Featured News

ITC 1 Colombo 1 ව්‍යාපෘතිය හරහා නවලෝක කන්ස්ට්‍රක්ෂන් ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කරමාන්තයේ පුරෝගාමියෙකු වන නවලෝක කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ITC 1 Colombo 1 ලෙස කොන්ක්‍රීට් ඇතිරීමේ ව්‍යාපෘතියක් ඉන්දියාවේ ලාර්සන් සහ ටුබරෝ සමාගම හා එක්වෙමින් සිදු කර ඇත. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ඉතිහාසයේ දෙවන විශාලතම අඛණ්ඩ කොන්ක්‍රීට් ඇතිරීම මෙය වන අතර කොන්ක්‍රීට් ඇතිරුමේ සෑම අංශයක්ම නියම ආකාරයට ඇති බව තහවුරු කර ගැනීමට ඒ සඳහා  නවලෝක කන්ස්ට්‍රක්ෂන්…

(0)Comments | November 28, 2017 2:37 pm

ශ්‍රීලංකන් ගුවන් සමාගම වාණිජ ගුවන් සේවා යානා මැදිරි සඳහා වන නවෝත්පාදනය වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවන් යානා අභ්‍යන්තර සේවා ආසියා ශාන්තිකර කලාපීය සම්මාන උළෙලේ දී වාණිජ ගුවන් සේවා යානා මැදිරි සඳහා වන නවෝත්පාදනය (Innovation in Commercial Airline Cabins’) වෙනුවෙන් ගෞරවනීය සම්මානයක් හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. මෙය ශ්‍රීලංකන් ගුවන් සමාගම ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ ලබාගත් විශිෂ්ටතම සම්මාන ලැයිස්තුවට තවත් එක් ගෞරවාන්විත සම්මානයකි. පසුගිය නොවැම්බර් 1 වැනිදා සිංගප්පූරුවේ…

(0)Comments | November 22, 2017 11:20 am

Ogilvy PR ශී‍්‍ර ලංකා ‘’Uncover the Truth’’ මහජන සම්බන්ධතා වැඩසටහන ජාත්‍යන්තරව ඇගයීමට ලක්වෙයි

මෑතකදී ඇමරිකාවේ පැවති SABRE Global Awards 2017 ගෝලීය මහජන සම්බන්ධතා සම්මාන උළෙලේ දී Ogilvy PR ශී‍්‍ර ලංකා මෙම වැඩසටහන වෙනුවෙන් රන් සම්මානය දිනාගැනීමත් සමඟ මෙම නම් කිරීම සිදුකරන ලදී. ලොවපුරා පිහිටි ආයතන විසින් ඉදිරිපත් කරනලද 5,000 කට අධික මහජන සම්බන්ධතා වැඩසටහන්් අතරින් විශිෂ්ටතම වැඩසටහන් 40 ක් හඳුනාගෙන මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ. මෙයට මාසයකට පමණ…

(0)Comments | November 15, 2017 2:39 pm

නත්තල් සමය සඳහා ODEL ආකර්ෂණීය නව ලෝකයක් මවයි

ජාත්‍යන්තර තලයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විලාසිතා ජාලය වන ODEL මේ නත්තලේදී පාරිභෝගිකයින්ට ලෝකයේ ජනාදරයට පත්ව ඇති සන්නාම සමගින් ඉතාමත් පුළුල් සාප්පු සවාරි අත්දැකීමක් විනෝදාස්වාදය ද කැටිව ලබාදීමට කටයුතු යොදා තිබේ. ‘A whole new world’ යන තේමාවෙන් ODEL සිය නත්තල් සමය සබැදි පරිවර්තනය ඉදිරිපත් කරන අතර කොළඹ ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ පිහිටි ප‍්‍රධාන ODEL විලාසිතාගාරය උත්සව සිරියෙන් ඇලලී…

(0)Comments | November 14, 2017 4:37 pm

ශ්‍රීලංකන් මධ්‍යම සහ දකුණු ආසියාවේ විශිෂ්ටතම සමස්ත සේවා ගුවන් සේවය ලෙස තෙවැනි වසරටත් පිදුම් ලබයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම 2017 අනාගත සංචාරක අත්දැකීම් ආසියා සම්මාන උළෙලේ දී (Future Travel Experience Asia Awards ) මධ්‍යම සහ දකුණු ආසියාවේ විශිෂ්ටතම සමස්ත සේවා ගුවන් සේවය ලෙස නොකඩවා තෙවැනි වසරටත් පසුගියදා පිදුම් ලැබීය. මෙම සම්මාන උළෙල ආසියාවේ සහ ඕෂනියාවේ බොහෝ පාරිභෝගික කේන්ද්‍රීය ගුවන් සේවා සහ ගුවන් තොටුපළවල් විසින් පිළිගනු ලබන සම්මාන උළෙලකි. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ…

(0)Comments | November 14, 2017 12:29 pm

මෙරට ප්‍රමුඛත ම දේශීය තීන්ත නිෂ්පාදකයාවන මල්ටිලැක් 2017 ඊයම් සුරක්ෂිතතා සතිය සමරයි

මෙරට විශාලත ම තීන්ත අපනයනකරු මෙන්ම IPEN America ආයතනයේ Lead Safe Paint ඊයම් සුරක්ෂිතතාව පිළිබඳ ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන් හිමි ගෝලීය සන්නාම සන්නාම ත්‍රිත්වයෙන් එකක්වන මල්ටිලැක්, 2017 ජාත්‍යන්තර ඊයම් සුරක්ෂිතතා සතිය සැමරීම සඳහා ගෝලීය ප්‍රජාව සමග අත්වැල් බැඳගත්තේය. විශේෂයෙන් කුඩා දරුවන් හට පිළිකාකාරක විෂ රසායනිකයක්වන ඊයම්වලට නිරාවරණය වීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍යමය ගැටළු පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා…

(0)Comments | November 6, 2017 5:00 pm

The Outlet Store වෙතින් 50%ක් දක්වා වට්ටම්

මෙරට පාරිභෝහික ජනතාවට අසමසම පවුලේ සාප්පු සවාරි අත්දැකීමක් උරුමකර දීමටත්, මෙරට ප්‍රමුඛත ම විලාසිතාගාරයක් බවට පත්වීමත් ඉලක්කර ගනිමින් The Outlet Store ඔක්තෝබර් මස 27වනදා සිට නොවැම්බර් මස 04 වනදා දක්වා පාරිභෝගිකයන් වෙනුවෙන් සමස්ත බිල්පතේ වටිනාකමට 50%ක් දක්වා වට්ටම් ලබාදීමට කටයුතු කරයි. සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ මේ වසරේ මුල් භාගයේ පටන් එම ආයතනය සියලු පාරිභෝගික…

(0)Comments | October 31, 2017 10:21 am

මෙරට හොඳම බැංකුව ලෙස සිය 18 වන ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මානය කොමර්ෂල් බැංකුව ලබාගනී

2017 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙසින් ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර මෙයට අදාළ සම්මානය වොෂින්ටනයේ පිහිටි  ‘නැෂනල් ප්‍රෙස් ක්ලබ්’ හිදී පැවති සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීමට සමගාමීව ප‍්‍රදානය කෙරුණි. මෙම ගෞරවනීය සම්මානය කොමර්ෂල් බැංකුව විසින් දිනාගත් 18 වන වසර මෙය වේ. සේයාරුවෙන් දැක්වෙන්නේ බැංකුවේ සභාපති ධර්ම…

(0)Comments | October 27, 2017 12:02 pm

ශ්‍රීලංකන් සහ කොළඹ මෙට්‍රොපොලිටන්හි රොටරි සමාජය එක්ව “ළමා හිතවාදී පොලිස් ස්ථානයක්” අරඹයි

ශ්‍රීලංකන්  ගුවන් සමාගම    සහ  කොළඹ  මෙට්‍රොපොලිටන් රොටරි  සමාජය හා එක්ව  ශ්‍රී ලංකාවේ  විවිධ  ආකාරයෙන්  සිදුවන  ළමා අපචාර පිටුදැකීම වෙනුවෙන්  ළමා   හිතකර  පොලිස්  ස්ථාන  ව්‍යාපෘතියක්   දියත්  කිරීමේ  වැදගත්  පියවරක්  පසුගියදා ගනු  ලැබීය.  මෙමගින් ළමා අපචාර වලට ගොදුරු  වූ දරුවන්ට සිදුවු දුක්ගැහැටකම් වලට  සාධාරණයක් ඉටුකිරිමට අපේක්ෂා  කෙරේ. ඒ අනුව මෙම වැඩසටහන යටතේ  රට පුරා ඇති පොලිස්ථාන අපචාර…

(0)Comments | October 27, 2017 10:46 am

මැලිබන් යහ පෝෂ, ලෝක ළමා දිනය වෙනුවෙන් අභ්‍යාස පොත් බෙදාදෙයි

මැලිබන් ඩේරි ඇන්ඩ් ඇග්රි ප‍්‍රඩක්ට්ස් (පුද්.) Maliban Dairy & Agri Products (Pvt) Ltd) සමාගම මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ඔක්තෝබර් මාසය පුරා දරු දැරියන් අතර අභ්‍යාස පොත් ලක්ෂයකට අධික ප‍්‍රමාණයක් නොමිලේ බෙදා දීමට කටයුතු යොදා තිබේ. මෙහි ප‍්‍රථම අදියර ලෙස කැළණි විහාරයේ දහම් පාසලේදී අභ්‍යාස පොත් 3,000 කට වැඩි සංඛ්‍යාවක් බෙදාදීම පසුගියදා සිදුකෙරිණි. මෙම අවස්ථාවට…

(0)Comments | October 25, 2017 12:30 pm