වර්තමාන ගෝලීය වෙළෙඳපොළ තත්ත්වයන්ට සාපේක්ෂව සැලකීමේ දී අපනයන ක්‍රියාකාරීත්වය ශක්තිමත් ලෙස පැවතුණ ද, 2020 වසරේ අගෝස්තු මාසයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පෙර වසරේ අනුරූප මාසයට මෙන්ම පසුගිය මාසයට සාපේක්ෂව ද පහත වැටුණි. ඒ අනුව, වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2019 වසරේ අගෝස්තු මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,033ට සහ 2020 වසරේ ජූලි…
2020 වසරේ අගෝස්තු මාසයේ දී වෙළඳ හිඟය අඩු වීම සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු වැඩි වීම ප්‍රධාන වශයෙන් හේතු කොට ගෙන විවිධ පැතිකඩ ඔස්සේ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය යථා තත්ත්වයට පත් වීම අඛණ්ඩව සිදු විය. වෙළඳ භාණ්ඩ අපනයන ආදායම මාසය තුළ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අඩුවීමක් වාර්තා කළ ද, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ…
සැප්තැම්බර් මස තුල 12% වර්ධනයක් දැක් වූ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ලොව අනෙක් මිල දර්ශකයන් අභිබවමින්, එම මාසය තුල වැඩිම වර්ධනයක් දැක්වූ මිල දර්ශකය බවට පත්ව ඇත. සැප්තැම්බර් මස තුල කොළඹ කොටස් වෙළෙදපොළෙහි සමස්ත වෙළෙදපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 279.6ක් එකතු වීමද විශේෂත්වයකි. කොළඹ කොටස් හුවමාරුවෙහි විශාලතම සහ ද්‍රවශීලතාවයෙන් ඉහළම කොටස් 20කින්…
සංජීව බණ්ඩාරනායක විසිනි බැංකු නොවන මූල්‍ය ආයතන අංශය ඉකුත් වසර ගණනාව පුරා, ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයට සැලකිය යුතු සුභවාදී දායකත්වයක් එක් කර තිබේ. එහෙත් අවාසනාවට එම ක්ෂේත්‍රය පිළිබඳව ජනතාව දක්වන්නේ යහපත් ආකල්පයක් නොවේ. බැංකු නොවන මූල්‍ය ආයතන කියූ සැණින් ජනතාවට සිහිපත් වන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට යටත් නොවූ ලියාපදිංචි නොවන මූල්‍ය ආයතන විසින් සිදු…
ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ ආර්ථික තොරතුරු ඒකකය විසිනි නවල් කොරෝනා වෛරසයෙහි (COVID-19) පැතිරයාම ලෝක ආර්ථිකය වෙත බලපෑම් කරමින් පවතින අතර විශේෂඥයින් අපේක්ෂා කරන්නේ එය 2002-03 කාලයේ ඇතිවූ සාර්ස් වෛරසයේ බලපෑම අභිබවනු ඇති බව ය. චීනයේ දළ දේශීය නිෂ්පාදිත වර්ධන වේගය 2019 අවසන් කාර්තුවේදී 6% ක් වුවද වෛරසයේ පැතිර යාම හේතුවෙන් 2020 පළමු කාර්තුවේ වර්ධන වේගය 4.5%…
ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2019 තුන්වන කාර්තුව (ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර්) ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2019 ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාස වලදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic…
ඉ-රාජ්‍ය සංකල්පය ක්‍රියාවට නැංවීම පිළිබඳ සංයුක්ත දර්ශකයට අනුව ශ්‍රී ලංකාව කලාපයේ පළමු ස්ථානය තවදුරටත් තහවුරු කර ගෙන තිබේ. මෙය 2014 වර්ෂයෙන් පසු සිදු වු සීඝ්‍ර වර්ධනයක ප්‍රතිඵලයකි. රටක ව්‍යාපාරික දර්ශකය, ජාලගත ක්‍රියාකාරී දර්ශකය මෙන්ම සංයුක්ත දර්ශකය රටක සංවර්ධනය පිලිබඳ අන්තර්ජාතික ඇගැයුමක් ලෙස සලකනු ලැබේ. කලාපීය වශයෙන් ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති මෙම ප්‍රගතිය ඉන්දියාවට වඩා…
ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2019 පළමු කාර්තුව (ජනවාරි, පෙබරවාරි සහ මාර්තු) ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2019 ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාස වලදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived…
ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2018 තුන්වන කාර්තුව (ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර්) ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2018 ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාස වලදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic…
ශ්රී ලංකා මහ බැංකුව විසින් සිය අර්ධ වාර්ෂික ප්‍රකාශනය වන “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2018 සුවිශේෂ සිදුවීම් සහ 2019 අපේක්ෂාවන්” ඊයේ (30) දින එළි දක්වන ලදී. මෙම ප්‍රකාශනයේ අන්තර්ගත වන පරිදි 2018 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ. ශ්‍රී ලංකා ආර්ථිකය, ගෝලීය වෙළෙඳපොළ තුළ සිදු වන වෙනස්වීම් හේතුවෙන් ඇති වූ නව අභියෝගවලට මුහුණ…
Video Story