Top News

රනිල් ට අගමැති පුටුව දීමට හේතුව චන්ද්‍රසේන හෙළි කරයි

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් පත් කළේ, ඔහු පාර්ලිමේන්තුව තුළ තනි පුද්ගලයෙකු බැවින් ස්වාධීනව කටයුතු කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් බවත්, ඔහු ස්වාධීනව කටයුතු කරනු ඇති බවත් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රෙස්න මහතා පවසයි. අද (17) දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේය. අපි දැන් එක්සත් ජාතික පක්ෂයේ තනි පුද්ගලයා වශයෙන් ඉන්න, රනිල්…

(0)Comments | May 17, 2022 2:29 pm

අද  ඩොලරයේ විකුණුම් මිල රු. 365 සීමාවේ

අද (17) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 364.73 ක් ලෙසින් දක්වා ඇති අතර ගැනුම් මිල සටහන් වන්නේ රු. 354.76 ක් වශයෙනි. මේ අතර අද දිනයේ මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු ගණනාවක්ම ඩොලරයක විකුණුම් මිල රු. 365.00 ක් ලෙසින් දක්වා තිබුණි. ඒ අනුව බලපත්‍රලාභී වානිජ බැංකු…

(0)Comments | May 17, 2022 1:49 pm

කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (17) දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 359.24 ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරන ලදී. මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 4.44% ක ඉහළ යාමකි. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,457.65 ක් ලෙසින් සටහන් විය. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 157.19…

(0)Comments | May 17, 2022 1:42 pm

මාර්තු මාසයේ ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 520 ක්. 2012 න් පසු වැඩිම අගය

ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීම සඳහා පසුගිය මාර්තු මාසයේ දී දරා ඇති වියදම ඩොලර් මිලියන 519.8 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. එහි සඳහන් පරිදි 2012 න් පසු ඉන්ධන ආනයනය සඳහා වැඩිම විදයමක් දරා ඇති මාසය වන්නේ 2022 මාර්තු මාසය යි. මෙහි ඇති විශේෂත්වය නම් 2022 මාර්තු මාසයේ දී බොරතෙල් ආනයනය…

(0)Comments | May 17, 2022 12:58 pm

අපනයන බහාලුම් ප්‍රවාහනය 90%ක් නතර වෙලා – බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන් කියයි

මේ වන විට ආයෝජන මණ්ඩල කර්මාන්ත ශාලා අපනයනය සඳහා සූදානම් කර තිබෙන භාණ්ඩවලින් පිරී ඇති බවත්, අපනයන බහාලුම් ප්‍රවාහනය සඳහා තම රථවලට ඔටෝ ඩීසල් ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් නොකළ හොත් අපනයන බහාලුම් ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නතර විය හැකි බවත් සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ ඒකාබද්ධ සංසදයේ සභාපති සනත් මංජුල මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින්…

(0)Comments | May 17, 2022 11:59 am

“අපට පුතේ මඟක් නැතේ – මේ මඟ මිස යමන් පුතේ”

“මම භාරගත්තේ අනතුරුදායක අභියෝගයක්. හුණුවටයේ ගෲෂා අනුන්ගේ දරුවෙක් වඩාගෙන වැල් පාලම තරණය කළා. මේක ඊටත් වඩා භයානක අභියෝගයක්. හෙළ ගැඹුරුයි. පතුළ පේන්නෙ නෑ. පාලම හදල තියෙන්නේ තුනී වීදුරුවලින්. අත්වැලකුත් නෑ. මගේ කකුල් දෙකට ගලවන්න බැරි සපත්තු දෙකක් දාල තියෙනවා. ඒකේ අඩියේ තියෙන්නේ තියුණු යකඩ ඇණ. දරුවාව ආරක්ෂිතව එහා පැත්තට අරන් යන්නයි මට තියෙන්නෙ. මේ අභියෝගය…

(0)Comments | May 17, 2022 9:08 am

බලවත් තනතුරක් භාර ගැනීමට හර්ෂ සූදානම්

මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට තමන් සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීම වෙනුවෙන් එම තනතුර භාර ගැනීමට තමන් සූදානම් බවයි. මුදල් පිළිබඳ බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට හිමිවන අතර මුදල් කාරක සභාවේ අනුමැතියකින් තොරතුරුව පාර්ලිමේන්තුව තුළ කිසිම මුදල්…

(0)Comments | May 17, 2022 7:51 am

ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ ආරක්ෂිත පරිසරයක් තුළ ලබා දෙන ආර්ථික විසඳුමකින් පමණයි – පුද්ගලික අංශය අවධාරණය කරයි

වර්තමානයේ දී රට මුහුණ පා සිටින අවිනිශ්චිත හා අනාරක්ෂිත ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ ඇති ප්‍රශස්තම විසඳුම රටේ ආර්ථික යාන්ත්‍රණය පෙරට වඩා වේගවත්ව සහ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පමණක්ම බවත් ඒ සඳහා පාලකයින්ගේ සහ සමස්ත වැඩකරන ජනතාවගේ කැපවීම 100%ක්ම රට විසින් අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයට සම්බන්ධ සංගම් 8 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්…

(0)Comments | May 17, 2022 7:07 am

උච්චමුනෙයි දූපත විකුණුවාද? – ඇත්ත නැත්ත මෙන්න

කල්පිටිය, උච්චමුනෙයි දූපත විදෙස් රටකට විකුණා ඇති බවට පසුගිය දිනක සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූ වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) කරුණු පැහැදිලි කර සිටී. නිසි ක්‍රියා පටිපාටියකින් තොරව ඉඩම් විදේශීය ආයෝජකයින්ට විකුණා ඇති බවට විවිධ මාධ්‍ය හෙළිදරව් කිරීම් සහ වාර්තා ප්‍රසිද්ධියේ සාවද්‍ය තොරතුරුවලට තුඩු දෙයි. එබැවින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය…

(0)Comments | May 14, 2022 12:58 pm

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා හරිත මූල්‍ය වර්ගීකරණය හඳුන්වා දෙනු ලබයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 මැයි 06 වන දින මහ බැංකුවේ ‌ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා හරිත මූල්‍ය වර්ගීකරණය (Sri Lanka Green Finance Taxonomy) හඳුන්වා දෙනු ලැබීය. ශ්‍රී ලංකා හරිත මූල්‍ය වර්ගීකරණය යනු පාරිසරික වශවයන් තිරසාර ආර්ථික ක්‍රියාකාරකම් නිර්වචනය කර වර්ගීකරණය කරන පද්ධතියක් වන අතර, එය 2019 දී මහ බැංකුව විසින්…

(0)Comments | May 14, 2022 8:10 am