කාන්තාවන් හට හිසකෙස් සඳහා ම නිපදවූ පරිපූර්ණ නිෂ්පාදන පෙළක් පිරිනමන මෙරට එකම සන්නාමයවන කුමාරිකා, සිය සේවාවන් කාන්තාව වෙතට ම ගොස් පිරිනැමීම සඳහා පසුගිය ජුනි මස 12වනදා සිය ‘සොබා රුවැත්ති’ ජංගම සැලුනයේ වීදි සංචාරය ආරම්භ කළේය. මෙහි පළමු අදියර ලෙස ජුනි මාසය පුරා වයඹ පළාතේ ප්‍රධාන නගර ආවරණය කෙරෙන අතර අනතුරුව ජුලි සහ අගෝස්තු මාස තුළ…
වඩාත් ඉඩකඩ ඇති නවීන උපාංග වලින් සමන්විත තුන්වන පරම්පරාවේ මාදිලිය තුළින් නාගරික මෝටර් රථ කාණ්ඩයට නව අරුතක් ශ‍්‍රී ලංකාවේ නාගරික මෝටර් රථ වෙළඳපොළ යලි පණගන්වමින් කොරියානු මෝටර් රථ නිෂ්පාද Kia සමාගමේ තුන්වන පරම්පරාවේ 2017 පිකැන්ටෝ මෝටර් රථය කොළඹදී එළි දැක්වීය. Kia පිකැන්ටෝ මෝටර් රථය දැනටමත් මෙරට වෙළඳපොළේ එම වාහන ඛණ්ඩයේ ඉහළ ජනප‍්‍රසාදයක් දිනා…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක්වන SLIIT පිරිනමන ඉහළ පිළිගැනීමකින් යුත් ප්‍රමාණ සමීක්ෂණ විද්‍යාවේදී උපාධි පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ වී තිබේ. ඉහළ පිළිගැනීමකින් හා ගුණාත්මක බවකින් යුත් මෙම උපාධි පාඨමාලාව සාර්ථකව හදාරන සිසුන්ට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ රැකියා අවස්ථා රැසක් ජනිත වී තිබීම කැපීපෙනේ. මෙම උපාධි පාඨමාලාව පිරිනැමෙනුයේ SLIIT සහ එක්සත් රාජධානියේ Liverpool…
සංවර්ධිත තත්ත්වයට ළඟා වීම සඳහා ශ්‍රී ලාංකේය ආර්ථිකය දක්වන මෙහෙයට අත්වැලක් ලබා දීම සහ මෙරට ජනතාවගේ නිවාස අවශ්‍යතාවල ප්‍රමිතිය නංවාලීම ඉලක්ක කර ගනිමින් මෙරට ප්‍රමුඛත ම යටිතල පහසුකම් සහ බහුවිධ කොන්ත්‍රාත් සමාගමක්වන International Construction Consortium (ICC) නූතන සිව්මහල් නිවාස සංකීර්ණයක් පසුගියදා මෙරටට හඳුන්වා දුන්නේය. ‘Mount Clifford Range’ ලෙස නම් කෙරුණු මෙම ව්‍යාපෘතිය නිවාස සහ සංවර්ධන…
ජර්මනියේ සුඛෝපභෝගී මෝටර් රථ සන්නාමයක් වන Audi රථවාහන එකතුවේ ප‍්‍රමුඛතම SUV රථවාහන පෙළේ නවතම රථය වන Audi Q2 SUV රථය මෙරටට හඳුන්වා දීම පසුගියදා සිදුකෙරිණි. නවීනතම තාක්ෂණය සහ අලංකාර නිමාව සහිතව වෙළඳපොළට පැමිණෙන මෙම රථය දැන් හඳුන්වා දීමේ මිල යටතේ රු. මිලියන 9.5 සිට ඉහළට ලබාගත හැකි අතර එම රථය Audi ප‍්‍රදර්ශනාගාරයේදී දැකබලා ගත හැකි…
සිය පාරිභෝගිකයින්ට සලසන බැංකු සේවා තවත් පහසුවෙන් සහ කාර්යක්ෂමව ඉටුකරදීමේ අරමුණින් සම්පත් බැංකුවේ පිටකෝට්ටේ ශාඛාව, නව නිවහනට පසුගියදා පිවිසුනි. මීට ඉහතදී පිටකෝට්ටේ, කෝට්ටේ පාරේ, අංක. 463 දරන ස්ථානයේ පිහිටි සම්පත් බැංකු පිටකෝට්ටේ ශාබාව දැන් අංක. 128, පාගොඩ පාර, පිටකෝට්ටේ යන නව ස්ථානයේ ඔබ වෙනුවෙන් සුපුරුදු සේවා තවත් පහසුවෙන් ඉටුකරදීමට සූදානමින් සිටියි. වඩාත් ඉඩ පහසුකම් සහ…
සුගතදාස ක්‍රීඩාංගනයේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා නිව් ඇශ්ෆර්ඩ් ජාත්‍යාන්තර සමාගම, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය හා සමග අත්වැල් බැඳගෙන ඇත. ලෝකයේ කීර්තිමත් නිෂ්පාදන වන ජේකබ්සන් තණකොළ කපන යන්ත්‍ර හා බර්නාඩ් ඇඹරුම් යන්ත්‍ර නිෂ්පාදන හා එක්වෙමින්, නිව් ඇශ්ෆර්ඩ් ජාත්‍යාන්තර සමාගම සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ ක්‍රීඩා සහකාර අධ්‍යක්‍ෂක සමග අවබෝධතා ගිවිසුමක් පසුගිය අප්‍රේල් මස 26 වන…
මෙරට පාරිභෝගික ජනතාව වෙනුවෙන් දැරිය හැකි මිලකට අසමසම පවුල් සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීමේ අරමුණ පෙරදැරිව The Outlet Store පසුගියදා කොළඹදී විවෘත කෙරිණි. විලාසිතා ක්ෂේත්‍රයේ නවත ම ප්‍රවණතා රැසක් එකම වහලක් යටදී පිරිනමන මෙම සාප්පු සංකීර්ණය අංක : 142, බෞද්ධාලෝක මාවත, කොළඹ 4 යන ස්ථානයෙහි පිහිටා ඇත. විවිධ අංශවලට වෙන් වූ මෙය, කාන්තා, පිරිමි…
edotco සමාගම මෑතකදී බංගලාදේශයේ ධකා නුවර උත්තර පළාතේ ගොඩනැගිල්ලක් මත ප‍්‍රථම වරට උණබට භාවිතයෙන් තැනූ දුරකථන කුලූනක් සවිකළේ ය. ඒ අනුව එම සමාගම උණබට භාවිතයෙන් තැනූ දුරකථන කුලූනක් සවිකළ ප‍්‍රථම දුරකථන කුලූනු සමාගම බවට පත්විය. Bangladesh University of Engineering (BUET) සමග එක්වී නිර්මාණය කර edotco Bangladesh Co. Ltd. විසින් දියත් කරන ලද මෙම නව…
සිංහරාජ මායිමේ පිහිටි දියකොත කන්දේ කොටසක වටිනා පැලෑටි වැවීම සඳහා බැංකුවෙන් වසර තුනක ප‍්‍රතිපාදන මෙරට ප‍්‍රමුඛතම වැසි වනාන්තරයක නැවත වන වගාව සිදුකිරීමේ ව්‍යාපෘතියක් සඳහා කොමර්ෂල් බැංකුව වනජීවී සහ ස්වභාව ධර්මය සුරැකීමේ සමාජය (WNPS) සමග අත්වැල් බැඳගෙන තිබෙන අතර මෙයට අදාළ ගිවිසුම ලෝක පරිසර දිනය යෙදුණු ජුනි 05 වනදා දෙපාර්ශවය විසින් අත්සන් කරන ලදී. …
Video Story