ලොව විශාලතම බහාලුම් ප්‍රවාහන නාවුක සමාගමක් වන දකුණු කොරියාවේ Hanjin Shipping Co Ltd සමාගාමේ බුංවත්භාවය පෙබරවාරි 17 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සියොල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. Hanjin සමාගම ලොව හත් වැනියට විශාලතම බහාලුම් ප්‍රවාහන නෞකා සමාගම වූ අතර පසුගිය අගෝස්තු මාසයේ දී සිය බුංවත්භාවය ප්‍රකාශයට පත්කිරීම සඳහා අධිකරණ…
ශ්‍රීලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ඇතැම් සමාගම් විවිධ දේ ප්‍රකාශ කරමින් සිටින බවත් එවැනි ප්‍රකාශ නිකුත් කිරීමට තවමත් අවස්ථාවක් එළඹ නොමැති බවත් අද (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. කබීර් හෂීම් අමාත්‍යතුමන්ගේ අමාත්‍යංශය මේ පිළිබඳව නිවැරදි උත්තරයක් ලබා දෙනු ඇති බව පැවසූ මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේ ආණ්ඩුව හෝ කැබිනට්…
අඩු ආදායම්ලාභී පවුල් සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා නිවාස හිමිකාරිත්වය ලබා දීමේ රජයේ වැඩසටහන නියමිත කාල රාමු තුළ ඉටු වන බව සහතික කරගනිමින්, මෙම ව්‍යාපෘතිය වෙත ජාතික ප්‍රමුඛතාවක් ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින්, මහා භාණ්ඩාගාරය යටතේ විශේෂ කාර්ය ඒකකයක් (සීමාසහිත පොදු සමාගමක්)…
‘ඩිජිටල් ශ්‍රී ලංකාවක්‘ දැක්ම තව දුරටත් සවිබල ගන්වමින් පාසැල් සිසුන් සදහා කේතකරණය (Coding) පිලිබද දැනුම ලබා දීමට පියවර ගැනේ. මෙය නියමු ව්‍යාපෘතියක් වශයෙන් ප්‍රථමයෙන් බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වල පාසැල් 14 ක ක්‍රියාත්මක කෙරේ. අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා…
ගෝලීය බලශක්ති නිෂ්පාදිත හා වෙළඳ භාණ්ඩ අලෙවියේ ලොව දැවැන්තයෙකු වන නෙදර්ලන්තයේ Vitol සමාගමෙන් ආනයනය කරන ලද ඩීසල් ටොන් 40,000 ක් ප්‍රමිති පරීක්ෂණවලින් අසමත්වීම හේතුවෙන් ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත් බව ඛනිජතෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩ් මහතා පවසයි. රොයිටර් පුවත් සේවය සමඟ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටී. මේ පිළිබඳව ප්‍රතිචාර දක්වමින්, අදාළ නිෂ්පාදිත…
Online freelancing හෙවත් අන්තර්ජාලය හරහා ස්වාධීනව කටයුතු කරමින් මුදල් උපයන 17,000 – 22,000 ක් අතර පිරිසක් මෙරට සිටින බවට මේ වන විට හඳුනාගෙන ඇතැයි ලර්න්ඒෂියා ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහති පැවසීය. අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව අනාවරණය කරනු ලැබීය. ලර්න්ඒෂියා ආයතනය විසින් සිදුකළ සමීක්ෂණයක් මගින් මේ බව අනාවරණය…
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය විසින් දේශීය කර්මාන්තවල ඵලදායිතාවය ඉහල නැංවීම, බලශක්ති කාර්යක්ෂමතාව හා ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම සඳහා විශේෂ අනුග්‍රහයක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. මේ සඳහා 2017 ජනවාරි 01 දිනට වාර්ෂික පිරිවැටුම රු. මිලියන 750 ට අඩු සහ සේවක සංඛ්‍යාව 300 ට අඩු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ISO 9001, ISO 14001, ISO…
අද (01) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 27,085 ක ලංසු අනුමත කිරීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ රුපියල් මිලියන 67,710 ක ලංසු ප්‍රමාණයක් අතුරිනි. මෙවර වෙන්දේසියේ දී දින 91 බිල්පත් පොළිය සියයට 9.03 සිට සියයට 9.08 දක්වා සහ දින 364 බිල්පත් පොළිය සියයට 10.37 සිට 10.42 දක්වා ඉහළ ගොස් තිබේ. දින 182…
Nextventures Limited සමාගම සතුව තිබූ ඩුනාමිස් කැපිටල් පීඑල්සී හි කොටස් 16,061,599 ක් මිල දී ගැනීමට ඩුනාමිස් කැපිටල් හි කළමනාකාර අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් ඊයේ දිනයේ දී පියවර ගනු ලැබීය. මෙම කොටස් මිල දී ගැනීමත් සමඟම ඩුනාමිස් කැපිටල් පීඑල්සී හි සමස්ත කොටස් ප්‍රමාණයෙන් 31.98% ක අයිතිය දිනේෂ් ෂාෆ්ටර් සතු වනු ඇත. මේ සමඟ සමාගම විශාලතම කොටස්කරුවා බවට…
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන (II) කොටස ඉදි කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට (RDA) අවශ්‍ය රුපියල් බිලියන 23.2ක අරමුදල්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ණය පහසුකම් ලෙස සලසා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. මෙහිදී වැඩිදුරටත් රජය ප්‍රකාශ…
Video Story