Analysis

ග්‍රීසියේ ආර්ථීකය ඉවරෙටම ඉවරයි. ගෙවාගත නොහැකි ණය කන්දට රටම යටවේ

ග්‍රීසියේ මූල්‍ය පද්ධතිය බිඳ වැටීම වැලැක්වීම සඳහා එරට බළධාරීන් විසින් මේ වනවිට එරට බැංකු වසා දමා තිබෙන අතර ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් ලබාගත හැකි මුදල් ප්‍රමාණයද දැඩි ලෙස සීමාකර ඇතැයි වාර්තා වේ. මේ අතර, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ග්‍රීසියේ කොටස් වෙළඳ පොළේ සහ බැඳුම්කර වෙළඳ පොළේ ගනුදෙනුද මේ වනවිට අත්හිටුවා තිබෙන බවයි. එරට විසින්…

(0)Comments | June 29, 2015 2:17 pm

මැතිවරණය අභිමුව මහ බැංකුවේ අළුත්ම පොලී තීරණය මෙන්න!

වාණිජ බැංකුවල පොලී තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ ජුනි මාසයේදී වෙනස් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙන අතර මෙම පොලී අනුපාත සියයට 6.00 ක සහ සියයට 7.50 ක මට්ටමක තවදුරටත් පවතිනු ඇත. මේ අතර, මහ බැංකුවේ මුදල් මණ්ඩලය (monetary board) විසින් තීරණය කර තිබෙන්නේ බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (statutory…

(0)Comments | June 29, 2015 3:56 am

JKH සුපිරි හෝටලයට ණය තීන්දුයි

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමට අනුබද්ධ වෝටර් ෆ්‍රන්ට් ප්‍රොපර්ටීස් සමාගම විසින් කොළඹ 02, ග්ලේනි වීදියේ ඉදිකරන සුපිරි හෝටලය සහ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවෙන් ඩොලර් මිලියන 395 ක ඒකාබද්ධ ණය මුදලක් ලබාගැනීම සඳහා අවසන් එකඟතාවයට පැමිණ ඇතැයි ජෝන් කීල්ස් සමාගම සඳහන් කරයි. මෙම ණය ලබාගැනීම සඳහා කොටස්කරුවන්ගේ අවසරය ලැබී තිබුණි. මෙම ව්‍යාපෘති භූමිය…

(0)Comments | June 25, 2015 7:47 am

“ඕන නීතියක් ගේන්නම්. ඩොලර් ලංකාවට ගේන්න“ – මුදල් ඇමති, අපනයන කරුවන්ගෙන් ඉල්ලයි

පිටරට තිබෙන තම ඩොලර් ලංකාවට රැගෙනවිත් ලංකාවේ ආයෝජනය කරන ලෙස මෙරට අපනයනකරුවන්ගෙන් ඉතාමත් ඉවසීමෙන් ඉල්ලා සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. ඒ සඳහා අවශ්‍ය ඕනෑම නීතියක් ගෙන ඒමට රජය සූදානම් බවත් පිටරට වලදී සියයට 01 කටත් වඩා අඩු පොලී අනුපාතයක් ලබද්දී එම ඩොලර් ලංකාවට රැගෙන එන්නේ නම් සියයට 4.5 ත් 6.00 අතර පොලී…

(0)Comments | June 18, 2015 12:55 pm

සුපිරි වාසි බද්ද මේ පාර්ලිමේන්තුවෙන් සම්මත නොවුණොත් මොකද වෙන්නෙ?

නව රජයේ අතුරු අයවැය මගින් යෝජනා කර තිබෙන සුපිරි වාසි බද්ද (Super Gain Tax), මන්දිර බද්ද (Mansion Tax) ඇතුළු බදු සඳහා වත්මන් පාර්ලිමේන්තුවේදී අනුමැතිය ලබාගැනීමට නොහැකි වුවහොත් ඒවා සඳහා ලබන පාර්ලිමේන්තුවේදී අනුමැතිය ලබාගන්නා බවත් මේ නිසා මෙම බදුවල නෛතිකභාවයට කිසිදු ප්‍රශ්නයක් නොවන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි. මුදල් අමාත්‍යවරයා පැවසුවේ මෙම බදු පාර්ලිමේන්තුවේ…

(0)Comments | June 17, 2015 9:41 am

අර්ථ සාධකේ 30% ගන්නෙ කොහොමද ? කම්කරු අමාත්‍යංශයේ ලේකම් කතා කරයි

සේවක අර්ථ සාධක අරමුදලේ (EPF) සාමාජිකයින් සඳහා ඔවුන්ට හිමි සමස්ත ශේෂයෙන් සියයට 30 ක් ලබාගත හැක්කේ නිවසක් ඉදිකිරීම, නිවසක් ඉදිකිරීම සඳහා ඉඩමක් මිලදීගැනීම, නිවාස දේපොළක් මිලදී ගැනීම, නිවාස දේපොළක් මත ඇති උකස් බේරුම් කිරීම හෝ අනුමත බැංකුවකින් ලබාගත් ණයක ඉතිරි මුදල බේරුම් කිරීම සඳහා යැයි කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරයි. කම්කරු අමාත්‍යංශයේ ලේකම් හේරත් යාපා…

(0)Comments | June 10, 2015 8:11 am

කෙයාන් අත්හැර ගිය අපේ ගෑස් සම්පත මෙවර කාටද?

ඉන්දියානු කෙයාන් සමාගම ශ්‍රී ලංකාවේ ගෑස් ගවේෂණ කටයුතු වලින් පසුගියදා ඉවත් වීමෙන් පසුව මන්නාරම් ද්‍රෝණියේ ගෑස් ගවේෂණ කටයුතු සඳහා ලබන ඔක්තෝම්බර් මාසයේදී තවත් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා කියයි. කොළඹ පැවති උත්සවයකදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ බව සඳහන් කළේය. මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ ඇතැයි ඉන්දියානු කෙයාන් සමාගම (Cairn India) විසින්…

(0)Comments | June 9, 2015 1:09 am

රජයේ දේශීය ණය තොගය දැවැන්ත ලෙස ඉහළට

රජය විසින් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරමින් දේශීය වෙළඳ පොළින් ලබාගන්නා ණය ප්‍රමාණය විශාල වශයෙන් වැඩිවී තිබෙන අතර පසුගිය බදාදා වනවිට පසුගිය වසරේ අදාළ කාලයේ ලබාගත් දේශීය ණය සීමාව ඉක්මවා ගොස් තිබෙන බව නවතම දත්ත හෙළිකරයි. පසුගිය බදාදා දක්වා මේ වසර තුළදී රජය විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුත් කරමින් දේශීය වෙළඳ පොළින්…

(0)Comments | June 8, 2015 5:25 am

Exclusive- මත්තල ගුවන් තොටුපොළ වෙනුවෙන් ව්‍යාපාරික සැලසුමක්

පසුගිය රජය විසින් ගොඩනැගූ සුදු අලියෙකු යැයි වත්මන් රජය විසින් චෝදනා කරන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා ව්‍යාපාරික සැලසුමක් ගොඩ නැගීමට රජය කටයුතු කරමින් සිටින බව අප වෙත අනාවරණය වේ. මේ අනුව, මෙම ව්‍යාපාරික සැලසුම සකස් කිරීම සඳහා රජය විසින් කැබිනට් අනුකාරක සභාවක් පත් කර තිබෙන අතර මෙම කමිටුව පළමු වරට හෙට පස්වරු 3.30 ට…

(0)Comments | June 3, 2015 8:21 am

ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑම පමා කළේ ඇයි? අර්ජුන මහේන්ද්‍රන්ගෙන් උත්තර

ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑම රජය පමාකළේ රජයේ ණය ලබාගැනීමේ වැඩසටහන මගින් ශ්‍රී ලාංකිකයින්ට සම්පූර්ණ ප්‍රතිලාභය ලබාදීමට අවශ්‍ය වූ නිසා බවත් ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් කිරීමට සුදුසුම වේලාව පැමිණ තිබෙන නිසා රජය පසුගියදා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සිදුකළ බවත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියයි. පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ…

(0)Comments | June 1, 2015 8:15 am