Top News

ශ්‍රී ලංකාව සහ Huawei අතර සබඳතා තවදුරටත් තර වෙයි

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා Huawei මූලස්ථානයේ සංචාරය කරමින් මෙරට ඩිජිටල් යටිතල පහසුකම් නැංවීම සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය සහ Huawei අතර අවබෝධතා ගිවිසුමකට ද එළැඹෙයි. චීනයේ ෂෙන්ෂෙන් හි පිහිටි Huawei මුලස්ථානයේ සංචාරය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තනාපතිවරයාගේ ගේ අධීක්ෂණය යටතේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය විසින්…

(0)Comments | August 19, 2016 4:29 am

අමානා තකාෆුල් ලයිෆ් කොටස් ගනුදෙනු ඇරඹෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළෙ හි ලැයිස්තුගත නවතම සමාගම වන අමානා තකාෆුල් ලයිෆ් ලිමිටඩ් හි ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (18) දිනයේ දී ආරම්භ විය. මෙය අමානා තකාෆුල් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමකි. මූලික මහජන කොටස් නිකුතුවේ දී අමානා තකාෆුල් ලයිෆ් සමාගමේ කොටසක් නිකුත් කරනු ලැබුවේ රු. 1.50 බැගිනි. අද දිනය අවසානයේ දී 20% ක කොටස් මිල…

(0)Comments | August 18, 2016 11:57 am

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙළඳාම ඉහළට

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඉතා වැදගත් හැරවුම් ලක්ෂයකට පැමිණ තිබෙන බවත් දැනට රටවල් දෙක අතර වෙළඳාම සියයට 6.3 කින් ඉහළ ගොස් තිබෙන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. වාණිජ මණ්ඩල සම්මේලනය විසින් පසුගිය දා සංවිධානය කර තිබූ ඉන්දු ලංකා ආර්ථික සංවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඉන්දියාවේ…

(0)Comments | August 18, 2016 10:05 am

ඩොලර් 15,000 ක් දිනූ වයිබර් පණිවුඩය ඔබටත් ලැබුණා ද?

ඊයේ (17) දිනයේ දී මෙරට බොහෝ වයිබර් ග්‍රාහකයින් හට ඔවුන් ‘Win viber 2016’ නම් තරගයකින් දිනා ඇති බවට වයිබර් පණිවුඩ ලැබී තිබුණි. ජාත්‍යන්තර දුරකතන අංකයකින් එවා ඇති මෙම පණිවුඩයෙන් වැඩිදුරටත් කියැවුණේ මෙරට ප්‍රමුඛ පෙළේ දුරකතන සන්නිවේදන සේවා සමාගමක ප්‍රධානියෙකු විසින් එම පණිවුඩය එවූ බවයි. ඊට අනුව ඇමරිකානු ඩොලර් 15,000 ක ත්‍යාග මුදලක් දිනා ඇති බවත්,…

(0)Comments | August 18, 2016 8:28 am

හම්බන්තොට ‘හයට් රීජන්සි’ ඉදිකිරීම් නවත්වයි – වෙන්කළ අරමුදල් කොළඹ හෝටලයේ වැඩවලට

හම්බන්තොට ‘හයට් රීජන්සි’ හෝටලය ඉදි කිරීම සඳහා වෙන් කරනු ලැබ ඇති අරමුදල් ග්‍රෑන්ඩ් හයට් කලම්බු හෝටලයේ ඉතිරි ඉදි කිරීම් කටයුතු සඳහා අයෝජනය කිරීම පිණිස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන තිබේ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවක අර්ථසාධක අරමුදල සහ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම යන රාජ්‍ය ආයතන…

(0)Comments | August 18, 2016 4:47 am

අපනයන මඟින් ලැබෙන මුදල් ප්‍රේෂණය සඳහා ලැබෙන කාලය දීර්ඝ කෙරේ

විනිමය පාලන පනතේ විධිවිධාන ප්‍රකාර, අපනයන මඟින් ශ්‍රී ලංකාවට ලැබෙන මුදල්, අදාළ භාණ්ඩ අපනයනය කළ දින සිට දින 90ක් තුළ ප්‍රේෂණය කළ යුතු වේ. අදාළ පාර්ශ්වයන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන, එම කාල සීමාව, 2016 අගෝස්තු මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි දින 120ක් දක්වා දීර්ඝ කිරීමටත්, දින 120 අවසන් වීමෙන් පසුව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට පෙර…

(0)Comments | August 18, 2016 4:33 am

බහළු මෙහෙයුමේදී 2030 දී කොළඹ වරායට මිලියන 30ක ඉලක්කයක්

2030 වර්ෂය වනවිට කොළඹ වරායේ බහළු මෙහෙයුම මිලියන 30 දක්වා වැඩිකිරීමට අපේක්ෂා කරන බව වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති මහතා පවසයි. 2030 දී එම ඉලක්කය සපුරා ගැනීමට කොළඹ වරාය දැන් පවතින ප්‍රමාණයට වඩා සය ගුණයකින් විශාල කළ යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි. දකුණු ආසියාවේ උපරිම තරගකාරීත්වයෙන් යුත් සමුද්‍රික සේවා සපයන මධ්‍යස්ථානය බවට…

(0)Comments | August 18, 2016 4:16 am

මාස 6ක් තුළ බදු ආදායම බිලියන 100කින් ඉහළට

මෙම වසරේ පළමු මාස 6 තුළ රාජ්‍ය බදු ආදායම බිලියන 100කින් ඉහළ ගිය බව මුදල් අමාත්‍යවරයා අඟහරුවාදා (16) අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දැනුම් දුන් බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (17) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන්…

(0)Comments | August 18, 2016 4:01 am

ජීවන වියදම් පිළිබඳ අනු කමිටුව රැස්වෙයි

ජීවන වියදම් පිළිබඳ අනු කමිටු රැස්වීම මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) මුදල් අමාත්‍යාංශයේ දී රැස් විය. මෙම අවස්ථාවට සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක සහ ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් යන මහත්වරු සහ අමාත්‍යාංශවල නිලධාරීහු රැසක් එක් ව සිටියහ. කුකුළු මස්…

(0)Comments | August 17, 2016 8:09 am

අමානා තකාෆුල් ලයිෆ් කොටස් ගනුදෙනු 18 දා ඇරඹෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වන අලුත්ම සමාගම වන අමානා තකාෆුල් ලයිෆ් ලිමිටඩ් හි ද්විතීයික කොටස් ගනුදෙනු එළඹෙන 18 වන බ්‍රහස්පතින්දා ආරම්භ කිරීමට නියමිතය. මෙහිදී කොටස් මිලියන 500 ක් කොළඹ කොටස් වෙළෙඳපොළේ දිරි සවි පුවරුවේ ලැයිස්තුගත වනු ඇත. සාමාන්‍ය රක්ෂණ සහ ජීවිත රක්ෂණ විභේදනයෙන් පසු කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරෙන පළමු ජීවිත රක්ෂණ සමාගම වනුයේ අමානා තකාෆුල්…

(0)Comments | August 16, 2016 11:51 am