වාණිජ බැංකුවල පොලිය තීරණය වීමට බලපාන මහ බැංකුවේ පොලී අනුපාත මේ ජූලි මාසයේදීත් සියයට 6.50 ක් සහ සියයට 8.00 ක් ලෙස නොවෙනස්ව තබා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබෙන අතර වාණිජ බැංකු වලට අවධාරණය කර තිබෙන්නේ ණය ලබාදෙන පොලී අනුපාත තවදුරටත් පහත දමන ලෙසයි. පසුගිය මැයි මාසයේදී බැංකු ක්‍රමයෙන් පුද්ගලික අංශය ලබාගත් ණය ප්‍රමාණය පසුගිය…
ලොව ප්‍රමුඛතම ආයෝජන අරමුදලක් වන ටෙම්පල්ටන් අරමුදල විසින් හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ රුපියල් බිලියන 1.5 කට ආසන්න කොටස් පසුගියදා මිලදීගැනීම සමාගම මෙන්ම ලංකාව පිළිබඳව ජාත්‍යන්තර ආයෝජකයින් තුළ තිබෙන විශ්වාසය පිළිඹිබු කරන බව හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ඒ.එන්. ඉසුෆලි මහතා (A N Esufally) කියයි. අප සමග සම්බන්ධ වෙමින් ඔහු පැවසුවේ මෙම කොටස් විකිණීම සේවක…
තමන් සතු කොටස් අයිතිය නියෝජනය කරමින් මැලේසියාවේ Parkson Retail Asia Limited සමාගම විසින් මෙරට ප්‍රමුඛතම විලාසිතා අලෙවිසැල් ජාලයක් වන ඔඩෙල් පී.එල්.සී. සමාගමට නව අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු පත්කර තිබේ. මේ අනුව, Y.Bhg.Datuk Lee Kok Leong මහතා, Tiang Chee Sung මහතා සහ Wong Siew Chuan මහත්මිය ජූලි 04 වනදා සිට ඔඩෙල් පී.එල්.සී. සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස පත්කර…
මේ වසරේ පළමු කාර්තුවේදී මෙරට මාර්ග පද්ධතිය සංවර්ධනය සඳහා කළ වියදම පසුගිය වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව සියයට 72 කින් වර්ධනය වී ඇති බව මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ. මේ අනුව, 2014 මාධ්‍ය වාර්ෂික පිස්කල් තත්ත්ව වාර්තාව (MID – YEAR FISCAL POSITION REPORT 2014) මගින් හෙළි වන්නේ 2014 මුල් මාස…
මේ වසරේ මුල් මාස හතර තුළදී මෙරට ලියාපදිංචි කළ මෝටර් රථ ප්‍රමාණය 2013 වසරේ මුල් මාස හතරට සාපේක්ෂව සියයට 21.7 කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇතැයි හෙළිවේ. මේ අනුව, මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කළ 2014 මාධ්‍ය වාර්ෂික පිස්කල් තත්ත්ව වාර්තාවට (MID – YEAR FISCAL POSITION REPORT 2014) අනුව 2013 මුල් කාර්තුවේදී මෝටර් රථ 7,177…
ලූනු වගාවට අවශ්‍ය දේශගුණික තත්ත්වය අයහපත් වීමෙන් ඉන්දියාව තුළ ලූනු නිෂ්පාදනය අඩුවීම නිසා ලොකු ලූනු අපනයනය කිරීමට පනවා තිබෙන අවම මිල සීමාව වැඩිකිරීමට ඉන්දියාව තීරණය කර තිබේ. මේ පිළිබඳව අප වෙත අදහස් දක්වමින් පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම් ජී. නාදන් මහතා පැවසුවේ මෙම තීරණය හේතුවෙන් මෙරට වෙළඳ පොළේ ලොකු ලූනු මිල ගණන් ඉදිරියේදී ඉහළ යනු…
රාජ්‍ය ආයතන වලින් බැංකු වලට වැඩිම ණය ප්‍රමාණයක් ගෙවිය යුතු වන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව බවත් එම ණය ප්‍රමාණය 2014 අප්‍රේල් මාසය වනවිට රුපියල් බිලියන 389 ක්වී තිබෙන බවත් අනාවරණය වේ. පසුගිය වසර අවසාන වනවිට ඛනිජ තෙල් සංස්ථාව බැංකු වලට රුපියල් බිලියන 419 ක් ණයවී සිටිබව මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙන 2014 මාධ්‍ය වාර්ෂික…
Exclusive- ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු විශාලතම බැංකු ඒකාබද්ධ කිරීම වන NDB හා DFCC ඒකාබද්ධ කිරීම සඳහා උපදෙස් ලබාගැනීමට මෙවැනි ඒකාබද්ධ කිරීම් පිළිබඳව ගෝලීය වශයෙන් විශාල ප්‍රසිද්ධියක් ලබා තිබෙන ඇමරිකානු බොස්ටන් කන්සල්ටින්ග් ගෘප් (Boston Consulting Group) තෝරාගෙන ඇතැයි විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ. මෙම බැංකු දෙක ඒකාබද්ධ කිරීම මෙරට අනිකුත් මූල්‍යායතන ඒකාබද්ධ කිරීමේ…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් මිලියන 175 ක් වටිනා වසර පහේ බැඳුම්කර සියයට 5.3 ක පොලී අනුපාතයකට අලෙවිකළ බව බ්ලූම්බර්ග් පුවත් සේවාව වාර්තා කරයි. මෙම බැඳුම්කරයෙන් සියයට 60 ක් පමණම මිලදීගෙන තිබෙන්නේ ආසියානු ආයෝජකයින් බවත් යුරෝපීය ආයෝජකයින් බැඳුම්කරයෙන් සියයට 25 ක්ද මැදපෙරදිග ආයෝජකයින් බැඳුම්කරයෙන් සියයට 15 ක්ද මිලදීගෙන ඇතැයිද සඳහන්ය. මෙම බැඳුම්කරය සඳහා රජයේ සුරැකුම…
සයිබර්මීඩියා රිසර්ච් විසින් මෙරට ජංගම දුරකතන වෙළඳ පොළ පිළිබඳව සිදුකර තිබෙන නවතම සමීක්ෂණය මගින් අනාවරණය කර තිබෙන්නේ ලංකාවේ සමස්ත ජංගම දුරකතන වෙළඳ පොළේ වෙළඳ පොළ කොටස අනුව ප්‍රමුඛයා වන්නේ “නොකියා“ සමාගම බවයි. ස්මාර්ට් ජංගම දුරකතන වෙළඳ පොළේ කොටස අනුව ලංකාවේ අංක එකේ සමාගම සැම්සුන්ග් බව මෙම සමීක්ෂණය විසින් අනාවරණය කර ඇත. මේ අනුව, 2014 පළමු…
Video Story