නවීන පහසුකම් සහිතව නවීකරණය කළ මහජන බැංකුවේ තලවාකැලේ ශාඛාව සහ අභිනව ස්වයං බැංකුකරණ ඒකකය මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරී / සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිනි. කොළඹ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාපිත කර ඇති අති නවින තාක්ෂණයෙන් සහ සුවිශේෂි සේවාවන්ගෙන් සමන්විත මෙම ශාඛාව තුළින් සියලූම බැංකු කටයුතු මෙන්ම උකස් සේවා හා විවිධ ණය සේවාවන්…
යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගමේ ප්‍රමුඛත ම සන්නාම රැසක් ප්‍රදර්ශනය කරමින් එහි නව ප්‍රදර්ශනාගාරය වත්තලදී පසුගියදා විවෘත කෙරිණි. මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතා එම උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ අතර, බස්නාහිර කලාප සැලසුම් ව්‍යාපෘති අධ්‍යක්ෂ ලක්ෂ්මන් ජයසේකර මහතා සහ අමාත්‍යංශ හා ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීහු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක්…
මෙරට ප්‍රමුඛත ම ඉංජිනේරු විසඳුම් සම්පාදකයෙකුවන යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගම, අඛණ්ඩව දෙවන වරටත් කැටපිලර් අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඉන්දියාවේ චෙන්නායි නගරයේ පැවති ක්‍රිකට් තරගාවලිය සඳහා බැංගලෝර් ප්‍රාන්තයේ Gmmco India සහ Tractors India (TIPL) සමාගම් ද Caterpillar Inc. සමාගම ද නියෝජනය කරමින් කණ්ඩායම් ඉදිරිපත් විය. කලාපීය කැටපිලර් අලෙවි නියෝජිතයන්…
පාසල් දරුවන්ට සිය සංගීතමය හැකියාවෙන් ලොව ජයගන්නට මග පෙන්වන The Music Project (ද මියුසික් ප්‍රොජෙක්ට්) ව්‍යාපෘතිය සමග ටෝකියෝ සිමෙන්ති සමූහය අත්වැල් බැඳගත් බව සතුටින් දන්වා සිටියි. මෙමගින් 2017 වසර තුලදී මුලතිව් දිස්ත්‍රික්කයේ යෝහපුරම් මහා විද්‍යාලයේ සහ තේරන්කන්ඩාල් මහා විද්‍යාලයේ සංගීතය හදාරන සිසුදරුවන් 140 ක් සහ කුරුණෑගල සිරි ගුණානන්ද මහා විද්‍යාලයේ දරුවන් 50ක් වෙනුවෙන් The Music…
දේපළ සහ වාණිජ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ ශීඝ්‍ර වර්ධනයත් සමග වියදම් කාර්යක්ෂම විකල්ප වාණිජ නඩත්තු විසඳුම් සඳහා ඇති වී තිබෙන ඉල්ලුම මැනවින් හඳුනා ගනිමින් Oxford Elevators සමාගම පසුගියදා මෙරට සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කළේය. එම සමාගමේ ප්‍රාරම්භක සහ සභාපති එස්.ජේ.කාදර් සහිබු මහතාගේ දැක්ම සහ මගපෙන්වීම අනුව මෙම පියවර ගනු ලැබිණි. Oxford Elevators එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) හි ප්‍රමුඛතම ආයතනික සමාජ සත්කාරයක් වන ‘CDB සිසුදිරි ශිෂ්‍යත්ව’ වැඩසටහන යටතේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය හා අපොස සා/පෙළ ඉහළින් සමත්වූ සිසු සිසුවියන් 36 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගියදා මරදාන ටවර් හෝල්හිදී පැවැත්විණ. සෙලින්කෝ ලයිෆ්හි අධ්‍යක්ෂ පාලිත ජයවර්ධන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්ව සිටියේය. මෙහිදී අදහස් දක්වමින් CDB…
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පැවැත්වෙන එළිමහන් කලා පොළ මෙවර 24 වන වරටත් කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ දී පසුගියදා පැවත් වූ අතර, එය දිවයිනේ නන් දෙසින් පැමිණි චිත්‍ර ශිල්පීන් 327 කට අධික පිරිසක් හා 22,000 කට අධික ප්‍රේක්ෂකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. රුපියල් මිලියන 12 කට වැඩි විකුණුම් ආදායමක් වාර්තා කිරීමට සමත් වූ ”කලා පොළ…
තාක්ෂණික පහසුකම්වලින් පොහොසත් SLIIT ආයතනය, ඉතාමත් නිර්මාණශීලී සහ පළපුරුදු වාස්තු විද්‍යාඥයින්ගෙන් සමන්විත වාස්තු විද්‍යා අධ්‍යයනාංශයක් ආරම්භ කිරීමට මෑතකදී පියවර ගනු ලැබීය. එමගින් නවීන පහසුකම් සහිත ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යයන පාඨමාලාවක් පිරිනැමීමට SLIIT සූදානමින් සිටී. SLIIT ඉංජිනේරු පීඨයේ අංශයක් ලෙසින් ආරම්භ වුණු මෙම වාස්තු විද්‍යා අධ්‍යයනාංශය සඳහා පුරෝගාමී මඟපෙන්වීම සැපයුවේ, ප්‍රවීණ වාස්තු විද්‍යාඥයෙකු වන මහාචාර්ය නිමල් ද…
පාසලේ රග්බි ක‍්‍රීඩාව නැංවීම වෙනුවෙන් ක‍්‍රියාත්මක රුපියල් මිලියන 27 ක වැඩසටහනේ තුන්වන වසර ඇරඹෙයි නිර්මාණශීලීත්වය සහ කාර්ය සාධනය අතින් අග තැන්පත් කොරියානු වාහන සන්නාමය වන KIA විසින් කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි සංවර්ධන වැඩසටහන වෙනුවෙන් දක්වන අනුග‍්‍රාහකත්වය 2017 වසර සඳහාත් අළුත් කරමින් එයට අදාළ නිල ගිවිසුමට අද කොළඹදී අත්සන් තබන ලදි. KIA විසින් රාජකීය විද්‍යාලීය රග්බි…
මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් සංවර්ධනය කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ ගම්පහ සහ පුත්තලම දිස්ත‍්‍රික්ක නියෝජනය කරන ව්‍යවසායකයින් 160 දෙනෙකු දැනුවත් කිරීමේ වැඩසටහනක් බැංකුව විසින් පසුගියදා වෙන්නප්පුවේදී පැවැත්විය. මෙම වැඩසටහනේ ප‍්‍රධාන කථිකයා වූයේ ප‍්‍රමුඛ දේශකයෙකු මෙන්ම ව්‍යාපාර සංවර්ධන දිරිගන්වන්නෙකු වන චන්දන ගුණවර්ධන මහතායි. ව්‍යාපාර සංවර්ධනය තුළින් සවිබල…
Video Story