන්නේ බැංකුවේ සභාපති ධර්ම…
ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ කොළඹ මෙට්‍රොපොලිටන් රොටරි සමාජය හා එක්ව ශ්‍රී ලංකාවේ විවිධ ආකාරයෙන් සිදුවන ළමා අපචාර පිටුදැකීම වෙනුවෙන් ළමා හිතකර පොලිස් ස්ථාන ව්‍යාපෘතියක් දියත් කිරීමේ වැදගත් පියවරක් පසුගියදා ගනු ලැබීය. මෙමගින් ළමා අපචාර වලට ගොදුරු වූ දරුවන්ට සිදුවු දුක්ගැහැටකම් වලට සාධාරණයක් ඉටුකිරිමට අපේක්ෂා කෙරේ. ඒ අනුව මෙම වැඩසටහන යටතේ රට පුරා ඇති පොලිස්ථාන අපචාර…
මැලිබන් ඩේරි ඇන්ඩ් ඇග්රි ප‍්‍රඩක්ට්ස් (පුද්.) Maliban Dairy & Agri Products (Pvt) Ltd) සමාගම මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ඔක්තෝබර් මාසය පුරා දරු දැරියන් අතර අභ්‍යාස පොත් ලක්ෂයකට අධික ප‍්‍රමාණයක් නොමිලේ බෙදා දීමට කටයුතු යොදා තිබේ. මෙහි ප‍්‍රථම අදියර ලෙස කැළණි විහාරයේ දහම් පාසලේදී අභ්‍යාස පොත් 3,000 කට වැඩි සංඛ්‍යාවක් බෙදාදීම පසුගියදා සිදුකෙරිණි. මෙම අවස්ථාවට…
කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් සංවිධානය කරනු ලබන කොටස් වෙළෙඳපොළ හඳුන්වාදීමේ වැඩසටහන් අනුරාධපුර, කුරුණෑගල, කොළඹ, අම්බලන්තොට,රත්නපුර සහ මහනුවර යන ශාඛාවන්හිදී ඉදිරි සතිය තුල පැවැත්වීමට නියමිතය. අයකිරීමකින් තොරව පැවැත්වෙන මෙම අධ්‍යාපනික වැඩසටහන් තුලින් කොටස් වෙළෙඳපොළ සහ ගනුදෙනු කිරීම පිළිබඳව අවබෝධයක් ලබා ගත හැක. වැඩි විස්තර www.cse.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.
නාගරික ජනාවාස සඳහා ඇති ඉල්ලුම සහ ආකර්ෂණය දිනෙන් දින වැඩිවෙමින් පවතින අතර, බොහෝ පිරිස් තම ජීවනෝපාය සඳහා නගරය වෙත පිවිසෙයි. එනිසාම පසුගිය වසර කිහිපය පුරාම කොළඹ නගරය සීග්‍රයෙන් වෙනස්වීම් වලට ලක්වී ඇත. Ekroma Realtors යනු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත දේපල හා සංවර්ධන සමාගමකි. නූතන ජීවන අවශ්‍යතා සඳහා ගැලපෙන අද්විතීය ජීවන රටාවක් කොළඹ නගරයට ලබා…
වාර්ෂික වාර්තාවන්ගේ විශිෂ්ටත්වය ඇගයීම සඳහා ලෝකයේ තිබෙන විශාලතම සහ ගෞරවණීය තරගයක් ලෙසින් සැලකෙන ARC සම්මාන ප‍්‍රදානයේ ටෝකියෝ නුවර පැවති සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ 2016 වසරේ වාර්ෂික වාර්තාව සම්මාන තුනක් දිනාගැනීමට සමත්විය. ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ අංශයේ වෙළඳපොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම මෙහිදී ‘Financial Data’ කාණ්ඩය යටතේ රිදී සම්මානයක් දිනාගත් අතර ‘Written Text’…
ජ්‍යෙෂ්ඨ කළමනාකරු, වගකීම් සේවා සහ නව මාධ්‍ය, දිනේෂ් ජෙබමනි මහතා සහ විකුණුම් හා අලෙවි ප‍්‍රධානී, ගාමික ද සිල්වා මහතා ළමා ඉතුරුම් ගිණුම් සම්බන්ධ පුරෝගාමියා ලෙස වසර 26 කට වඩා දිවෙන දිගු සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියන සෙලාන් ටිකිරි ළමා ගිණුම මේ වනවිට ගනුදෙනුකරුවන්ගේ ජීවන රටා හා අවශ්‍යතාවන්ගේ වෙනස්කම් අනුව කාලානුරූපීව වැඩිදියුණු වී තිබේ. එදා මෙදාතුර දහස්…
රත්නපුර නගර මධ්‍යයේපිහිටා ඇති නගරසභාවෙළඳ සංකීර්ණයෙහි කාගිල්ස් Food City ශාඛාව තුල සීමාසහිත කාගිල්ස් බැංකුවෙහි නවතම ශාඛාව විවෘත කරන ලදී. මෙම නවතම බැංකු ශාඛාව, කාගිල්ස් බැංකු ඒකාබද්ධ නියෝජ්‍ය සභාපති රජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා සහ ප්‍රධාන ආරාධිත, සීමාසහිත Cargills Foods Company පුද්ගලික සමාගමෙහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි(පාරිභෝගික) සහන් ගනේගම මහතා අතින්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අලෙවිකරණ) රුමේස් රහීම් මහතා සහ කාගිල්ස් බැංකු…
Video Story