Featured News

ශ්‍රීලංකන් වෙතින් Visa කාඩ්පත් හිමියන්ගේ සමීපතමයන්ට නොමිලේ පියාසර කිරීමේ ආකර්ෂණීය දීමනාවක්

ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් Visa කාඩ්පත් හිමියන්ට සුවිශේෂී ප්‍රතිලාභයක් ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය 38 වැනි සංවත්සරය සමරමින් ආසියාවේ ගමනාන්ත 14 ක් සඳහා සිය පාරිභෝගිකයන්ට නොමිලේ ගුවන් ගමන් ප්‍රවේශ පත් 1000 ක් පිරිනැමීමට කටයුතු කර ඇත. මෙම ‘Partner Flies Free’ දීමනාව ලබාදීම සඳහා ගුවන් සමාගම, ගෝලීය ගෙවීම් තාක්ෂණයේ ප්‍රමුඛ සේවාවක් වන Visa සමාගම හා එක්ව කටයුතු කරනු ලබයි….

(0)Comments | August 25, 2017 2:15 pm

Riu Sri Lanka වෙතින් උපරිම වින්දනයක්

වින්දනයෙන් සහ විනෝදයෙන් තොර හෝටල් අත්දැකීමක් ඵල රහිත බව මනාව පිළිබිඹු කරමින් Riu Sri Lanka හෝටලය සාමාන්‍ය සුවපහසු කාමර, තරු පංතියේ පහසුකම් සහ විවිධ සම්ප්‍රදායන්ට අයත් ආහාර-පාන ලබා දීමෙන් ඔබ්බට යමින් පැය 24 පුරා ක්‍රියාත්මක all-inclusive අත්දැකීම මෙරට ජනතාව වෙනුවෙන් පිරිනමයි. හෝටලය තුළ විවිධ සංගීත, නර්තන සහ විනෝද අංග සඳහා දවස පුරා සහභාගී වීමට සංචාරකයන්ට…

(0)Comments | August 24, 2017 11:48 am

වකුගඩු රෝගය තුරන් කිරීමට කැපවන කොමර්ෂල් බැංකුවේ Raindrops ව්‍යාපෘතියේ දෙවන අදියර ඇරඹෙයි

ලිං ජලයට විකල්පයක් ලෙස වැසි ජලය භාවිතා කළ හැකිදැයි සොයා බැලීමට වයඹ විශ්ව විද්‍යාලය සමග විද්‍යාත්මක පරීක්ෂණයක් තවමත් හේතු අනාවරණය කරගෙන නොමැති මෙරට වියලි කළාපයේ පැතිරීයන වකුගඩු රෝගය තුරන් කිරීම සඳහා සහයෝගය ලබාදෙන කොමර්ෂල් බැංකුවේ ‘Raindrops’ ව්‍යපෘතියේ පළමු අදියර යටතේ ඉතාමත් සාර්ථක ලෙස ගිරාඳුරුකෝට්ටේ, ගන්නෝරුව ප‍්‍රදේශයේ පවුල් 25 ක් වෙනුවෙන් වැසි ජලය රැස්කර ගැනීම සඳහා…

(0)Comments | August 23, 2017 2:56 pm

නව පෙර පාසැලක් ඉදිකිරීම සඳහා KIA මෝටර්ස් සමාගම රුපියල් මිලියන 15 ක් පරිත්‍යාග කරයි

KIA සමාගමේ අරමුදල් දායකත්වයෙන් සහ කොරියානු සිසුන් කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් හැඳල දික් ඕවිට ප‍්‍රදේශයේ දරුවන් වෙනුවෙන් සැලසුම් සහගතව ඉදි කළ නව පෙර පාසැල් ගොඩනැගිල්ලක් පරිත්‍යාග කර තිබේ. KIA මෝටර්ස් සමාගම විසින් නිර්මාණය කර සමාගමේ මූල්‍යාධාර යටතේ ලොව පුරා ක‍්‍රියාත්මක කරන ‘Happy Move Global Youth Programme’ නැමති සමාජ සත්කාරක වැඩසටහන යටතේ 100 දෙනෙකුගෙන් සමන්විත කොරියානු සිසුන් කණ්ඩායමක්…

(0)Comments | August 23, 2017 12:29 pm

සෙලින්කෝ ලයිෆ් වැල්ලවායේ සහ තලාවේ ප‍්‍රාථමික විදුහල් දෙකක් සඳහා පන්ති කාමර ගොඩනැගිලි ඉදිකරයි

සෙලින්කෝ ලයිෆ් සමාගමේ ආයතනික සමාජ සත්කාරය හේතුවෙන් තලාව සහ වැල්ලවාය යන ප‍්‍රදේශවල ප‍්‍රාථමික අංශයේ පාසැල් දෙකක සිසුන්ට තාවකාලික පන්ති කාමර හෝ ගස් යට අධ්‍යාපන කටයුතු වලින් ඉවත්වී ස්ථීර පන්ති කාමර වෙත යෑමේ භාග්‍යය උදාවී තිබේ.   ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම පසුගියදා වැල්ලවාය කුඩාඔය ප‍්‍රාථමික විදුහල සහ තලාවේ කාරියමඩිත්ත වීරොදෝගම ප‍්‍රාථමික විදුහල…

(0)Comments | August 23, 2017 11:36 am

HUF & DEE වෙතින් මෙරට තරුණියන්ට ස්කූටර් හිමිකර ගැනීමේ අවස්ථාව

මෙරට ප්‍රමුඛතම විලාසිතා සන්නාමයක් වන HUF & DEE, විලාසිතා පිළිබඳ උනන්දුවක් දක්වන තරුණියන් සඳහා ම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර ඇත. ‘Be the HUF & DEE Girl’ ලෙස නම්කර ඇති මෙම ප්‍රවර්ධන වැඩසටහන අගෝස්තු මස 15වනදා සිට සැප්තැම්බර් මස 30වනදා දක්වා පැවැත්වේ. ඕනෑම NOLIMIT හෝ Glitz විලාසිතාගාරයකින් රු. 2500ක් හෝ ඊට වැඩියෙන් භාණ්ඩ මිලදී ගන්නා…

(0)Comments | August 22, 2017 10:16 am

ඔරකල් ක්ලවුඩ් සේවාව සමගින් මෙරට සමාගම් සිය කාර්යක්ෂමතාව, සේවා ඒකාබද්ධතාව සහ නවෝත්පාදනය වර්ධනය කර ගනී

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මෙරට ප්‍රමුඛත ම සමාගම් දෙකක් සිය ඩිජිටල් ගමන්මග වේගවත් කිරීම සඳහා ඔරකල් ක්ලවුඩ් යෙදවුම දායකවන ආකාරය පිළිබඳ දැනුම්වත් කළේය. එටිසලාට් ශ්‍රී ලංකා, වර්චුසා සහ MAS සමාගම් එම සමාගම් ත්‍රිත්වයයි. ඔරකල් ක්ලවුඩ් සේවාව හරහා සමාගම්වල කාර්යක්ෂමතාව වැඩිකර ගැනීමටත්, පිරිවැය අවම කර ගැනීමටත්, තොරතුරු තාක්ෂණ සංකීර්ණත්වය අවමකර ගැනීමටත් හැකිවන ආකාරය පිළිබඳ මෙහිදී රැස්ව…

(0)Comments | August 18, 2017 1:26 pm

FIBA 3X3 Basketball Nations League 2017 තරඟාවලිය ශ්‍රී ලංකාවේ දී

ශ්‍රී ලංකා බාස්කට් බෝල් සම්මේලනය (SLBF), ජාත්‍යන්තර බාස්කට් බෝල් සම්මේලනය (FIBA) හා එක්ව  FIBA 3X3 Basketball Nations League 2017 තරඟාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැරසෙයි. මෙම තරඟාවලිය යටතේ ලොව පුරා විවිධ රටවල් නියෝජනය කරමින් බාස්කට්බෝල් කණ්ඩායම් රැසක්  මෙරටදී තරඟ වැදීමට නියමිත ය. 2017 අගෝස්තු 18 සිට 20 දක්වා මෙම තරඟාවලිය රත්මලාන සර් ජෝන් කොතලාවල ආරක්ෂක…

(0)Comments | August 18, 2017 8:02 am

ආහාර හා කෘෂිකර්ම සංවිධානය, යුරෝපා සංගමය සහ හේලීස් සමාගම අම්පාර දිස්ත්‍රික්කයේ කෘෂි ව්‍යාපාර අංශය ප්‍රවර්ධනය කරයි

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන සහ හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩිංස් සමාගමේ සන්ෆ්‍රොස්ට් සමාගම අතර වගා ගිවිසුම් දෙකක් සඳහා පහසුකම් සම්පාදනය කළේය. යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) යටතේ මෙම ගිවිසුම් දෙක සඳහා පහසුකම් සැලසිණි. අපනයන වෙළඳපල තුළ විශාල ඉල්ලුමක් පවතින පිපිඤ්ඤා, මඤ්ඤෝක්කා වගා වැඩසටහනක් සඳහා අවබෝධතා ගිවිසුමක් ද,…

(0)Comments | August 16, 2017 10:48 am

BookMyShow වෙතින් ශ්‍රී ලංකා-ඉන්දියා ක්‍රිකට් තරගාවලියේ ටිකට්පත් මිලදී ගැනීමේ අවස්ථාව

ඉන්දියාවේ විශාලත ම අන්තර්ජාල ටිකට්පත් අලෙවි සේවාවන BookMyShow හරහා, ශ්‍රී ලංකා-ඉන්දියා ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව දැන් මෙරට ක්‍රීඩා ලෝලීන්ට හිමි වී ඇත. https://lk.bookmyshow.com/ වෙතට පිවිස නිවසේ සිටම සිය ප්‍රවේශපත් මිලදී ගැනීමේ පහසුව මේ අනුව මෙරට පාරිභෝගික ජනතාව වෙත හිමි වී ඇත. ජුලි මස 26වනදා සිට සැප්තැම්බර් මස 6වනදා දක්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව…

(0)Comments | August 15, 2017 5:26 pm