Top News

මිලියන 49,000 ක බැඳුම්කර අද අලෙවි කළේ මෙහෙමයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද (25) දිනයේ දී කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් මිලියන 49,472 ක බැඳුම්කර අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 2021, 20214 හා 2026 වසරවල දී කල්පිරෙන පරිද්දෙන් කාණ්ඩ තුනක් යටතේ පවත්වන ලද මෙම බැඳුම්කර වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 242 ඉක්ම වූ ලංසු ප්‍රමාණයක්…

(0)Comments | August 25, 2016 11:01 am

BASF කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ දී විවෘත වෙයි

ඉදිකිරීම් කර්මාන්තය සඳහා අවශ්‍ය කෙරෙන රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනයේ යෙදෙන ලොව ප්‍රමුඛ සමාගමක් වන BASF, සිය නවතම නිෂ්පාදන කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවේ දී පසුගිය දා විවෘත කරනු ලැබීය. ජර්මනිය මූලස්ථානය කර ගත් BASF හි කර්මාන්ත ශාලාවක් මෙලෙසින් ශ්‍රී ලංකාවේ දී වැඩකටයුතු අරඹන්නේ පළමු වරටය. මීට පෙර දකුණු ආසියානු කලාපයේ ඉන්දියාවේ, පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ දී තම කර්මාන්ත…

(0)Comments | August 25, 2016 9:54 am

නිදහස් වෙළෙඳ ගිවිසුම් – කාටද කුමටද?

ලංකා වාණිජ මණ්ඩලය විසින් නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබේ. “නිදහස් වෙළෙඳ ගිවිසුම් – විමසිය යුත්තේ කුමක්ද හා ප්‍රතිලාභ ලබන්නේ කෙසේද“ (Free Trade Agreements: What to Look out for and How to Benefit from Them) යන්න තේමා කර ගනිමින් ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර ඇත. එළඹෙන සැප්තැම්බර් 19 වන…

(0)Comments | August 25, 2016 7:45 am

මිලියන 23,000 ක භාණ්ඩාගාර බිලපත් විකුණයි

ඊයේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 23,772 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. පූර්ව නිකුතුවට සාපේක්ෂව මෙම නිකුතුවේ දී දින 91 හා දින 364 පරිණත කාලවලින් යුතු භාණ්ඩාගාර බිල්පත් පොළිය පදනම් අංක 03 හා 01 බැගින් ඉහළ ගොස් තිබේ. දින 182 ක බිල්පත් පොළියෙහි වෙනසක්…

(0)Comments | August 25, 2016 6:45 am

ශ්‍රී ලංකාව සහ ‍ජෝර්ජියාව අතර වීසා නිදහස්කරණයට ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා ජෝර්ජියාව අතර රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරි/නිල සංචරණ පහසුකම් වැඩිදියුණු කිරීම සහ දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින්, රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරි විදේශ ගමන් බලපත්‍රහිමියන් වීසා අවශ්‍යතාවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීම පිණිස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

(0)Comments | August 25, 2016 5:40 am

වැවිලි ක්ෂේත්‍රවල පොහොර සඳහා මූල්‍ය සහනාධාරයක් ලබා දීම පුළුල් කෙරේ

ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, තේ,පොල් සහ රබර් යන ක්ෂේත්‍රවල ඉඩම් හෙක්ටයාර 01ක් හෝ ඊට අඩු වගා බිම් හිමි කුඩා වතුහිමියන් වෙත වාර්ෂිකව ඔවුන් විසින් වගා කරන ලද ඉඩම් ප්‍රමාණයට සමානුපාතිකව පොහොර සඳහා මූල්‍ය සහනාධාරයක් ලබා දීමට රජය විසින් කටයුතු කරනු ලැබ ඇත. එහිදී තේ වගා ක්ෂේත්‍රය සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000/-කද…

(0)Comments | August 25, 2016 5:29 am

මුදල් ප්‍රතිපත්තිය 30 දා

2016 අගෝස්තු මාසය සඳහා වන මුදල් ප්‍රතිපත්ති විවරණය 2016 අගෝස්තු 30 වන අඟහරුවාදා පස්වරු 6.00 ට නිකුත් කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. පසුගිය ජූලි මාසයේ මුදල් ප්‍රතිපත්ති විවරණය තුළින් මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිර්දේශ කරනු ලැබීය. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)…

(0)Comments | August 25, 2016 4:48 am

සණස සංවර්ධන බැංකුව මෙසේ කියයි

ඊයේ (23) දිනයේ දී තැන්පතුකරුවන් පිරිසක් බස්නාහිර පළාත් සභා පරිශ්‍රය තුළ කරන ලද උද්ඝෝෂණය, වත්තේගෙදර සකසුරුවම් හා ණය සමූපකාර සමිතියට සම්බන්ධ කාරණයක් බව සණස සංවර්ධන බැංකුව දන්වා සිටී. වත්තේගෙදර සකසුරුවම් හා ණය සමූපකාර සමිතියේ ලියාපදිංචිය හා නියාමනය සිදුවනුයේ සමූපකාර කොමසාරිස්වරයා යටතේ බව එහි වැඩිදුරටත් සඳහන් වේ. සණස සංවර්ධන බැංකුව, බලපත්‍රලාභී විශේෂ බැංකුවක් වන අතර එය…

(0)Comments | August 24, 2016 8:05 am

තාර ප්‍රතිපත්ති සැහල්ලු කෙරේ

මහාමාර්ග හා වෙනත් ඉදි කිරීම් කටයුතු සඳහා අමුද්‍රව්‍යයක් ලෙස භාවිතයට ගැනෙන තාර සඳහා නිරන්තරයෙන් වර්ධනය වන වෙළෙඳපොළක් ඇත. නව මහාමාර්ග ඉදි කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ මහාමාර්ග ජාලයේ නිරන්තර නඩත්තු කටයුතු සඳහා යොදා ගැනෙන හෙයින් තාර සඳහා තිරසර වෙළෙඳපොළක් නිර්මාණය වී ති‍බේ. එසේම කලාපයේ මෙන්ම සංවර්ධනය වන වෙනත් රටවල්වල තාර සඳහා නැඟී එන වෙ‍ෙළඳපොළක් තිබෙන…

(0)Comments | August 24, 2016 7:22 am

ලංකාවේ කෑම කඩයක් ජැකලීන් ඉන්දියාවට ගෙන යයි

සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් විසින් මුම්බායි නුවර දී අවහන්හලක් විවෘත කිරීමට කටයුතු කර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය අනාවරණය කර සිටී. මීට වසර දෙකකට පමණ පෙර මෙරට ප්‍රමුඛ පෙළේ සූපවේදියකු වන දර්ශන් මුනිදාස සමඟ එක් වී ‘කෑම සූත්‍ර‘ නමින් අවහන්හලක් කොළඹ දී ආරම්භ කිරීමට ජැකලීන් පියවර ගත්තාය. ඉන්දියාවේ ඇරඹීමට යනුයේ මෙම අවහන් ජාලයේ…

(0)Comments | August 24, 2016 6:06 am