Featured News

එයාර්ටෙල් කණ්ඩායම ‘Great HR Debate ශූරතා කුසලානය දිනයි

‘Great HR Debate’ විවාද තරගාවලියේ ජයග‍්‍රාහී කුසලානය හිමිකරගැනීමට එයාර්ටෙල් කණ්ඩායම පසුගියදා සමත් විය. මානව සම්පත් කළමනාකරණ ආයතනය (Institute of Personnel Management – IPM) විසින් සංවිධානය කරන ලද 2017 ජාතික මානව සම්පත් සම්මන්ත‍්‍රණයට සමගාමීව මෙම විවාද තරගාවලිය පවත්වන ලදි. මෙරට දුරකථන සන්නිවේදන සේවා සමාගමක් ජාතික මානව සම්පත් සම්මන්ත‍්‍රණයේදී මෙම ශූරතාව දිනාගැනීමට සමත් වූ ප‍්‍රථම අවස්ථාව මෙය…

(0)Comments | June 28, 2017 5:08 pm

සදාහරිත සමාගම අනාගත අභියෝගය පිළිබඳ දැනුවත් කරයි

එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ පාරිසරික සංවිධානයක්වන ‘The Nature Consevancy’ සංවිධානය විසින් නිකුත් කරන ලද නවත ම වාර්තාවන්ට අනුව වසරකට ලොව පුරා නිවර්තන වනාන්තර හෙක්ටයාර මිලියන 15ක් කපා දැමෙන බව හෙළි වී ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ හරිතාගාර වායු විමෝචනය අවම කරමින් පෘථිවිය බේරා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ඇති වඩාත් ලාභදායී ම ක්‍රමවේදය කැලෑ කැපීම නතර…

(0)Comments | June 27, 2017 11:33 am

‘Discover Mannar’ ඡායාරූප ප්‍රදර්ශනය සාර්ථකව නිම වෙයි

ශ්‍රී ලංකා ඡායාරූප සංගමය (PSSL), ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකුවන ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාව (IFC) සහ Palmyrah House හෝටලය එක්ව සංවිධානය කෙරෙන ‘Discover Mannar’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි මස 16 සහ 17වනදා පාර්ක් ස්ට්‍රීට් මිව්ස්හි Stables ශාලාවේදී පැවැත්විණ. මන්නාරම දිස්ත්‍රික්කය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම මෙම ප්‍රදර්ශනයේ අරමුණ විය.   යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ (EU-SDDP)…

(0)Comments | June 22, 2017 11:57 am

‘කුමාරිකා සොබා රුවැත්ති’ රට පුරා ගමන් අරඹයි

කාන්තාවන් හට හිසකෙස් සඳහා ම නිපදවූ පරිපූර්ණ නිෂ්පාදන පෙළක් පිරිනමන මෙරට එකම සන්නාමයවන කුමාරිකා, සිය සේවාවන් කාන්තාව වෙතට ම ගොස් පිරිනැමීම සඳහා පසුගිය ජුනි මස 12වනදා සිය ‘සොබා රුවැත්ති’ ජංගම සැලුනයේ වීදි සංචාරය ආරම්භ කළේය. මෙහි පළමු අදියර ලෙස ජුනි මාසය පුරා වයඹ පළාතේ ප්‍රධාන නගර ආවරණය කෙරෙන අතර අනතුරුව ජුලි සහ අගෝස්තු මාස තුළ…

(0)Comments | June 20, 2017 12:41 pm

Kia සන්නාමයේ ‘Class Champion’- 2017 නව පිකැන්ටෝ රථය ශ‍්‍රී ලංකාවේ එළිදක්වයි

වඩාත් ඉඩකඩ ඇති නවීන උපාංග වලින් සමන්විත තුන්වන පරම්පරාවේ මාදිලිය තුළින් නාගරික මෝටර් රථ කාණ්ඩයට නව අරුතක්   ශ‍්‍රී ලංකාවේ නාගරික මෝටර් රථ වෙළඳපොළ යලි පණගන්වමින් කොරියානු මෝටර් රථ නිෂ්පාද Kia සමාගමේ තුන්වන පරම්පරාවේ 2017 පිකැන්ටෝ මෝටර් රථය කොළඹදී එළි දැක්වීය.   Kia පිකැන්ටෝ මෝටර් රථය දැනටමත් මෙරට වෙළඳපොළේ එම වාහන ඛණ්ඩයේ ඉහළ ජනප‍්‍රසාදයක් දිනා…

(0)Comments | June 20, 2017 12:29 pm

ඉදිකිරීම් කර්මාන්තයේ රැකියා අවස්ථා හිමිකරදෙන SLIIT ප්‍රමාණ සමීක්ෂණ උපාධි පාඨමාලා සඳහා අයැදුම්පත් කැඳවේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක්වන SLIIT පිරිනමන ඉහළ පිළිගැනීමකින් යුත් ප්‍රමාණ සමීක්ෂණ විද්‍යාවේදී උපාධි පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ වී තිබේ. ඉහළ පිළිගැනීමකින් හා ගුණාත්මක බවකින් යුත් මෙම උපාධි පාඨමාලාව සාර්ථකව හදාරන සිසුන්ට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ රැකියා අවස්ථා රැසක් ජනිත වී තිබීම කැපීපෙනේ. මෙම උපාධි පාඨමාලාව පිරිනැමෙනුයේ SLIIT සහ එක්සත් රාජධානියේ Liverpool…

(0)Comments | June 20, 2017 11:31 am

ICC වෙතින් හෝමාගමට සිව්මහල් නිවාස සංකීර්ණයක්

සංවර්ධිත තත්ත්වයට ළඟා වීම සඳහා ශ්‍රී ලාංකේය ආර්ථිකය දක්වන මෙහෙයට අත්වැලක් ලබා දීම සහ මෙරට ජනතාවගේ නිවාස අවශ්‍යතාවල ප්‍රමිතිය නංවාලීම ඉලක්ක කර ගනිමින් මෙරට ප්‍රමුඛත ම යටිතල පහසුකම් සහ බහුවිධ කොන්ත්‍රාත් සමාගමක්වන International Construction Consortium (ICC) නූතන සිව්මහල් නිවාස සංකීර්ණයක් පසුගියදා මෙරටට හඳුන්වා දුන්නේය. ‘Mount Clifford Range’ ලෙස නම් කෙරුණු මෙම ව්‍යාපෘතිය නිවාස සහ සංවර්ධන…

(0)Comments | June 19, 2017 12:36 pm

Audi Q2 දැන් ශ‍්‍රී ලංකාවේ

ජර්මනියේ සුඛෝපභෝගී මෝටර් රථ සන්නාමයක් වන Audi රථවාහන එකතුවේ ප‍්‍රමුඛතම SUV රථවාහන පෙළේ නවතම රථය වන Audi Q2 SUV රථය මෙරටට හඳුන්වා දීම පසුගියදා සිදුකෙරිණි. නවීනතම තාක්ෂණය සහ අලංකාර නිමාව සහිතව වෙළඳපොළට පැමිණෙන මෙම රථය දැන් හඳුන්වා දීමේ මිල යටතේ රු. මිලියන 9.5 සිට ඉහළට ලබාගත හැකි අතර එම රථය Audi ප‍්‍රදර්ශනාගාරයේදී දැකබලා ගත හැකි…

(0)Comments | June 16, 2017 2:51 pm

සම්පත් බැංකුවේ පිටකෝට්ටේ ශාඛාව නව නිවහනකට

සිය පාරිභෝගිකයින්ට සලසන බැංකු සේවා තවත් පහසුවෙන් සහ කාර්යක්ෂමව ඉටුකරදීමේ අරමුණින් සම්පත් බැංකුවේ පිටකෝට්ටේ ශාඛාව, නව නිවහනට පසුගියදා පිවිසුනි. මීට ඉහතදී පිටකෝට්ටේ, කෝට්ටේ පාරේ, අංක. 463 දරන ස්ථානයේ පිහිටි සම්පත් බැංකු පිටකෝට්ටේ ශාබාව දැන් අංක. 128, පාගොඩ පාර,  පිටකෝට්ටේ යන නව ස්ථානයේ ඔබ වෙනුවෙන් සුපුරුදු සේවා තවත් පහසුවෙන් ඉටුකරදීමට සූදානමින් සිටියි. වඩාත් ඉඩ පහසුකම් සහ…

(0)Comments | June 14, 2017 11:36 am

සුගතදාස ක්‍රීඩාංගනය සංවර්ධන කටයුතු සඳහා ජේකබ්සන් තණපිඩලි නිෂ්පාදන නිව් ඇශ්ෆර්ඩ් ජාත්‍යාන්තර සමාගමෙන්

සුගතදාස ක්‍රීඩාංගනයේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා නිව් ඇශ්ෆර්ඩ් ජාත්‍යාන්තර සමාගම, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය හා සමග අත්වැල් බැඳගෙන ඇත.   ලෝකයේ කීර්තිමත් නිෂ්පාදන වන ජේකබ්සන් තණකොළ කපන යන්ත්‍ර හා බර්නාඩ් ඇඹරුම් යන්ත්‍ර නිෂ්පාදන හා එක්වෙමින්, නිව් ඇශ්ෆර්ඩ් ජාත්‍යාන්තර සමාගම සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ ක්‍රීඩා සහකාර අධ්‍යක්‍ෂක සමග අවබෝධතා ගිවිසුමක් පසුගිය අප්‍රේල් මස 26 වන…

(0)Comments | June 14, 2017 10:31 am