ව්‍යාජ මුදල් අච්චු ගැසීම තුරන් කිරීම සඳහා වඩාත්ම කළ යුතු වන්නේ ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිළධාරිනියක අප සමග පැවසුවාය. දුලාංජලි ජයකොඩි මහත්මිය විසින් ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු තොගයක් බැංකුවක තැන්පත් කිරීමට යාමේ සිද්ධියට අදාළව අප ඉදිරිපත් කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින්…
වාණිජ බැංකුවල පොලී අනුපාත තීරණය වීමට බලපාන මහ බැංකුවේ පොලී අනුපාත මේ මාර්තු මාසයේදීත් වෙනස් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. මේ අනුව, මෙම පොලී අනුපාත සියයට 6.50 ක් සහ සියයට 8.00 ක් ලෙස නොවෙනස්ව තවදුරටත් පවතින අතර ඒ තුළින් ඉදිරියේදී බැංකු පොලී අනුපාත ඉහළ යෑමක් සිදු නොවේ. මහ බැංකුවේ අරමුණ…
ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් සඳහා ජාත්‍යන්තර ණය ඇගයීමේ ආයතන වලින් ඇගයීම් ලබාගැනීම සඳහා එම ආයතන යොමු කිරීමට මුදල් අමාත්‍යංශය සූදානම් වේ. මෙහි මුල් පියවරක් ලෙස මෙම ආයතන විසින් රජයෙන් ලබාගෙන තිබෙන දැවැන්ත ණය මුදල් ආපසු අයකර ගන්නේ නැතිව ඒවා කොටස් බවට හරවා…
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ආශ්රිත සේවා හා අගය එකතු කිරීම් වැඩිවීම හමුවේ මෙරටට පැමිණෙන සංචාරකයින් ලංකාවේ රාත්‍රියක් ගත කිරීමට වැයකරන මුදල වැඩිවෙමින් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා කියයි. සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එස්. ජයවීර කොළඹදී පැවසුවේ මෙරටට පැමිණ සංචාරකයෙකු 2012 වසරේදී රාත්‍රියක් ගත කිරීමේදී වැයකළ මුදල ඩොලර් 103 ක්වූ බවත්…
පසුගිය වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය 2012 වසරට සාපේක්ෂව සියයට 7.3 කින් වර්ධනය වූ බවත් පසුගිය හතරවන කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 8.2 කින් වර්ධනය වූ බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නවතම දත්ත ඉදිරිපත් කරමින් කියයි. මේ අනුව, පසුගිය හතරවන කාර්තුවේදී කෘෂි කර්මාන්ත අංශය සියයට 10.4 කද, කර්මාන්ත අංශය සියයට 10.7 කද,…
මෙරට ජාතික ගෙවීම් යටිතල පහසුකම් සපයන්නා වන ලංකා ක්ලියර් විසින් මෙරට බැංකු හා මූල්‍යායතනවල ගෙවීම් හා පියවීම් ක්‍රියාවලියේ විප්ලවීය වෙනසක් ඇති කරමින් මෙරට සියළුම මූල්‍ය ආයතන වලට ඒකාබද්ධව පරිහරණය කිරීමට පසුගියදා හඳුන්වා දුන් පොදු ස්ව්‍යංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලයට (Common ATM Switch) ළඟදීම තවත් බැංකු කිහිපයක්ම එක්වීමට සූදානම් වනබව අනාවරණය වේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා…
ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළඳ පොළ තවදුරටත් පුළුල් කරමින් ලිහිසි තෙල් අලෙවිය සඳහා අළුතින් තවත් සමාගම් 15 සිට 20 ක් දක්වා ප්‍රමාණයකට ලබන අප්‍රේල් මාසය වනවිට අවස්ථාව ලබාදීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය සූදානම් වේ. මේ වනවිට, මෙරට වෙළඳ පොළේ ලිහිසි තෙල් අලෙවිකරන සමාගම් 13 ක් තිබෙන අතර අළුතින් වෙළඳ පොළට පිවිසීම සඳහා සමාගම් 20 ක්…
රටක ආර්ථික ක්‍රියාකාරීත්වයට බැංකු පොලිය ඉතාමත් වැදගත් සාධකයකි. මන්දයත් පොලී අනුපාත අඩුවන විට බැංකු වලින් වැඩිපුර ණය අරගන්නා පුද්ගලික අංශය වැඩිපුර ආර්ථික කටයුතු සිදු කිරීමත් පොලී අනුපාතය වැඩිවන විට ලබාගන්නා ණය ප්‍රමාණය අඩුකර ආර්ථික කටයුතු අඩු කිරීමත් නිසාය. බැලූ බැල්මට ණයක් ගැනීම හිස් දෙයක් සේ පෙනුණත් පාරිභෝජන අපේක්ෂාවන්ගෙන් තොරව ආයෝජන සඳහා ණය ලබාගැනීම ආර්ථික වර්ධනය…
මේ දිනවල කොළඹ කොටස් වෙළඳ පොළේ දකින්නට තිබෙන ප්‍රවණතාවයක් වන්නේ මෙරට මහා පරිමාණ සමාගම්වල විදේශීය ආයෝජකයින් මිලදීගෙන තිබෙන කොටස් විශාල ප්‍රමාණයෙන් විකුණන රැල්ලක් මතුවීමයි. පසුගිය සති කිහිපයේදී මේ ආකාරයෙන් රුපියල් බිලියන ගණනක් වටිනා කොටස් විකුණා විදේශීය ආයෝජකයින් සිය මුදල් තම රට වලට රැගෙන ගියේය. මෙම රැල්ලට හේතුව පසුගිය කාලයේදී ඇමරිකානු මහ බැංකුව විසින් දිගින් දිගටම…
Bank interest rates are a crucial factor in a country’s economic performance. The reason is due to the private sector obtaining more loans from the banks when interest rates are low and engaging in more economic activities and slowing down their economic activities whenever bank interest rates rise. Though at first glance obtaining loans would…
Video Story