Featured News

එයාර්ටෙල් නවතම ‘ඬේටා ඩබල්’ ‘අවාසි ඩබල්’ පැකේජය හඳුන්වා දෙයි

‘My Airtel’ App හරහා කෙරෙන සෑම රුපියල් 99 රිචාර්ජ් කිරීමක් සඳහා 100%ක් අමතර ඬේටා ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගමෙහි නවතම ‘ඬේටා ඩබල්’ ‘අවාසි ඩබල්’ පැකේජය මගින් දෙගුණයක ඬේටා (double data) ප‍්‍රතිලාභ ලබා දෙන බව නිවේදනය කර ඇත. ‘My Airtel’ App හරහා රුපියල් 99 රිචාර්ජ් කර 100%…

(0)Comments | February 24, 2020 11:41 am

සිංගර්, පාරිභෝගික අත්දැකීම ඉහළ නැංවීමේ අරමුණින් ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී දුෂාන්ති මදනායක සමග අත්වැල් බැඳගනියි

ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළට විශිෂ්ටතම පාරිභෝගික භාණ්ඩ ඉදිරිපත් කරන සිංගර්, බේකරි ආහාර නිෂ්පාදන පිළිබඳ උනන්දුවක් දක්වන සිය පාරිභෝගිකයින් වෙත නවමු අත්දැකීමක් පිරි නැමීම සඳහා ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනියක වන දුෂාන්ති මදනායක සමග පසුගියදා අත්වැල් බැඳ ගත්තේය. ඒ අනුව, ඉදිරි දෙවසරක කාලයක් සඳහා සිංගර් හා සම්බන්ධ වෙමින් දුෂාන්ති මදනායක, බේකරි නිෂ්පාදන සඳහා භාවිත කළ හැකි සිංගර්…

(0)Comments | February 24, 2020 10:42 am

නවලෝක රෝහල ආහාර ස්වස්ථතාව 5 Crown  සම්මානයෙන් අඛණ්ඩව පස්වන වරටත් පිදුම් ලබයි

ආහාර ස්වස්ථතාව හෙවත් එහි ගුණාත්මක බව සහ සනීපාරක්ෂාව සම්බන්ධව Ind-Expo Certification Ltd ආයතනය විසින් පිරිනමනු ලබන 5 Crown  සම්මානයෙන් අඛණ්ඩව පස්වන වරටත් පිදුම් ලැබීමට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සෞඛ්‍ය සේවා සැපයුම්කරුවෙකු වන නවලෝක රෝහල සමත් වී තිබේ. නවලෝක රෝහල් ජාලය වර්ෂ 2012 දී පළමු වරට මෙම සම්මනය සඳහා අයදුම් කළ අතර එම පළමු උත්සාහයෙන්ම සම්මානයෙන් පිදුම්…

(0)Comments | February 24, 2020 10:41 am

‘‘යාළු දස්කම්’’ චිත‍්‍ර වැඩමුළුව සමගින් HNB FINANCE පාසලින් පාසලට

HNB FINANCE සමාගම ‘‘යාළු’’ ළමා ඉතුරුම් ගිණුම අනුග‍්‍රහයෙන්  දීපව්‍යාප්තව සංවිධානය කරනු ලබන යාළු දස්කම් චිිත‍්‍ර වැඩමුළු මාලාවේ මේ වසරේ පළමු වරට පැවැත්වෙන වැඩසටහන පසුගියදා කඩුවෙල පහල බෝමිරියේ  ශ‍්‍රී සීලාලංකාර ප‍්‍රාථමික විදුහලේදී පැවැත්විණ. උදෑසන 9 සිට පස්වරු 1.30 දක්වා පැවති මෙම චිත‍්‍ර වැඩමුළුව සඳහා පාසලේ 3 සහ 4 ශ්‍රේණිවල දරුදැරියන් 140 කට අධික පිරිසක් සහ දරුවන්ගේ…

(0)Comments | February 24, 2020 10:39 am

ප‍්‍රයිම් සමූහය සිය Prime Splendour සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ නිවාස හිමිකරුවන්ට ආශිර්වාද පිරිත් සජ්ඣායනාවකින් සෙත්පතයි

ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක හා විශ්වසදායී දේපල සංවර්ධන සමාගම වන ප‍්‍රයිම් සමූහය විසින් රාජගිරියේ ඉදි කළ ප‍්‍රයිම් Splendour සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ නිවෙස් හිමියන්ට සෙත් පතා විශේෂ ආශිර්වාද පිරිත් සජ්ඣායනාවක් පෙබරවාරි 15වන දින පැවැත්විණි. මෙම අවස්ථාවට ප‍්‍රයිම් සමූහයේ සභාපති බ‍්‍රහ්මණගේ පේ‍්‍රමලාල් මහතා ඇතුළුව සමූහයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය, සමූහයේ නිලධාරීන් මෙන්ම ප‍්‍රයිම් Splendour නිවාස හිමිකරුවන් ද සහභාගී වූහ….

(0)Comments | February 24, 2020 10:38 am

ක‍්‍රිස්බ්‍රෝ සරසවි අධ්‍යාපනය නිමකළ තරුණ තරුණියන් සඳහා නිපුණතා පුහුණුව සපයයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, සිය සමස්ත සේවකයින්ගේ දූදරුවන් ඇගයීමට ලක් කරන ප‍්‍රමුඛතම ආයතනික වගකීම් ප‍්‍රවේශයක් වන සිසුදිරිය වැඩසටහන මගින් විවිධ විෂය ධාරාවන් ඔස්සේ සරසවි අධ්‍යාපනය සහ වෘත්තීමය පුහුණුව නිම කළ තරුණ තරුණියන් සඳහා ක‍්‍රිස්බ්‍රෝ ආයතනය තුළ නිපුණතා පුහුණුව ලබා දීම අරඹා ඇත. 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී උත්කර්ෂවත්…

(0)Comments | February 19, 2020 1:43 pm

නවීකරණය කළ HNB ශිෂ්‍ය ඉතුරුම් ඒකකය කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට

සිය න්‍යාය පත‍්‍රය ඉදිරියට ගෙන යමින් ඉතිරි කිරීමේ පුරුද්ද ගොඩනංවා තරුණ ශ්‍රී ලාංකිකයින්ට සහය වීමට දිවයිනේ ප‍්‍රමුඛතම වෙළෙඳ බැංකුව වන HNB PLC කොළඹ වඩාත් ප‍්‍රසිද්ධ අධ්‍යාපනික ආයතනයක් වන කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට නවීකරණය කරන ලද නව ශිෂ්‍ය ඉතුරුම් ඒකකයක් ප‍්‍රදානය කර ඇත. අලූතින්ම නවීකරණය කළ ඒ්කකය පාසලේ පැවති විශේෂ උත්සවයක් අතරතුර විවෘත කරන ලද අතර…

(0)Comments | February 19, 2020 12:35 pm

ඩීමෝ Life to Reef කොරල් රෝපණ හා සංරක්ෂණ ව්‍යාපෘතියේ තෙවැනි අදියර සාර්ථකව අවසන්

සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ), විසින් සිදු කරන රූමස්සල ලෝක ප්‍රසිද්ධ බොනස්විටා කොරල් පරය ආශ්‍රිතව කොරල් නැවත රෝපණය කිරීමේ හා සංරක්ෂණය කිරීමේ වැඩසටහනෙහි තුන්වැනි අදියර පසුගිදා සාර්ථකව අවසන් විණි. තෙවැනි අදියර්දී  අක්කර 0.75 ක ප්‍රදේශයක කොරල් නැවත රෝපණය කෙරුණු අතර, ඩීමෝ සමූහය හරහා ඩීමෝහි අංශ ගණනාවක ස්වේච්ඡා සහභාගිත්වය ලබා ගනිමින්, බොනස්විටා කොරල්…

(0)Comments | February 19, 2020 12:21 pm

සියැට් ශී‍්‍ර ලංකා පිල 2020 ICF කි‍්‍රකට් ශූරතාවය දිනාගනී

ඉන්දීය ප‍්‍රධාන විධායක නිලධාරීන්ගේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද 2020 අන්තර්-කාර්යාලීය කි‍්‍රකට් තරඟාවලියෙන් කණ්ඩායම් 24ක් අභිබවා සියැට් ශී‍්‍ර ලංකා කණ්ඩායම ශූරතාව දිනාගන්නා ලදී. නිෂ්පාදන, අලෙවි සහ කාර්යාලීය කාර්ය මණ්ඩලයෙන් සැදුම්ලත් සියැට් ශී‍්‍ර ලංකා පිල අවසන් මහා තරඟයේදී ෆෙයා ෆස්ට් රක්‍ෂණ සමාගම් පිල පරාජය කරමින් ශූරතාවය දිනාගන්නා ලදී. සියැට් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අලෙවි විධායක වරයෙකු වශයෙන්…

(0)Comments | February 19, 2020 11:39 am

සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ නවතම වැඩසටහන රක්ෂණ ඔප්පුහිමි පවුල් 655 කට ජය ගෙනෙයි

සෙලින්කෝ ලයිෆ් සමාගමේ නවතම ෆැමිලි සවාරි වැඩසටහන යටතේ මෙරට සියළුම දිස්ත‍්‍රික්ක නියෝජනය කරමින් 2,600 කට අධික පිරිසක් 2020 වසර එළඹෙද්දී නව ජයග‍්‍රාහකයින් බවට පත්වූ අතර මොවුන්ට 2020 වසරේදී විදේශීය සහ දේශීය විනෝදාස්වාද අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව උදාවනු ඇත. මේ අනුව, අම්බලන්ගොඩ, කොළඹ උතුර (පවුල් දෙකක්), නාත්තන්ඩිය සහ නෙල්ලිඅඩි ප‍්‍රදේශවල සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමි පවුල් 05 ක…

(0)Comments | February 19, 2020 11:33 am