Top News

රුපියල් බිලියන 600 ක විදේශ ආයෝජන ඉලක්කයක්

ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වැඩි වැඩියෙන් ඍජු විදේශ ආයෝජන ලබා ගැනීමට අපි ක්‍රියා කරනවා. ඉදිරි වසර 2 – 3 ක කාලය තුළ දී ඩොලර් බිලියන 3 ක් හෝ 4 ක්, එනම් රුපියල් බිලියන 600 ක පමණ විදේශ ආයෝජන ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මධ්‍ය ආදායම්ලාභී වෘත්තිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක මධ්‍ය…

(0)Comments | September 30, 2017 2:36 pm

රාජ්‍ය පරිපාලන විභාගයේ ප්‍රශ්න පත්‍රයක් නැවත පැවැත්වීමේ තීරණයක්

රාජ්‍ය පරිපාලන සේවා විවෘත තරග විභාගයේ බුද්ධි පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රය අවලංගුකොට නැවත ඒ සඳහා විභාගයක් පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල් ඩබ්. එම්. එන්. ජේ පුෂ්පකුමාර මහතාට නියෝග කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ පර්යේෂණයට අදාළ විමර්ශන වාර්තාව ද සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබෙන්නේ විභාග දෙපාර්තමේන්තුව ජ්‍යේෂ්ඨ…

(0)Comments | September 30, 2017 2:31 pm

විදුලිබිලට මූල්‍ය අරමුදල මැදිහත් වෙයි

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ රජය සතු වාණිජ ව්‍යවසායන් හි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීම ඉතා වැදගත් ප්‍රමුඛතාවයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර සිටී. අද (29) දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව සඳහන් වේ. එහි වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත. “රජය සතු…

(0)Comments | September 29, 2017 7:26 pm

අවශ්‍ය නම් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට සූදානම් වන්න – IMF මහ බැංකුවට කියයි

වසර තුළ පුරෝකථනය කරන ලද ආර්ථික වර්ධනය සියයට 4.5 ට මට්ටමට වඩා අඩු විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. අද (29) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට සංචාරයක් සඳහා එක් වූ නියෝජිත පිරිසේ ප්‍රධානී ජේවූ ලී මහතා මේ බව ප්‍රකාශ කළේය. තවද ඉදිරියේ දී ණය වර්ධනය හා උද්ධමනය පාලනය කිරීම…

(0)Comments | September 29, 2017 6:36 pm

කොළඹ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ඔක්තෝබරයේ දී

ශ්‍රී ලංකා වෙළඳ සංගමය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානු කටයුතු පිලිබඳ අමාත්‍යංශය හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග අනුබද්ධව සංවිධානය කරනු ලබන කොළඹ අන්තර්ජාතික වෙළඳ ප්‍රදර්ශනය, ශ්‍රී ලංකා වෙළඳ සංගමයේ යෝජනාවක් මත ඔක්තෝබර් මස දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකාවේ වෙළඳ ප්‍රදර්ශන බහුල ලෙස පැවතුනද, කොළඹ අන්තර්ජාතික වෙළඳ ප්‍රදර්ශනය තුලින් දෙස්…

(0)Comments | September 29, 2017 2:37 pm

APEX ශ්‍රීලංකන් ගුවන් සමාගම ඉහළින් ඇගයුම් කරයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය විශිෂ්ටත්වය නැවත වරක් විදහා දක්වමින් ගුවන් සේවා ඉතිහාසයේ පළමු වරට ගුවන් මගීන්ගේ ප්‍රතිචාර මත ඇගයුම් කර සම්මාන ලබාදීමේ වැඩසටහන වන ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ (Airline Passenger Experience Association (APEX) සම්මාන උළෙලේ දී තරු 4 පංතියේ සේවා ඇගයුම් (Four Star) ලැබීමට පසුගියදා සමත් විය. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන්…

(0)Comments | September 29, 2017 2:09 pm

වෙළෙඳ හිඟය ඉහළට

වෙළෙඳ හිඟය 2016 ජූලි මාසයේ පැවති එක්සත් ජනපද ඩොලර් මිලියන 541 සිට 2017 ජූලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 575 ක් දක්වා පුළුල් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. මේ අතර 2017 පළමු මාස හත තුළ සමුච්ඡිත වෙලෙඳ හිඟය, 2016 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී…

(0)Comments | September 29, 2017 1:59 pm

ජාත්‍යන්තර සංචිතයේ ඇත්ත තත්ත්වය

2017 වසරේ ජූලි මස අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 3.9 කට ප්‍රමාණවත් වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 6.7 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අතර මුළු විදේශීය වත්කම් ප්‍රමාණය ආනයනික මාස 5.3 කට ප්‍රමාණවත් වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 9.0 ක් ලෙසින් වාර්තා වේ.

(0)Comments | September 29, 2017 1:43 pm

කෘෂිකාර්මික අපනයන ආදායම ඉහළට

ප්‍රධාන වශයෙන් තේ අපනයන ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ යෑම හේතුවෙන්, 2017 ජූලි මාසයේ කෘෂිකාර්මික අපනයන ආදායම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 253 ක් දක්වා, සියයට 21.8 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. තේ අපනයන මිල ගණන් සහ අපනයන පරිමා යන දෙකම ඉහළ යෑම හේතුවෙන් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව,…

(0)Comments | September 29, 2017 12:42 pm

අතිනවීන ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් හෝමාගම දී ඉදිකෙරේ

දැනුම මත පදනම් වූ සමාජයක් හා ආර්ථිකයක් කරා වන ගමනේදී විද්‍යා සංස්කෘතියක් ර‍ටක පැවතීම අත්‍යවශ්‍ය සාධකයකි. විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය පිළිබඳව පොදු ජනතාවගේ දැනුම හා අවබෝධය වැඩිදියුණු කර ලීම සඳහා අංග සම්පූර්ණ විද්‍යා මධ්‍යස්ථාන පිහිටුවීමට ලොව බොහෝ රටවල් විසින් කටයුතු කරනු ලැබ තිබේ. එබැවින්, අත්හදා බැලීම්‍ ආදී ක්‍රියාකාරකම් සඳහා ඉඩ සලසමින්, විශේෂයෙන්ම පාසල් දරුවන්ට විද්‍යා…

(0)Comments | September 28, 2017 3:34 pm