Featured News

ඩයලොග් සමාගම WhatsApp හරහා පාරිභෝගික සේවා සපයන ප‍්‍රථම සන්නිවේදන සම්පාදකයා බවට පත්වෙයි

තම සියළුම නිෂ්පාදන හා සේවා පිළිබඳ පාරිභෝගිකයන්ට විමසුම් පැය 24 පුරා ඕනෑම දිනක යොමුකිරීමට WhatsApp හරහා විශේෂ පාරිභෝගික සේවාවක්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා පීඑල්සී හඳුන්වාදෙයි. මෙම සේවාව ප‍්‍රථමයෙන් ඩයලොග් Club Vision සාමාජිකයින් සඳහා සපයනු ලබන අතර, දෙවන පියවර ලෙස සියලූම ඩයලොග් පාරිභෝගිකයින් සඳහා විවෘත කරනු ලැබේ. නවමු තාක්ෂණය දේශයට දායාද කරමින්,…

(0)Comments | February 17, 2020 2:34 pm

Hikka Tranz by Cinnamon, Plasticcycle සහ MEPA හික්කඩුව වෙරළතීරය සුරැකිම සඳහා ව්‍යාපාතියක්  දියත් කරයි

Hikka Tranz by Cinnamon, ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියවන Plasticcylce   සහ සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය (MEPA) සමඟ හික්කඩුව වෙරළතීරයේ කොටසක් සුරැකිම සඳහා 2020 ජනවාරි 30 දින වැඩසටහනක් දියත් කරන ලදි. මෙම වැඩසටහන තුලින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය රැස් කිරීම සඳහා විශේෂයෙන්ම නිර්මාණය කළ බින් ස්ථානගතකිරීමට අපේක්ෂා කරන අතර එයට  MEPA විසින් ආරම්භ කරන ලද “වෙරළ ආරක්ෂක”…

(0)Comments | February 17, 2020 2:12 pm

නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප‍්‍රස් කාඞ්පත් සහ ඩයලොග් ආසිආටා එක්වී ජයග‍්‍රාහකයන්ට iPhone 11 ජංගම දුරකථන පිරිනමයි

නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප‍්‍රස් කාඞ්පත් සහ ඩයලොග් ආසිආටා සමාගම එක්වීි ‘Pump Fuel and Win’ තරගයේ වාසනාවන්ත ජයග‍්‍රාහකයන් 3 දෙනෙකුට Apple iPhone 11 ජංගම දුරකථන පිරිනැමීම පසුගියදා සිදුකෙරිණි. මෙම තරගය 2020 ජනවාරි 31 දිනෙන් අවසන් විය. ‘Pump Fuel and Win’ තරගයට සුදුසුකම් ලැබීම සඳහා සිදුකළ යුතු වූයේ නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප‍්‍රස් කාඞ්පත් භාවිතයෙන් රු….

(0)Comments | February 17, 2020 1:23 pm

එමිරේට්ස් වෙතින් ඩුබායි හි, සුඛෝපභෝගී හෝටල්වල නොමිලේ නවාතැන් ගැනීමේ අවස්ථාව

පෙබරවාරි 24 වනදා දක්වා වෙන්කර ගන්නා ටිකට්පත් වෙනුවෙන් පෙබරවාරි 20 වනදා සිට 31 වනදා දක්වා සුඛෝපභෝගී හෝටල්වල නොමිලේ රාත‍්‍රී දෙකක නවාතැන් කොළඹ සිට යුරෝපය, ඇමරිකාව හෝ අප‍්‍රිකාවට එමිරේට්ස් ගුවන් සේවයෙන් පියාසර කරන මගීන්ට නොමිලේ ඩුබායි හි, සුඛෝපභෝගී හෝටල්වල රාත‍්‍රී දෙකක් නවාතැන් ගැනීමේ අවස්ථාව එමිරේට්ස් විසින් ලබාදීමට තීරණය කර තිබේ. මේ අනුව, සම්මානනීය එමිරේට්ස් ගුවන් සේවය…

(0)Comments | February 17, 2020 10:54 am

කොමර්ෂල් බැංකුව මඩකළපුවේ ගංවතුරෙන් පීඩාවට පත් පවුල් 3000 කට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදෙයි

මඩකළපුව දිස්ත‍්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත් පවුල් 3000 කට වැඩි සංඛ්‍යාවක් සඳහා පසුගියදා කොමර්ෂල් බැංකුව විසින් ආධාර ලබාදුන් අතර මෙම ආධාර ලබාදීමේ වැඩසටහන මඩකළපුවේ කොමර්ෂල් බැංකු ශාඛාව විසින් සංවිධානය කර තිබුණි. දැඩි ලෙස පීඩාවට පත්වූ පවුල් 200 ක් සඳහා භූමිතෙල් උදුන් සහ මුළුතැන්ගේ උපකරණ කට්ටල සහ අවශ්‍ය පවුල් සඳහා මෙට්ට, කොට්ට, ඇඳ ඇතිරිලි, කොට්ට උර බැංකුව…

(0)Comments | February 13, 2020 2:33 pm

රූපලාවන්‍ය කෙරෙහි ශ‍්‍රී ලාංකිකයින්ගේ අවධානය ඉහළට

රූපලාවන්‍ය ආශි‍්‍රත සැත්කම් සඳහා යොමු වීමේ ඉහළ යාමක් ශ‍්‍රී ලාංකිකයින් අතර දක්නට ලැබෙමින් තිබෙන අතර, සිය ශාරීරික පෙනුම අලංකාරව පවත්වා ගැනීමට පෙරට වඩා වැඩි උනන්දුවක් ඔවුන් තුළ දක්නට ලැබේ. වියපත් බව පෙනීම අවම කිරීම, කුරුලෑ අවම කිරීම, සම ආශ‍්‍රිත වෙනත් ගැටළු සඳහා ප‍්‍රතිකාර ලබාගැනීම හෝ සමේ අදින ලද ටැටූ ඉවත් කිරීම ආදී පුළුල් පරාසයක පැතිරුණු…

(0)Comments | February 13, 2020 1:20 pm

ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී හේමාස් රෝහල් ජාලය රනින් වැජඹෙයි

සමස්ත කාණ්ඩයේ සහ සෞඛ්‍ය සේවා අංශයේ රන් සම්මාන දිනා ගනී ACHSI හෙවත්  Australian Council for Healthcare Standards International ප‍්‍රමිතිකරණය ලැබූ සහ රෝගීන්ගේ ආරක්ෂාව සහ ගුණාත්මක බව සම්බන්ධයෙන් රන් මුද්‍රාව ලැබූ  ශ‍්‍රි ලංකාවේ ප‍්‍රථම සහ එකම රෝහල් ජාලය වන හේමාස් රෝහල් සමූහය පසුගිය දෙසැම්බර් 13 වනදා පැවති ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේ සමස්ත කාණ්ඩයේ සහ සුව…

(0)Comments | February 13, 2020 11:51 am

HNB FINANCE ගම්පහ ශාඛාව නව නිවහනකට පිවිසෙයි

වසර 19ක් පුරා ශ‍්‍රී ලාංකීය පාරිභෝගික ජනතාව වෙත නම්‍යශීලී මූල්‍ය සේවාවන් තිළිණ කළ HNB ෆිනෑන්ස් සමාගමේ ගම්පහ ශාඛාව අංක 103, බෞද්ධාලෝක මාවත ගම්පහ යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි ගොඩනැගිල්ලකට පසුගියදා ගෙන යන ලදි. අභිනව HNB FINANCE ගම්පහ ශාඛාව සහ රන් සේවා ඒකකය HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී චමින්ද ප‍්‍රභාත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා…

(0)Comments | February 13, 2020 11:50 am

අනාගත ලෝකයේ පාරිභෝගික සහාය SLT BizChat සමග දැන් ඔබ වෙත

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සන්නිවේදනයේ පුරෝගාමියා වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සමාගම විසින් තම ඩිජිටල් සේවාවන් පුළුල් කරමින් SLT BizChat නමින් නවතම සේවාවක් පසුගියදා හඳුන්වා දෙන ලදී. දිනෙන් දින දියුණුවන ඩිජිටල් තාක්ෂණික වටපිටාව තුල සහ තරඟකාරී වෙළඳපොළ තුල පාරිභෝගිකයා පැය 24 තුලම තමන් හා රඳවා ගැනිම සෑම ව්‍යාපාරිකයකුටම ඉතා වැදගත් අවශ්‍යතාවක් බව මේ වනවිට ගෝලීය වශයෙන්…

(0)Comments | February 13, 2020 11:47 am

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විශේෂ දීමනාවක් සමඟ වැලන්ටයින් දිනය සමරන්න

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් මේ වසරේ වැලන්ටයින් දිනය සැමරීම වෙනුවෙන් ආකර්ෂණීය දීමනාවක් ලබා දීමට කටයුතු යොදා ඇති අතර ඒ අනුව ශ්‍රීලංකන් නිල වෙබ් අඩවිය වන www.srilankan.com හරහා ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමේ දී  ව්‍යාපාරික පන්තියට 25% සහ පිරිමැසුම්දායී පන්තියට  20% දක්වා වට්ටමක් ලබාදීමට කටයුතු යොදා තිබේ. මෙම විශේෂ දීමනාව ලෝකයේ ඕනෑම තැනක සිට  www.srilankan.com වෙබ්…

(0)Comments | February 12, 2020 5:09 pm