Elephant House Cream Soda was recognized as Sri Lanka’s favorite beverage, bagging the coveted ‘FMCG Beverage Brand of the Year’ award for the eighth consecutive year at the Sri Lanka Institute of Marketing (SLIM) – Neilsen People’s Awards 2014. The brand was also the joint winner of the ‘Youth Beverage Brand of the Year’ award…
Savour the freshest colours, freshest tastes & the freshest spirits with the freshest holiday experience ever. Browns Tours; a professional body among Tour Operators in Sri Lanka, are passionate about revitalizing your spirits and giving you the freshest holiday experience at whatever destination you choose. With experience of over 4 decades as one of the…
With International Women’s Day falling on 8 March, Amãna Bank has declared the month of March as the Ladies Savings Month. A special promotion will be conducted during the month in order to encourage women to establish a savings discipline while special gifts and benefits are to be offered upon opening of new accounts. Intention…
ගුවන් සමාගම් දෙකේම මගීන්ට වඩාත් පහසුකම් හා සහන ලැබෙන අයුරින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ඕමාන් එයාර් ගුවන් සමාගම සංකේත හුවමාරු ගිවිසුමක් (code share agreement) අත්සන් කර තිබේ. 2014 ජනවාරි 23 වෙනිදා සිට ක්‍රියාත්මක වන මෙම ගිවිසුමට අනුව ඕමාන් ගුවන් සමාගමේ මගීන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා මස්කට් සිට සිංගප්පූරුවටත් මාලදිවයිනටත්, කොළඹ හරහා චීනයටත් යාමට…
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ යටිතල පහසුකම් ගොඩනැගීම වෙනුවෙන් ආයෝජනය කිරීමට ඩොලර් මිලියන 100 ක ණය මුදලක් ලබාගැනීමට සම්පත් බැංකුව සමග එක්ව පහසුකම් සපයන බව හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකුව පවසයි. මෙරට ස්ථාවර දුරකතන අංශයේ ඒකාධිකාරය ශ්‍රී ලංකා ටෙලිකොම් සතු අතර සමාගමට අනුබද්ධ ජංගම දුරකතන සමාගමක්ද තිබේ. 2013 දෙසැම්බර් කාර්තුවේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ලාභය සියයට 98…
Recently launched Minimart.lk is the only online e-retailer in Sri Lanka catering to all your household grocery needs as well as for the first time in Sri Lanka, offering sizeable discounts on every item including such essentials as milk powder. “Minimart.lk is all about the discount. We understand just how important savings on grocery items…
ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක ධූරය සඳහා සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ, ඩබ්ලිව්. ජී.යූ.අයි. රණවීර මහතා පත්කර තිබේ. මේ බව සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන අතර මෙම පත්කිරීම ජනවාරි 28 වනදා සිට බලපැවැත්වේ. මේ අතර, සමාගම සඳහන් කරන්නේ සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස අජිත් පෙරේරා මහතා පත්කර තිබෙන බවත් ඔහු මල්ටි…
වරාය, හෝටල් සහ වැවිලි ව්‍යාපාරික කටයුතු වලට වැඩි නැඹුරුවක් ඇති මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන එයිට්කන් ස්පෙන්ස් විසින් සිය නවතම ගිණුම් වාර්තා හෙළිකර තිබේ. මේ අනුව, 2013 දෙසැම්බර් මාසයෙන් අවසන් වන කාර්තුවේදී සමූහයේ බදු වලට පෙර ලාභය සියයට 47 කින් වර්ධනය වී රුපියල් බිලියන 1.58 ක්වී තිබෙන අතර බදු වලට පසු ලාභය සියයට 53 කින්…
විශාල ප්‍රමාණයක් නැරඹුවා යැයි බොරු ගණන් හිලව් ඉදිරිපත් කිරීම වැලැක්වීම සඳහා වීඩියෝ හුවමාරු කර ගැනීමේ ලොව සුපතල YouTube වෙබ් අඩවිය විසින් අළුත් වැඩකට අත ගසා තිබේ. මේ අනුව, YouTube විසින් වීඩියෝවක් නරඹන වාර ගණන පිළිබඳව විගණනයක් සිදුකිරීම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ වනවිට, ඇතමුන් සිය වීඩියෝව වඩාත් ජනප්‍රිය බව පෙන්වීම සඳහා…
සිය මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විදේශ මුදල් රැස් කිරීමට මෙරට පුද්ගලික අංශයට ලබාදී තිබෙන අවසරය ප්‍රයෝජනයට ගනිමින් විදේශීය ආයෝජකයෙකුගෙන් රුපියල් බිලියන 1.4 ක මුදලක් රැස් කිරීමට නේෂන් ලංකා ෆයිනෑන්ස් සමාගම සූදානම් වේ. මේ අනුව, සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ මේ සඳහා සමාගමේ කොටස් වලින් සියයට 29.9 ක් Global Emerging Markets…
Video Story