ආනයන/අපනයන කාණ්ඩයේ ජයග‍්‍රහණය සහ සමස්ත තරගයේ තුන්වන ස්ථානය හිමි වේ 99X Technology කණ්ඩායම 4 වැනි වරටත් පැවති ‘ගෝලීය වාණිජ විශිෂ්ටත්වය සඳහා වන ආණ්ඩුකාරවරයාගේ අභියෝග කුසලානය’ (Governor’s Challenge Cup Quiz for Global Commerce Excellence) ප‍්‍රශ්න විචාරාත්මක තරගයේ කාණ්ඩ ශූරතාව යළිත් දිනාගැනීමට පසුගියදා සමත් විය. එමෙන්ම සමස්ත තරගයේ පිළිවෙළින් සෙලාන් බැංකුවට සහ ඩයලොග් ආසිආටා සමාගමට පසුපසින් තුන්වන…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන කිඹ්යාකාරී සමාගම වන ලංකා බෙල් තවත් සාර්ථක කඩඉමක් පසු කරමින් BELL 4G වෙළඳ නාමය යටතේ ගෘහස්ථ හා ව්‍යාපාරික 4G LTE අන්තර්ජාල සම්බන්ධතා 35,000 ක් ලබා දීම සනිටුහන් කළේය. BELL 4G කෙටි කාලයක් තුලදී තම පාරිභෝගිකයන් 15000 සිට 35000 ක පඹ්මාණයක් දක්වා වර්ධනය කර ගෙන ඇත. ”ලංකා බෙල් 4G සේවාවේ ඇති වේගය,…
මෙවර බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති මෝටර් රථ ප්‍රදර්ශනයේ දී කාගේත් ඉහළම අවධානය දිනාගත් මෝටර් සයිකලය බවට Dominar 400 පත්ව ඇත. නවතම තාක්ෂණයේ අනුහසින් නිෂ්පාදනය කර ඇති මෙම සුපිරි පෙළේ මෝටර් සයිකලය මෙරටට හඳුන්වාදුන් ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර එහි පෙනුම සහ විශේෂාංග හේතුවෙන් එය කාගේත් ඉහළ ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව ඇත. මෙහි DPMC ප‍්‍රදර්ශන කුටිය…
ශ්රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ඉල්ලූම සපුරාලීම අරමුණු කරගෙන ‘විජය සිමෙන්ති‘ නමින් නව සිමෙන්ති වර්ගයක් හඳුන්වා දීමට ඔලිවර් ඉම්පෙක්ස් (පුද්.) සමාගම පසුගියදා කටයුතු කළේ ය. මෙය ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගීත්වයේ නව පියවරක් වනු ඇති බව එම සමාගම පවසයි. විජය සිමෙන්ති හඳුන්වා දීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජාතික ඒකාබද්ධතා හා ප‍්‍රතිසන්ධාන අමාත්‍ය…
ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA), ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සහ ‘සාරි කනෙක්ෂන්’ විදහා පෑම සඳහා කොළඹ බෙයාෆුට් ගැලරිහි පැවති උළෙල සඳහා සිය සහයෝගය ලබා දුන්නේය. සාරි කනෙක්ෂන් ව්‍යාපෘතියට සම්බන්ධ යාපනය සහ මුලතිවු ප්‍රදේශවල ඇඳුම් මහන්නියන් සහ ඔවුන්ගේ සුවිශේෂී නිෂ්පාදන ද මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි. ප්‍රජාව අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක සාරි කනෙක්ෂන් ව්‍යාපෘතිය, JICA ආයතනයේ…
මෙරට සමස්ත ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමේ අරමුණ පෙරදැරිව ක්ෂුද්‍ර රක්ෂණ පහසුකම් සම්පාදනයේ නිරත මෙරට ප්‍රමුඛත ම සමාගමක්වන සණස රක්ෂණ සමාගම (SICL), පසුගියදා පැවති ACCA තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය. වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය (ACCA) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේදී, මෙරට වඩාත් විනිවිදභාවයෙන්…
ශ්රී ලංකාවේ විශාලත ම අලෙවි මධ්‍යස්ථානයවන ikman.lk, වේගයෙන් වර්ධනයවන සිය විකුණුම්කරුවන්ගේ ජාලය සමගින් අන්තර්ජාල විකුණුම් සඳහා මෙරට ජනතාවගේ ප්‍රමුඛත ම තේරීම බවට තවදුරටත් තහවුරු කරගෙන ඇත. අන්තර්ජාලය විකුණුම්කරුවන් අතර වඩාත් ජනප්‍රිය මාධ්‍යයක් බවට පත්ව ඇති අතර ikman.lk පිරිනමන අසමසම ප්‍රතිලාභ සහ පහසුකම් හේතුවෙන් සිය අන්තර්ජාල අලෙවි කටයුතු කඩිනමින් ඉටු කර ගැනීම සඳහා වැඩි වශයෙන් එහි…
The Body Shop මේ වනවිට ශ‍්‍රී ලංකාවේ දේශගුණ තත්ත්වයන්ට මැනවින් ගැළපෙන නව නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වා දීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව මෙම මාසයේදී Fresh Nude Cushion foundation, Down To Earth eye quad palette සහ Limited edition makeup වර්ග 3 ක් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට නියමිත ය. කොළඹ නගරයේ දැඩි ආර්ද්‍රතාව සහිත කාලගුණ තත්ත්වයට එරෙහිව ක‍්‍රියා…
ජයග්‍රාහී ධාවකයාට සහ පැදිකරුවාට බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථයක් සහ යතුරු පැදියක් 2017 වසරේ මෝටර් රථ ධාවන තරඟ සමයේ ආරම්භය සටහන් කරමින් වසර පුරා පැවැත්වෙන මෝටර් රථ ධාවන තරඟ 6 කින් සමන්විත “Sri Lanka Super Series 2017” මේ වසරේදී ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ශ්‍රීලංකා මෝටර් රථ ධාවකයින්ගේ සහ පැදිකරුවන්ගේ සංගමය (SLARDAR)ආසියානු මෝටර් ධාවක…
ශි‍්‍ර ලාංකීය වනිතා පරපුරේ ඉතිරිකිරිමේ සිරිත දිරිගැන්විම සහ ආර්ථික ශක්තිය දියුණු කිරිමේ අරමුණින් මහජන බැංකුව මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය තේමාකරගනිමින් වනිතා වාසනා ගිණුමින් සුවිශේෂි ප‍්‍රතිලාභ රැසක් ලබාදීමට පියවර ගෙන ඇත. ආදරණිය මවක, දියණියක, සොයුරියක ලෙස විවිධ භුමිකාවන් ඔස්සේ සිය පවුලේ ස්ථාවරත්වය නගා සිටුවීමට දිරිය දෙන ඇය, තවත් විටෙක ශ‍්‍රමය සපයන්නියක, බුද්ධිය මෙභෙයවන්නියක, තීරණ ගන්නියක හා…
Video Story