Top News

වෝටර්ස් ඒජ් ලාභාංශ 50% කින් ඉහළට

වෝටර්ස් ඒජ් ආයතනය මේ වසරේ තමන්ගේ ලාභාංශ 50% කින් වැඩිකර ගනිමින් රාජ්‍ය අංශයේ ආයතනයක් අත්පත් කරගත් විශිෂ්ඨතම තත්ත්වය ඇතිකරගෙන තිබෙන බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඊයේ (06) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් ආයතනයේ පැවති, නාගරික සංවර්ධන අධිකාරිය, වෝටර්ස් ඒජ් ආයතනය සහ ක‍්‍රීඩා අමාත්‍යාංශය එක්ව ආරම්භ…

(0)Comments | December 7, 2016 4:33 am

නොවැම්බරයේ දී සංචාරක පැමිණීම සියයට 16 කින් ඉහළට

ගෙවී ගිය නොවැම්බර් මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින්ගේ ප්‍රමාණය 167,217 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා මගින් අනාවරණය කර සිටී. මෙය පසුගිය 2015 වසරේ නොවැම්බර් මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වූ 144,147 හා සැසඳීමේ දී 16% ක වර්ධනයකි. මේ අනුව 2016 වසරේ මුල් මාස 11 තුළ දී 1,826,041 ක සංචාරකයින් ප්‍රමාණයක්…

(0)Comments | December 7, 2016 12:02 am

අයිස් නිෂ්පාදනය ඉහළට

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සඳහා යොදා ගන්නා අයිස් නිෂ්පාදන කටයුතු 2016 වර්ෂයේ දී ඉහළ ගොස් තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි. 2013 සහ 2014 වර්ෂවල මෙරට තිබූ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා ප්‍රමාණය 90කි. නමුත්, 2015 වසර අවසන් වන විට එම කර්මාන්ත ශාලා සංඛ්‍යාව 119 දක්වාත්, 2016 සැප්තැම්බර් වන විට 123 දක්වාත්,…

(0)Comments | December 6, 2016 10:38 am

පර්පචුවෙල් ට්‍රෙෂරීස්ට දිව්‍ය ඥානය ලැබුණේ කෙසේදැයි හඳුන්නෙත්ති ප්‍රශ්න කරයි VIDEO

මහ බැංකුවට බිලියනයක් අවශ්‍යව තිබිය දී යම් ප්‍රාථමික අලෙවිකරුවෙකු බිලියන 15 ක ලංසු තැබීමක් කරන්නේ නම් එය අසාමාන්‍ය බව කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ඊයේ (05) TV දෙරණ හි විකාශය වූ 360 දේශපාලන සාකච්ඡාව සමග එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හඳුන්නෙත්ති මහතා මෙසේ පැවසීය. “මහ බැංකුවට…

(0)Comments | December 6, 2016 6:46 am

කෞතුක වස්තූන් ඉ-උරුමයන් බවට පත් කෙරේ

මෙරට කෞතුකාගාර වල ප්‍රදර්ශනය කෙරෙන කෞතුක වස්තූන් පිලිබඳ තොරතුරු රැසක් ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ ජංගම දුරකථනයට හෝ ටැබ් පරිගණකයට ලබා ගැනීමට පහසුකම් සැලසේ. ඉ-උරුමය ව්‍යාපෘතිය (e-Heritage project) යටතේ මෙය ක්‍රියාවට නගා තිබෙන බවත් තම ස්මාට් දුරකථනයට හෝ ටැබ් පරිගණකයට මේ සදහා සකස් කර තිබෙන තොරතුරු තාක්‍ෂණ යෙදවුම ස්ථාපනය කර ගැනීමෙන් ඉදිරියේදී මෙම පහසුකම අත්විද ගැනීමට ඉඩ…

(0)Comments | December 6, 2016 5:57 am

අගමැති කොළඹ ට්‍රේස් එක්ස්පර්ට් සිටි හි නවීන තාක්ෂණ පරිශ්‍රය විවෘත කරයි VIDEO

කොළඹ ට්‍රේස් එක්ස්පර්ට් සිටි හිදී “ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් ගෲප්” සමාගමේ නවීන තාක්‍ෂණයෙන් නිමැවුණු තාක්‍ෂණික පරිශ්‍රය විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05) එක් විය. මෙම අවස්ථාවට අමාත්‍ය රවී කරුණානායක මහතා, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

(0)Comments | December 6, 2016 5:45 am

ජීවිත රක්ෂණ සේවා තැපෑල මගින්

රාජ්‍ය හා පෞද්ගලික අංශය එක්ව ක්‍රියාත්මක කෙරෙන බද්ධ සේවා යටතේ නව නියෝජිත සේවාවක් ක්‍රියාත්මක කිරිමට ශ්‍රී ලංකා තැපෑල මගින් පියවර ගැනුණි. ඒ අනුව සෙලින්කෝ ලයිෆ් ආයතනයේ ජීවිත රක්ෂණ තැපෑල මගින් ලබාගැනීමට මහජනතාවට අවස්ථාව සැලසෙනු ඇත. මෙහි සමාරම්භක අවස්ථාව තැපැල් , තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොම්පඤ්ඤ වීදිය තැපැල්…

(0)Comments | December 5, 2016 11:48 am

බිස්නස් ටුඩේ ටොප් 30 වර්ගීකරණයේ දෙවන ස්ථානය කොමර්ෂල් බැංකුවට

ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් ව්‍යාපාරික සඟරාවක් වන බිස්නස් ටුඩේ විසින් 2015-16 මූල්‍ය වසර වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ලයිස්තුගත සමාගම් 30 ලැයිස්තුවේ පිට පිටම සිව්වන වරටත් දෙවන ස්ථානයට පැමිණීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබේ. ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ මිණුම් ලකුණක් ලෙසින් සැලකෙන කොමර්ෂල් බැංකුව ‘බිස්නස් ටුඩේ’ වර්ගීකරණයේදී මූල්‍ය කාර්ය සාධනය අනුව ප‍්‍රමුඛතම ලයිස්තුගත සමාගම් පහ අතරට තේරී පත්වූ…

(0)Comments | December 5, 2016 8:45 am

ගෝලීය බලාත්මක වෙළෙඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව 96 සිට 103 ට පසුබසී

ලෝක ආර්ථික සංසදය (World Economic Forum) හා වෙ‍ළෙඳ පහසුකම් සඳහා වන ගෝලීය එකමුතුව (Global Alliance for Trade Facilitation) විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ගෝලීය බලාත්මක වෙළෙඳ වාර්තාව 2016 (Global Enabling Trade Report 2016) පසුගිය දා එළිදක්වන ලදී. කාණ්ඩ 7 ක් යටතේ සීමා මායිම් හරහා වෙළෙඳාම සඳහා පහසුකම් සැපයීමට සමත් ආර්ථික මෙම වාර්තාව මගින් ප්‍රකාශයට පත්වනු ඇත….

(0)Comments | December 5, 2016 6:45 am

කොළඹ කොටස් දින තුනක් අඛණ්ඩව ඉහළට

දිගු කාලයක් පුරාවට ආයෝජකයින්ගේ අවධානයෙන් ගිලිහී තිබූ කොළඹ කොටස් වෙළෙඳපොළ, පසුගිය සතියේ අවසාන ගනුදෙනු දින තුන තුළ දී අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් යළිත් වරක් ආයෝජක ආකර්ෂණය ලබා ගැනීමට සූදානම් බවට ඉඟි පළ කරමින් සිටී. පසුගිය සිකුරාදා (02) ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,325.57 ක් ලෙසින් සටහන් වූ අතර එය පූර්ව දින හා…

(0)Comments | December 5, 2016 12:01 am